ඩොලරය පා කර හරී

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    එළකිරියේ ගොඩක් ආර්ථික විශේෂඥයෝ ඉන්නවා
    පහුගිය දවස් වල මම ත්‍රෙඩ් එකක් දැම්ම රාජ්‍ය අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක පඩි වලට නිසා ඒවා කප්පාදු කරන්න ඕනේ කියලා .
    එතකොට එළකිරි ආර්ථික විශේෂඥයෝගේ මතය වුනේ , එහෙම කරලා හරියන්නේ නැතිය , ඩොලර් හොයන්න ඕනෙය කියලා .
    හැබැයි එකෙක් වත් ඩොලර් හොයන විදිහක් ගැනනම් කිව්වේ නෑ ....

    මම දන්නා සරල ආර්ථිකේ නම් ,
    මිනිහා කොච්චර ලොකු පඩියක් ගත්තත් වැඩක් නැ ගෙදර ගැනිගේ වියදම වැඩිනම් වගතුවක් නෑ ...


    දැන් උබ කියන විදිහට ඩොලර් පාකරන එකෙටත් හොද උපදෙස් ටිකක් ලැබෙයි
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    matanam ehema sure ekak ne bn mun oka karai kiyala.

    ehema kaloth nam godak welawata IMF yawi kiyala hithenawa.

    ගූ කබ්බ කැමති වෙලාද?
    oka awilla lankawata sapayak. thanikarama bahirawayek wage ekek bn.
    ------ Post added on Dec 14, 2021 at 1:45 AM
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka


    oka awilla lankawata sapayak. thanikarama bahirawayek wage ekek bn.
    ------ Post added on Dec 14, 2021 at 1:45 AM
    රටේ ආර්තිකේ කාපු වේස පකයෙක් බන් කැරි කබ්බ. හැබැයි මේකෙ රාජපකයගෙ ගූ කන නූගත් සක්කිලියෙක් කියනව කබ්බ කියන්නෙ වැඩ කාරයෙක්ලු. හෙජින්, ග්‍රීක් බොන්ඩ් වලින් ඕක රටේ සල්ලි කෑව පකය
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගූ කබ්බ කැමති වෙලාද?
    කැමති අකමැති කතා නෑ අතේ ඩොලර් නැති වුනාම. ම්ට්ටොන්ට රෙද්ද උස්සන්නම වෙනවා🤣

    දැන් බලමු අතේ තියෙන ගානේ හරි වටිනකම.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    @lodbrok pm එකක් දැම්මා​


    --------------------------------

    ඩොලර් එක අතහැරියා වගේ නෙමේ රුපියල් වලින් පඩි ගන්න රුපියල් වලින් බිස්නස් කරන බෞතරයකට කෙලවෙන්නේ ඊට පස්සේ අඩන්න එපා :rofl: :rofl: :rofl:
    ------ Post added on Dec 14, 2021 at 2:24 AM

    රටේ ආර්තිකේ කාපු වේස පකයෙක් බන් කැරි කබ්බ. හැබැයි මේකෙ රාජපකයගෙ ගූ කන නූගත් සක්කිලියෙක් කියනව කබ්බ කියන්නෙ වැඩ කාරයෙක්ලු. හෙජින්, ග්‍රීක් බොන්ඩ් වලින් ඕක රටේ සල්ලි කෑව පකය
    ඕකා හොර සල්ලි හංගන්න දක්ෂයා වෙන්න ඇති කොහොමද මහා බනුකුවේ අධිපතිම පුද්ගලික කළු සල්ලි සුද්ද කරන මිනිආඅ වුනාම
    ------ Post added on Dec 14, 2021 at 2:25 AM
     
    • Like
    Reactions: Cypress

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    money-cash.gif
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    තරහා වෙන්න එපා මචං ලා මෙහෙම කියනවාට ලංකාව කියන්නේ එහෙම ලොකු ලයිෆ් ස්ටයිල් එකක් හැමොටම run karanna පුලුවන් රටක් නෙමෙයි. අපේ මිනිස්සු ගොඩක් යුරොපේ , ඇමරිකන් life style කොපි කරලා ජීවත් වෙන්න හැදුවට ඇත්තටම එහෙම ඉන්න වය්හ්කමක් මිනිස්සුන්ට නැ. දැන් තමයී එක තෙරෙන්න .

    ඔය සංවර්දිත රටවල් 90%ක් කිසිම මුලික පහසුකමක් නිකන් දෙන්නේ නැ. ඉන්ධන, බෙහෙත්, දෙවල්. එ මදිවට මනුස්සයා ගේ පඩී පතෙනුත් බර ගානක් tax වලට ගන්නවා. එහෙම අරන් එ බදු සල්ලී වලින් පොදු පහසුකම් හදනවා හැමොටම.

    උන්ගේ රටවල් වල තෙල් මිල පවා දවස ගානේ වෙනස් වෙනවා. මේ දවස් වල ගොඩක් පිටරට උනුත් අඩනවා තෙල් මිල වැඩි කියලා . එ නිසා උන් අරඅරපිරිමැස්මෙන් වැඩත් කරනවා.

    නිකමට හිතපන් අපේ රටෙත් තෙල් මිල ලොක වෙලදපොලේ ගානට දුන්නානම් වාදන බාගෙට බගයක් පාරෙන් හැලෙනවා. සල්ලි තියෙන එකයි නැති එකයි එකම ගානට පෙට්‍රල් ගහන එක වැරදියි.

    මන් නම් කියන්නේ රජය පක්ශ විපක්ශ හැමොම එක්ක කතා කරලා , මේ ඇත්ත තත්වය කියලා දීලා මේ පාඩු පිට දුවන වැඩපිළිවෙල් නතර කරන්න ඔනී.

    එතකොට මිනිස්සුන් උන්ට පුලුවන් ප්‍රමාණය න් ජීවත් වෙයි. ඔඅක නොකොරත් ඉස්සරහට නිකම්ම වෙන්නේ ඔඅක තමයි.
    පුක කහ ගන්න නිය නැ එවුනාට දෙන්නේ ලොරී ටොක්.

    කිසිම දෙයක් නිකන් දෙන්න හොද නැ. දෙන්න මනී නම් එකට වෙනම වැඩපිළිවෙළක් හදලා නැතී එකාට විතරක් දෙන්න ඔනී.

    තව රෙවුනා මදී අපේ මිනිස්සුන්ට , ටව රෙවෙන්න ඔනි මෙක තෙරෙන්න. පරම්පරාවක් තමන්ගේ ජිවිතේ රට වෙනුවෙන් කැප නොකර අනාගත පරම්පරාවල් ගොඩ යන්නේ නැ. ලොකේ හැමරටක්ම එහෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි එ කැපකිරිම කරන්න ලැස්තිද කියන එකයි. මන් දන්න ශ්‍රී ලාංකිකයින් නම් එහෙම කැපකිරිමකට තවම ලැස්තී නැ.

    සුනාමි දැකපු, යුදෙදේ දැකපු, බොම්බ කාපු අපි තමයි මේ රට වෙනස් කරන පරම්පරාව වෙන්නෙ ඔනී.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඩොලරට එපාකරහරී!
    yup true

    බොහොම හොද වැඩක්
    හැබයි මේ වෙලාවෙ පාකරහම පුපුරන ගෑස්/පොහොර දුන්න වගේ තමා
    මිනිස්සු එපා කියල කෑගහන තත්වයක් එන්නත් පුලුවන් 😄
     
    • Like
    Reactions: Darkseid