ඩොලරය බැසීම මාරයි නේද

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    දැන් ඔය එකපාරටම ඩොලරය බැස්සෙ ඇයි...ඩොලරය බැස්සෙ නැ මුන් බැස්සාවගෙ පෙන්වනවා...මොකද දැන් අවුරුදු ලංවෙලා රට ඉන්න අය ලංකාවට ටිකක් වැඩිපුර සල්ලි දානවානේ....ඒ දාන එකෙන් ගානක් ආණ්ඩුව කරන උන් අඩු කරගන්නවා...ඉට පස්සෙ ඩොලරය බැහැල කියල පොඩි ගානක් ලංකාවෙ මිනිස්සුන්ට ගෙවනවා...මුන් අර කපාගන්න ඒවාගෙන් දුප්පත් මිනිස්සුන්ට කියක් හරි දිලා චන්ද ගොඩ හදාගන්න හදන්නෙ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    දැන් ඔය එකපාරටම ඩොලරය බැස්සෙ ඇයි...ඩොලරය බැස්සෙ නැ මුන් බැස්සාවගෙ පෙන්වනවා...
    ප්‍රධාන හේතුවක් ඇමරිකාව $ ගහනඑක වැඩි කිරිම.
    ⁣මිට අමතරව 280 දක්වා අඩු කරනවා කියලා ලංකා මහබැංකුව කියනවා.
    Gon athal denna apa ban
    uba hithanne $$ rate ake ube pak* wage kiyalada, oni oni widiyata aha meha karanna
    සිංහලුන්ට හැමදේම මතක සතියයි. කබ්බා අල්ලං හිටියා කියලා මුන්ට අමතකයි.
    නාමල් කවදාහරි ජනාධිපති වෙනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,587
    113
    :lol:

    Wa0b51y.jpeg
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ප්‍රධාන හේතුවක් ඇමරිකාව $ ගහනඑක වැඩි කිරිම.
    ⁣මිට අමතරව 280 දක්වා අඩු කරනවා කියලා ලංකා මහබැංකුව කියනවා.

    සිංහලුන්ට හැමදේම මතක සතියයි. කබ්බා අල්ලං හිටියා කියලා මුන්ට අමතකයි.
    නාමල් කවදාහරි ජනාධිපති වෙනවා
    ane pak*, aka thama imf agreement 1k gahala thiyenne
    uba thama kabbage kaleda jiwath wenne
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    Gon athal denna apa ban
    uba hithanne $$ rate ake ube pak* wage kiyalada, oni oni widiyata aha meha karanna
    පුක වගේ නෙමෙයි බන් පයිය වගේ කියපන්. පුක නගින්නේ බහින්නේ නෑනේ. පයියනේ නගින්නේ බහින්නේ. 🙄
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ane pak*, aka thama imf agreement 1k gahala thiyenne
    uba thama kabbage kaleda jiwath wenne
    දන්න පකක් කියවපං බං. අඩුම මහබැංකුවයි මුදල් මන්ඩලයි දාන මිටින් කියන ටිකවත් බලපං. නන්දි ගවයා තප්පු පුල කියන ටික බලලා වත් කියපං. හැම ඇමතියාම ජනාධිපතියත් සතිගානක් තිස්සේ කියන 280 දන්නැත්තම් උබ නන්දි ගවයට වඩා ගවයෙක්.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Lovtus and gamerlk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බැංකුවල පට්ට spread එකක්නෙ තියෙන්නෙ. උන් ඩොලර් එකකින් රුපියල් 10ක් විතර උස්සනව. මොනවද මේ පොන්න වැඩ @monson
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,846
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඔය එකපාරටම ඩොලරය බැස්සෙ ඇයි
    එක පාරම බැස්ස නෑ. මාස තුනක් තිස්සෙ හෙමින් හෙමින් බැස්සුවේ.

    නන්දලාල් කිව්වේ 290 - 330 බෑන්ඩ් එකේ ට්‍රේඩින් කරනවා කියල. SPOT රේට් 290න පහල ගියොත් ඒකෙ තේරුම උන්ගේ බෑන්ඩ් එක වෙනස් කරලා කියන එක

    මේ අඩු කිරීම කරන්නෙ බැංකු දැනුවත්ව. ඒ නිසා උන් කලින් සුදානම් වුනා
     
    • Like
    Reactions: Xi Jinping

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    dollar eka 270ta wage bassoth eta wada du wenna dena ekak na../central bank eken rupiyal dada dollars buy karawi//eka hoday habay..aye 8 billion dollars collect unoth 2019 level ekata awith shape eke naya gewan yanna puluwan