ඩොලරය බැසීම මාරයි නේද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    බක්මහ අකුණු ගහන කාලේ අහස පොලව උහුලන්නෙ නැති කතා කියන්නෙපා බන්
     
    • Haha
    Reactions: Lovtus

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,654
    5,506
    113
    433128760-2788654434615979-1097665173825038194-n.jpg
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    රට ගිය දුක් විඳින උන්ට කෙලවපු පාපය සුපිරියටම වැදුනෙ ගෝටට, මුං තාමත් ඉගෙනගෙන නැහැ වගේ පේන්නෙ!!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,847
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    jepponta andila tiyenne ekanee dr nandalalta ochchra mada gahanne wadee godanawanee ranil lokkat ekka
    ඇයි බන් නන්දලාල් රටේ ප්‍රශ්න විසඳලා නම් පඩි දෙගුණ කරගත්තෙ? උද්ධමනය අඩු කියන්නෙ බොරුවටද?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Hama ekaama aarthika osthaarla wela. Kelawenakota pegging karannayi, rata paninnayi, nawen paninna dangalapu pons lata heeeni wedanawath thoyenawa kiyala nam penawa.
    Wadak na kiyala bro. Kaywaru karayo nam dahasak de kiyay. Habay kela wela tibuna welawe ekek meek na
     
    • Like
    Reactions: CohenLenstra

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇයි බන් නන්දලාල් රටේ ප්‍රශ්න විසඳලා නම් පඩි දෙගුණ කරගත්තෙ? උද්ධමනය අඩු කියන්නෙ බොරුවටද?
    uddamanaya kiyanne mokkda kiyala danagena kathaawata waren booru patiyo
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    More Dramas Yet To Come. Don't Get Fool / Trap Into Political Agendas.
    Simply Central Bank Is Scamming Seasonal Inward Remittance, During April. Bank Always Legalize Scam As Always.

    මම හිතන්නේ ඩොලර් යවන්න එපා කියලා ආයේ කුහක හඳුනට කියල කියවගන්න බැරිද...​

     
    • Love
    • Haha
    Reactions: EVC and Asmodeus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඩොලර් එකත් දැන් රනිල්ගේ කලිසම වගේ.
    මෙව්වනේ යකෝ උපමා කියන්නේ 🤭
    ඔය උපමාව හෙට fb එකේ viral වුනොත් අනිද්දා ඉඳන් ඩොලර් එක නගිනවා. වගකීමන් කියන්නේ :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,847
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මම හිතන්නේ ඩොලර් යවන්න එපා කියලා ආයේ කුහක හඳුනට කියල කියවගන්න බැරිද...​

    මහින්ද යුද්දෙ කරපු කාලෙ HSBC එකෙන් ඩොලර් මිලියන 300ක ණයක් ගත්ත. ඒ වෙලාවේ රනිල් කිව්වෙ මොකක්ද?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද යුද්දෙ කරපු කාලෙ HSBC එකෙන් ඩොලර් මිලියන 300ක ණයක් ගත්ත. ඒ වෙලාවේ රනිල් කිව්වෙ මොකක්ද?

    මම නම් මචෝ රනිලට ඒ කාලේ බැනලත් තියේ ඔය වැඩවලට... ඉතින් කෝ උඹලටනේ කුහක හඳුනා ගැන මික්ක් කියන්න බැරි...​