ඩොලරය යළි 200 යි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 195.10 ක් සහ විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ.

    මේ අතර අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය රු. 191.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය (SPOT Exchange rate) යනු පෙර දිනයේදී දේශීය විදේශ විනිමය වෙළදපොළහි එ.ජ.ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලහි සිදු වූ සමස්ථ සැබෑ එතැන් ගණුදෙණුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

    United States Dollar​


    DateBuy Rate (LKR)Sell Rate (LKR)
    2021-04-21195.1000200.9000
    2021-04-20190.2905195.2145
    2021-04-19187.9300191.9700
    2021-04-16195.7200201.2800
    2021-04-15199.8080204.6280
    2021-04-12199.1500203.7300
    2021-04-09199.0400203.5900
    2021-04-08199.2100203.5000
    2021-04-07198.5600202.8800
    2021-04-06198.0000202.7000
    2021-04-05197.2500201.9500
    2021-04-01197.0000202.1000


    Source: Ada derana
     
    • Like
    Reactions: hodakolla