ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 195.10 ක් සහ විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ.
මේ අතර අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය රු. 191.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය (SPOT Exchange rate) යනු පෙර දිනයේදී දේශීය විදේශ විනිමය වෙළදපොළහි එ.ජ.ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලහි සිදු වූ සමස්ථ සැබෑ එතැන් ගණුදෙණුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.
Source: Ada derana

United States Dollar
| Date | Buy Rate (LKR) | Sell Rate (LKR) |
|---|---|---|
| 2021-04-21 | 195.1000 | 200.9000 |
| 2021-04-20 | 190.2905 | 195.2145 |
| 2021-04-19 | 187.9300 | 191.9700 |
| 2021-04-16 | 195.7200 | 201.2800 |
| 2021-04-15 | 199.8080 | 204.6280 |
| 2021-04-12 | 199.1500 | 203.7300 |
| 2021-04-09 | 199.0400 | 203.5900 |
| 2021-04-08 | 199.2100 | 203.5000 |
| 2021-04-07 | 198.5600 | 202.8800 |
| 2021-04-06 | 198.0000 | 202.7000 |
| 2021-04-05 | 197.2500 | 201.9500 |
| 2021-04-01 | 197.0000 | 202.1000 |
Source: Ada derana