ඩොලරය සහා රුපියල

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඩොලරය සහා රුපියල

රුපියල් සම්බන්දව මහ බැන්කුව වානිජමය වශයෙන් මැදිහත් නොවීම පිලිබදව උබලා මොනවගේ අදහසක්ද දක්වන්නේ???
 
  • Like
Reactions: Mr.Tom

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
තියන තත්ත්වය අනුව ගන්න තියන ගොන් ම තීරණය අරං තියෙන්නේ.....
අපනයනයට වඩා ආනයනය වැඩි ලන්කාව වගේ රටකට මම හිතන්නේ උබ කිව්වා වගේ මේ තීරනය වැරදියි. මහ බැන්කුවේ ලොක්කො කියන්නේ චීනයේ යුආන් කඩා වැඩීම හමුවේ මැලේශියාව, ඉන්දියාව, සින්ගපූරුව වගේ රටවලුත් මේ තීරනේ ගත්තා කියලා. නමුත් ඒ රටවල් ඔක්කොම සැලකියයුතු තරමක අපනයන ආදායමක් ලබන රටවල්.. මම හිතන්නේ ලන්කාව තාම මුදල් ඒකකය පාවෙන්න ඉඩ දිය යුතු රටක් නෙමෙයි.. හැබැයි මේ තීරනය නිසා රටට සාපේක්ශව ඩොලර් වැඩි ප්‍රමානයක් එනවා මම දකින විදියට.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෙටිකාලීනව අවාසී කියල තමයි හිතෙන්නේ. නමුත් දීර්ග කාලීනව හොද ප්‍රතිපල ගන්න පුලුවන් වෙයි. මොකද ඩොලරයේ සැබෑ වටිනාකමත් එකක් අපි ව්‍යාජවටිනාකමක් පවත්වාගෙන යෑම හැමදාම කරන්න බෑනේ. නිදහසෙන් පස්සේ අපේ රටේ බලයට පත්වෙච්ච හැම ආන්ඩුවක්ම වගේ ගත්තු අදූරදර්ශී තීරණ නිසා තමයි රුපියලේ අගයට මේ ටික වෙලා තියන්නේ. සිරිමාවොගේ කාලේ රුපියල් කීපයකින් ඩොලර් එක ගන්න පුලුවන් වුනා. ඒත් ඇත්ත ඒක නෙවයි කියලා තේරුනේ ඊලග ආන්ඩුව බලයට පත්වුනාට පස්සේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒක ඇත්ත...නමුත් ප්‍රශ්නෙ අපි ගෙන්වන්නේ බහුලව ම මොනව ද? මෝටර් රඨ, ඒවායෙ පාට්ස්, තව ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට ඒන යෙදවුම්, මැෂිනරි, තාක්ෂණය, සහ කන බොන දේවල්.....
    අපි යවන්නේ මොනව ද? මිළ අඩු අමු ද්‍රව්‍ය, ඇදුම් (මේව නිකං ප්‍රති අපනයන වගේ එක අතකට) ඒ ප්‍රමානේ අපේ සියළුම දේ ගෙන්න ගන්න ප්‍රමාණවත් නෑ.
    එතකොට වෙන්නේ ආයාත සහ නිර්යාත අතර ඇති ගැප් එක වැඩි වෙන එක. ඒක පුරවන්න් වෙන්නේ රටේ භාණ්ඩ සහ සේවා වල මිල ඉහල දාලා. එතකොට රට තුල උද්ධමනය ඉහල යනවා. මිනිසුන් ගේ ක්‍රය ශක්තිය හීන වෙලා රට තුල ආර්ථික අවපාතනයක් නිර්මාණය වෙනවා. නැත්තං සුපුරුදු පරිදි ණය අරං......

    හියර් කම්ස් ද වින්ටර්!:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කෙටිකාලීනව අවාසී කියල තමයි හිතෙන්නේ. නමුත් දීර්ග කාලීනව හොද ප්‍රතිපල ගන්න පුලුවන් වෙයි. මොකද ඩොලරයේ සැබෑ වටිනාකමත් එකක් අපි ව්‍යාජවටිනාකමක් පවත්වාගෙන යෑම හැමදාම කරන්න බෑනේ. නිදහසෙන් පස්සේ අපේ රටේ බලයට පත්වෙච්ච හැම ආන්ඩුවක්ම වගේ ගත්තු අදූරදර්ශී තීරණ නිසා තමයි රුපියලේ අගයට මේ ටික වෙලා තියන්නේ. සිරිමාවොගේ කාලේ රුපියල් කීපයකින් ඩොලර් එක ගන්න පුලුවන් වුනා. ඒත් ඇත්ත ඒක නෙවයි කියලා තේරුනේ ඊලග ආන්ඩුව බලයට පත්වුනාට පස්සේ.
    මම දකින හැටියට නම් අපනයනය වැඩි නොකර (අපනයනය කිව්වේ, සියලුම විදේශ ගනුදෙනු, ටුවරිසම්, බීඔඅයි ප්‍රොජෙක්ට් ) වැඩි නොකර කිසිම විදියක් නැ ඩොලරය ට රුපියල ස්තාවර කරන්න.. මහ බැන්කුව මැදිහත් උනත් නැතත් අපනයන වැඩි නොවුනොත් රුපියල බාල්දු වෙනවාමයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක ඇත්ත...නමුත් ප්‍රශ්නෙ අපි ගෙන්වන්නේ බහුලව ම මොනව ද? මෝටර් රඨ, ඒවායෙ පාට්ස්, තව ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට ඒන යෙදවුම්, මැෂිනරි, තාක්ෂණය, සහ කන බොන දේවල්.....
    අපි යවන්නේ මොනව ද? මිළ අඩු අමු ද්‍රව්‍ය, ඇදුම් (මේව නිකං ප්‍රති අපනයන වගේ එක අතකට) ඒ ප්‍රමානේ අපේ සියළුම දේ ගෙන්න ගන්න ප්‍රමාණවත් නෑ.
    එතකොට වෙන්නේ ආයාත සහ නිර්යාත අතර ඇති ගැප් එක වැඩි වෙන එක. ඒක පුරවන්න් වෙන්නේ රටේ භාණ්ඩ සහ සේවා වල මිල ඉහල දාලා. එතකොට රට තුල උද්ධමනය ඉහල යනවා. මිනිසුන් ගේ ක්‍රය ශක්තිය හීන වෙලා රට තුල ආර්ථික අවපාතනයක් නිර්මාණය වෙනවා. නැත්තං සුපුරුදු පරිදි ණය අරං......

    හියර් කම්ස් ද වින්ටර්!:dull:
    උබ හරි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Forex karana ayata hodai
    උඩින් බැලුවොත් ඔව්.....මොකද එක ඩොලර් එකකට රුපියල් වැඩි ගනනක් එනවා...
    නමුත් අපි ගෙන්නන සියළු ම දේ්ට අපි ඩොලර් ගන්න කොට වැඩියෙන් ගෙවන්න වෙන නිසා රට තුල භාණ්ඩ සහ සේවා වල මිල ඉහල යනවා. එතකොට අර වැඩියෙන් හම්බ වෙන රුපියල් වල සැබෑ වටිනාකමක් නැති වෙනවා.....:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Forex karana ayata hodai
    දනේශ්වර ආර්තිකයක පෙර ලකුනු.. මේක ඉදිරියට ගියොත් ඩොලර් හම්බ කරන එකාට සුර සැප. රුපියල් හම්බ කරන මාස් පඩි කාරයට පානුත් නැ..
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    අවබෝදයක් නෑ කමෙන්ට් කියවන්න සබ්ස්කර්යිබ් කලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඩින් බැලුවොත් ඔව්.....මොකද එක ඩොලර් එකකට රුපියල් වැඩි ගනනක් එනවා...
    නමුත් අපි ගෙන්නන සියළු ම දේ්ට අපි ඩොලර් ගන්න කොට වැඩියෙන් ගෙවන්න වෙන නිසා රට තුල භාණ්ඩ සහ සේවා වල මිල ඉහල යනවා. එතකොට අර වැඩියෙන් හම්බ වෙන රුපියල් වල සැබෑ වටිනාකමක් නැති වෙනවා.....:dull:
    හැමොටම ඩොලර් හම්බ වෙන්නේ නැනේ. ඒත් හැමොම පාන්, පිටි, සීනී හාල් පරිප්පු වලට ගෙවන්නේ එකම ගාන. එතකොට රුපියල හම්බ කරපු එකාට වැලේ වැල් නැ.. දේශීය ආදායම්වලින් යැපෙන මිනිස්සුන්ට සහනයක් නැ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දකින හැටියට නම් අපනයනය වැඩි නොකර (අපනයනය කිව්වේ, සියලුම විදේශ ගනුදෙනු, ටුවරිසම්, බීඔඅයි ප්‍රොජෙක්ට් ) වැඩි නොකර කිසිම විදියක් නැ ඩොලරය ට රුපියල ස්තාවර කරන්න.. මහ බැන්කුව මැදිහත් උනත් නැතත් අපනයන වැඩි නොවුනොත් රුපියල බාල්දු වෙනවාමයි..

    ඒක ඇත්ත මචං. නමුත් අපේ රටේ ආර්ථිකයේ හැටියට අපිට නය වෙන්නේ නැතුව රට ගෙනියන්න බෑනේ. ඩොලරයේ අගය ව්‍යාජ විදිහට දිගින් දිගටම පවත්වාගෙන ගියොත් මොකද වෙන්නේ. :eek: මම දන්න තරමින් නම් ජාත්‍යන්තරව රටකට නය ගැනීමේ ප්‍රශ්න එනවා. එහෙම වුනොත් නය ගන්න වෙන්නේ ගිණි පොලියට. එතකොට රටේ ආර්ථිකය තාවකාලිකව යහපත් වගේ පෙනෙයි. උද්දමනයත් පහල යයි. නමුත් කාලයත් එකක් අපි හිර වෙනව නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන්තං හරි සැනසීමකට තියෙන්නේ ප්‍රධාන ම ආනයනයක් වන බොර තෙල් වල ලෝක වෙළද පලේ මිළ අඩු මට්ටමක පැවතීම. නමුත් මතක තියා ගන්න එන්නේ ශීත කාලය. යුරෝපය වැඩියෙන් තෙල් අානයනය කරන කාලය. එතකොට ආයෙ බොර තෙල් මිල ඉහල යන්න පුළුවන්. අපේ මහා ලොකු ආර්ථික විශේඥයන් දකින නේක සුබ සිහින බොද වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ වගේ....

    අපිට අබ සරණයි!