අපනයනයට වඩා ආනයනය වැඩි ලන්කාව වගේ රටකට මම හිතන්නේ උබ කිව්වා වගේ මේ තීරනය වැරදියි. මහ බැන්කුවේ ලොක්කො කියන්නේ චීනයේ යුආන් කඩා වැඩීම හමුවේ මැලේශියාව, ඉන්දියාව, සින්ගපූරුව වගේ රටවලුත් මේ තීරනේ ගත්තා කියලා. නමුත් ඒ රටවල් ඔක්කොම සැලකියයුතු තරමක අපනයන ආදායමක් ලබන රටවල්.. මම හිතන්නේ ලන්කාව තාම මුදල් ඒකකය පාවෙන්න ඉඩ දිය යුතු රටක් නෙමෙයි.. හැබැයි මේ තීරනය නිසා රටට සාපේක්ශව ඩොලර් වැඩි ප්‍රමානයක් එනවා මම දකින විදියට.තියන තත්ත්වය අනුව ගන්න තියන ගොන් ම තීරණය අරං තියෙන්නේ.....
අද ඩොලර් පන්සීයක් මාරු කලා 141 ගානේ හම්බ උනා. එක්ස්චේන්ජ් එකාට වැරදුනාද මන්දා..අපිට මේකෙන් පොඩි වාසියක් තියෙනව


ඒක ඇත්ත...නමුත් ප්‍රශ්නෙ අපි ගෙන්වන්නේ බහුලව ම මොනව ද? මෝටර් රඨ, ඒවායෙ පාට්ස්, තව ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට ඒන යෙදවුම්, මැෂිනරි, තාක්ෂණය, සහ කන බොන දේවල්.....අපනයනයට වඩා ආනයනය වැඩි ලන්කාව වගේ රටකට මම හිතන්නේ උබ කිව්වා වගේ මේ තීරනය වැරදියි. මහ බැන්කුවේ ලොක්කො කියන්නේ චීනයේ යුආන් කඩා වැඩීම හමුවේ මැලේශියාව, ඉන්දියාව, සින්ගපූරුව වගේ රටවලුත් මේ තීරනේ ගත්තා කියලා. නමුත් ඒ රටවල් ඔක්කොම සැලකියයුතු තරමක අපනයන ආදායමක් ලබන රටවල්.. මම හිතන්නේ ලන්කාව තාම මුදල් ඒකකය පාවෙන්න ඉඩ දිය යුතු රටක් නෙමෙයි.. හැබැයි මේ තීරනය නිසා රටට සාපේක්ශව ඩොලර් වැඩි ප්‍රමානයක් එනවා මම දකින විදියට.

මම දකින හැටියට නම් අපනයනය වැඩි නොකර (අපනයනය කිව්වේ, සියලුම විදේශ ගනුදෙනු, ටුවරිසම්, බීඔඅයි ප්‍රොජෙක්ට් ) වැඩි නොකර කිසිම විදියක් නැ ඩොලරය ට රුපියල ස්තාවර කරන්න.. මහ බැන්කුව මැදිහත් උනත් නැතත් අපනයන වැඩි නොවුනොත් රුපියල බාල්දු වෙනවාමයි..කෙටිකාලීනව අවාසී කියල තමයි හිතෙන්නේ. නමුත් දීර්ග කාලීනව හොද ප්‍රතිපල ගන්න පුලුවන් වෙයි. මොකද ඩොලරයේ සැබෑ වටිනාකමත් එකක් අපි ව්යාජවටිනාකමක් පවත්වාගෙන යෑම හැමදාම කරන්න බෑනේ. නිදහසෙන් පස්සේ අපේ රටේ බලයට පත්වෙච්ච හැම ආන්ඩුවක්ම වගේ ගත්තු අදූරදර්ශී තීරණ නිසා තමයි රුපියලේ අගයට මේ ටික වෙලා තියන්නේ. සිරිමාවොගේ කාලේ රුපියල් කීපයකින් ඩොලර් එක ගන්න පුලුවන් වුනා. ඒත් ඇත්ත ඒක නෙවයි කියලා තේරුනේ ඊලග ආන්ඩුව බලයට පත්වුනාට පස්සේ.
උබ හරි.ඒක ඇත්ත...නමුත් ප්‍රශ්නෙ අපි ගෙන්වන්නේ බහුලව ම මොනව ද? මෝටර් රඨ, ඒවායෙ පාට්ස්, තව ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට ඒන යෙදවුම්, මැෂිනරි, තාක්ෂණය, සහ කන බොන දේවල්.....
අපි යවන්නේ මොනව ද? මිළ අඩු අමු ද්‍රව්‍ය, ඇදුම් (මේව නිකං ප්‍රති අපනයන වගේ එක අතකට) ඒ ප්‍රමානේ අපේ සියළුම දේ ගෙන්න ගන්න ප්‍රමාණවත් නෑ.
එතකොට වෙන්නේ ආයාත සහ නිර්යාත අතර ඇති ගැප් එක වැඩි වෙන එක. ඒක පුරවන්න් වෙන්නේ රටේ භාණ්ඩ සහ සේවා වල මිල ඉහල දාලා. එතකොට රට තුල උද්ධමනය ඉහල යනවා. මිනිසුන් ගේ ක්‍රය ශක්තිය හීන වෙලා රට තුල ආර්ථික අවපාතනයක් නිර්මාණය වෙනවා. නැත්තං සුපුරුදු පරිදි ණය අරං......
හියර් කම්ස් ද වින්ටර්!![]()
උඩින් බැලුවොත් ඔව්.....මොකද එක ඩොලර් එකකට රුපියල් වැඩි ගනනක් එනවා...Forex karana ayata hodai

දනේශ්වර ආර්තිකයක පෙර ලකුනු.. මේක ඉදිරියට ගියොත් ඩොලර් හම්බ කරන එකාට සුර සැප. රුපියල් හම්බ කරන මාස් පඩි කාරයට පානුත් නැ..Forex karana ayata hodai
හැමොටම ඩොලර් හම්බ වෙන්නේ නැනේ. ඒත් හැමොම පාන්, පිටි, සීනී හාල් පරිප්පු වලට ගෙවන්නේ එකම ගාන. එතකොට රුපියල හම්බ කරපු එකාට වැලේ වැල් නැ.. දේශීය ආදායම්වලින් යැපෙන මිනිස්සුන්ට සහනයක් නැ..උඩින් බැලුවොත් ඔව්.....මොකද එක ඩොලර් එකකට රුපියල් වැඩි ගනනක් එනවා...
නමුත් අපි ගෙන්නන සියළු ම දේ්ට අපි ඩොලර් ගන්න කොට වැඩියෙන් ගෙවන්න වෙන නිසා රට තුල භාණ්ඩ සහ සේවා වල මිල ඉහල යනවා. එතකොට අර වැඩියෙන් හම්බ වෙන රුපියල් වල සැබෑ වටිනාකමක් නැති වෙනවා.....![]()
මම දකින හැටියට නම් අපනයනය වැඩි නොකර (අපනයනය කිව්වේ, සියලුම විදේශ ගනුදෙනු, ටුවරිසම්, බීඔඅයි ප්‍රොජෙක්ට් ) වැඩි නොකර කිසිම විදියක් නැ ඩොලරය ට රුපියල ස්තාවර කරන්න.. මහ බැන්කුව මැදිහත් උනත් නැතත් අපනයන වැඩි නොවුනොත් රුපියල බාල්දු වෙනවාමයි..
මම දන්න තරමින් නම් ජාත්‍යන්තරව රටකට නය ගැනීමේ ප්‍රශ්න එනවා. එහෙම වුනොත් නය ගන්න වෙන්නේ ගිණි පොලියට. එතකොට රටේ ආර්ථිකය තාවකාලිකව යහපත් වගේ පෙනෙයි. උද්දමනයත් පහල යයි. නමුත් කාලයත් එකක් අපි හිර වෙනව නේද?