ඩොලරය සහ බඩුමිල Discussion

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙක දෙශපාලන ත්‍රිඩ් එකක් කරගන්නහ් එපාහ්
    දැනගන්නහ් ඔනි දැන් රට යන විදිහ වගෙම ඉස්සරහට ගන්න හිතාගෙනහ් ඉන්න ඩිසිශන් ගැනහ්

    හම්බ කරපු සල්ලි FD දාලා තියෙනහ් කට්ටියට වගෙමහ් අලුතෙන් ඉන්වෙස්ට්මන්ට් කරන්නහ් හිතාගෙනහ් ඉන්න කට්ටියට රටේ තත්වෙත් එක්ක ඉස්සරහට කරන්න වෙනහ් දෙවල් ගැනහ් ඩිස්කශන් එකක් කරගන්නහ් ඔනි :yes:


    සල්ලි අච්චු ගහපු සින් එකත් එක්ක බඩු මිල වැඩි වෙනවාහ් හැම දෙම වගෙහ් ...
    එකට බඩු පාලන මිලක් ගෙනාවොත් ඔය අච්චු ගහපු සින් එකෙන් වෙන ඩැමෙජ් එක අඩුද ?

    FD තියෙනහ් සල්ලි ලැන්ඩ් වලට ගොල්ඩ් වලට ඉන්වෙස්ට් කරනහ් එක ප්‍රායොගිකදහ් ?

    කොරොනා වලින් උන ඩැමෙජ් එක රිකවර් වෙන්නහ් රටේ මෙයින්ම ඉන්කම් එකක් වෙන ටුවරිසම් අප් වෙනකන්ම ඉන්නහ් වෙයිද ?

    ඉකොනමි ගැනහ් දන්නහ් කට්ටිය ඇඩ්වයිස් එකක් දෙන්නහ් :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    මොන උට්ට කරන්නත් මන් මෙ රටෙන් පැන ගන්නවා මුලින්ම කොහාට හරි.
    ඒක තමා ලොකුම ඉන්වෙස්මන්ට් එක.
    ඊට පස්සෙ එතනින් එහාට ඔනි දෙයක් .
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සල්ලි එකතු කරල තියාගත්ත අයට තමයි මේකෙන් ලොකුම බලපෑම. බැංකුවල පොළිය අඩුකරපු එකෙන් මාර විදියට මට නම් වැදුන. 11.25% රේට්ස් තිබ්බෙ දැන් 4.5%යි. පට්ට අවුල් ඉතිං. Depreciation Rate එකට අඩුයි Interest Rate එක. මොනව කරන්නද කියල හිතාගන්න බෑ. එහෙමයි කියල නොදන්න දේවල් කරන්න යන්නත් බෑ.

    හැබැයි අද හෙටම ෆෝන් ටිකක් අරගෙන දැම්ම නම් ලබන මාසෙ වගේ ලක්සරි අයිටම් කියල විකුණන්න පුලුවන් වෙයි නේහ්? 😁
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama

    FD තියෙනහ් සල්ලි ලැන්ඩ් වලට ගොල්ඩ් වලට ඉන්වෙස්ට් කරනහ් එක ප්‍රායොගිකදහ් ?


    මේ වෙලාවේ සල්ලි ගෝල්ඩ් වලට දාන්න එපා. දැන් උඩින් යන්නේ. මේක නෙවෙයි ගෝල්ඩ් ගන්න වෙලාව. වෙලාව අවොත් මම කියන්නම්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    $ හම්බ කරන අය ඩොලර් වලින්ම FD දාන එක හොඳයි

    196732249_5679456558796306_4767603426166065980_n.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොන උට්ට කරන්නත් මන් මෙ රටෙන් පැන ගන්නවා මුලින්ම කොහාට හරි.
    ඒක තමා ලොකුම ඉන්වෙස්මන්ට් එක.
    ඊට පස්සෙ එතනින් එහාට ඔනි දෙයක් .
    පනින්නහ් පුලුවන් බ0 මොනා හරි කරලා එත් මෙහෙ තියෙන්නහ් ඇසෙට්ස් ඇන්ඩ් FD ටික ඇදගන්නහ් එක තමා අමාරුම සින් එක වෙන්නෙහ්
    පෙන විදිහට ර්ටින් සල්ලි එලියටහ් යන එක ගැන ආන්ඩුව අනිවා නිති ගෙනවාහ්
     
    • Sad
    Reactions: BruceWayne92

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    $ හම්බ කරන අය ඩොලර් වලින්ම FD දාන එක හොඳයි

    196732249_5679456558796306_4767603426166065980_n.jpg
    ඇහුවම හදන්න බෑ කිව්ව බං. මහබැංකුවෙන්ලු පොලිය ගෙවන්නෙ. උංගෙ රූල්ස් තියේලු. ඒ කියන්නෙ භාණ්ඩ හා සේවාවන් විකුණල් මුදල් උපයන අයට නෙමෙයිලු මේක. එහේ ඉතුරු කරපු මුදල් ගෙන්නන අයටලු.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    Man nam ohe neme inne. Man US stocks gannawa dan. Dividend paying & long-term honda stocks.
    Ubalata puluwanda nam danne na. Habai USD eliyata yanawa. ¯\_(ツ)_/¯
    Trade karala hoyala USD apahu genna one.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පිට රටින් ගෙන දෙවල් පුලුවන් තරම් කටොෆ් කරලා
    බඩු වලට පාලන මිලක් ගෙනාවොත් සල්ලි අචිචු ගහපු ඩැමෙජ් එක අඩුවෙයිද ?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    සල්ලි අච්චු ගහපු සින් එකත් එක්ක බඩු මිල වැඩි වෙනවාහ් හැම දෙම වගෙහ් ...
    එකට බඩු පාලන මිලක් ගෙනාවොත් ඔය අච්චු ගහපු සින් එකෙන් වෙන ඩැමෙජ් එක අඩුද ?
    නෑ එතකොට බඩු නැති වෙනවා සිරිමාවෝ කාලේ වගේ

    FD තියෙනහ් සල්ලි ලැන්ඩ් වලට ගොල්ඩ් වලට ඉන්වෙස්ට් කරනහ් එක ප්‍රායොගිකදහ් ?
    ඔය දෙකත් මේ දවස්වල පට්ට overpriced. අනික ඉඩම් වල ද්‍රවශීලතාව හෙන අඩුයි.

    කොරොනා වලින් උන ඩැමෙජ් එක රිකවර් වෙන්නහ් රටේ මෙයින්ම ඉන්කම් එකක් වෙන ටුවරිසම් අප් වෙනකන්ම ඉන්නහ් වෙයිද ?
    most probably. එහෙම උනත් post covid ලෝකේ පරණ තිබ්බ තත්වෙට වඩා වෙනස් වෙයි. මොන ලබ්බක් වෙයිද කියන්න බෑ. කාබනික ලබ්බෙන් වැවිලි භෝග ටිකටත් හිකුනට පස්සේ කොහොම වෙයිද කියන්න බෑ. රටක් විදිහට අදායම් නැතුව මොනවත් කරන්න බෑ.

    අනික් දේ ඔය හැම ලබ්බම මෙහෙ හදනවා කියන එක මෝඩ විහිළුවක් විතරයි. අපිත් WTO එකේ ඉන්නවා අපි කෘතිමව ආනයන බ්ලොක් කරොත් අනික් එවුන් අපෙන් දේවල් ගන්න එකත් නවත්තනවා.

    2023-24 වගේ වෙද්දී දෙකෙන් එකක් වෙයි.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Land ekak ganin machan. Building ekak gahala monthly passive income ekakata haropan FD tika.

    ethakota hama dekama mila ihala yaddi ude rent ekat ihala yanawa. so no problem. property kohomat ganan ihala yanawa ne.
    හැබැයි මචං ලංකාවෙ ඉඩම් නොවටිනා විදියට මිළ වුණත් රෙන්ට් එක සෑහෙන අඩුයි ඉඩමෙ මිලට සාපේක්ෂව. ඇත්තටම ගෙයක් ගහනවට වඩා හයි ප්‍රොෆිට් ගෙදරක කුළියට ඉන්න එක. ටවුන් එකක වුණත් කොච්චර අඩුවටද කඩකෑල්ලක් යන්නෙ.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    පිට රටින් ගෙන දෙවල් පුලුවන් තරම් කටොෆ් කරලා
    බඩු වලට පාලන මිලක් ගෙනාවොත් සල්ලි අචිචු ගහපු ඩැමෙජ් එක අඩුවෙයිද ?
    mehenn export karana eka wadi karanna one.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඇහුවම හදන්න බෑ කිව්ව බං. මහබැංකුවෙන්ලු පොලිය ගෙවන්නෙ. උංගෙ රූල්ස් තියේලු. ඒ කියන්නෙ භාණ්ඩ හා සේවාවන් විකුණල් මුදල් උපයන අයට නෙමෙයිලු මේක. එහේ ඉතුරු කරපු මුදල් ගෙන්නන අයටලු.
    HNB එකේ මම කලින් FD එකක් දාල තිබ්බ, උන් 7% ගෙව්ව.මේ දවස් වලනම් රේට්ස් කොහොමද දන්නෙ නෑ
     
    • Love
    Reactions: sithija.h

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මචන් පොඩ්ඩක් අම්මලාගෙන් අහල දැනගන්න සිරිමාවෝ ගේ කාලෙ සිද්දී ටික. ඒ තත්වෙට තමා අයිත් යන්නෙ. ඒ කලෙ ගැන හිතල ගේමක් ගහමු.
     
    • Like
    Reactions: aneasarayana