ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    වෙන රටවල වල Currency වල වෙන්නෙ අගය වෙනස් වෙන එක , USD/LKR වෙන්නෙ දිගටම උඩ යන එක :P
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මරා ආවනම් ඩොලර් එක පහලට යයි.අපරාදේ ගෙදර යැව්වේ නාකියාව 2015.නාකියා හිටියානම් ඩොලර් එකත් ස්ට්‍රෝන්ග්.බඩු හරිම ලාබයි. කිසි ප්‍රස්නයක් නැතිව ජොලියේ ඉන්න තිබා ලාබෙට කකා. පඹයයි පොන්නයයි එලවලා නාකියා ගේමුකො 2020 අඩුවට සැපට ඉන්න
     
    • Like
    Reactions: Smartm

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    රෙකෝඩ්වල නැති ණය කවුරුවත් ගෙවන්නෙ නැ එහෙම ගෙවනවනම් ඒක නිති විරෝධියි රනිල්ව අල්ලල කූඩුවට දාන්ඩ ඔනෙ..පොතේ නැති ණය අරන් නම් ඒව ඔප්පු වෙලානම් අහවල් දේටද මහින්දට වීරුද්දව නඩු නොදා ඉන්නෙ ????????පොන්න රනිල උගෙ නොහැකියාව වහගන්ඩ කියන ටොන්පච වලට අහුවෙන්ඩ එපා..:no::no:

    200ට ගියෙ නැ හැමරටකම එහෙමයි වගේ කතාවක් කියල හිත සනසෝගෙන ජීවත් වෙයල්ල නරක නැ ඒත් 200 ට ලන් උනාම කන්ඩ නැ බන් කියල කුරු කුරු ගාන්ඩ එපා..:):)

    අනතුර කලින් දැකල ඒකට සුදානම් නොවි, අර පලගැටිය වගේ සුන්දු කිය කියා ඉදල ,වැහි කාලෙ ආවම කූබි රැල වගේ තෙමිච්ච පලගටියන්ව අනිත් උන් ගෙට
    ගනිකියල හිතන්ඩ එපා..


    මචන් රනිල් වැඩක් නැ.විගනකදිපති කිව්වේ.මුනුත් එකයි.ඔක්කොම කාලකන්නි.හොයන්න බැරි නිසා තමයි ප්‍රශ්නේ.එහෙන් මෙහෙන් දාල.අනික රටේ අග විනුසුරු අයින් කරපු ,තමන්ට ගෞරවේ ගෙනාපු යුද්දේ ඉවර කරපු මිනිහව අල්ලලා හිරේ දාපු, තමන්ට තවත් බලේ ඉන්න රටේ විවස්ථාව වෙනස් කරපු , චීනෙට ඔක්කොම සින්නක්කර දුන්න,කනත්තකට million ගණන් වියදම් කරපු,නිකන් වැඩ කරලත් සුනාමි හොරා කියල නම හැදුන මහින්ද මුදල් ඇමති ඉන්න කාලේ මහා බැංකුවේ වංචාවක් උනෙම නැ කියලා අපිට හිතුවැකිද බන්?දැන්වත් මිනිස්සුන්ගේ මොළ කන්නෙපා බන්.උබල වගේ උන් නිසා මේක තවත් වලකට යනවා මිසක් ගොඩ ඒමක් නැ බන්.

    :(:(:(
     
    • Like
    Reactions: SCBmedia

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන්..ඩොලර් එක 200 පනී නේද මේ යන විදියට..මේ විදියට දිගටම රුපියල පහල ගියාම අපේ බැන්කු වල තියන සල්ලි වලට එහෙම මොකෝ වෙන්නේ බන්..මේක අපේ ජීවිත වලට බලපාන විදිය පැහැදිලි කරපන්කෝ දන්න කෙනෙක්..මේකෙන් වෙන දේවල්...

    අනික් විශේෂම දේ...මේ විදියට අනික් රටවල මුදල් ඒකකත් ලොකු ගනන් වලින් ඉහල යනවද..

    දේශපාලකයොන්ට බැනලා තේරුමක් නැ..අපේ උන්මනේ අරක්කු ටිකටයි බත් පැකට් එකටයි රුපියල් දාහටයි චන්දෙයි පශ්චාත් භාගෙයි දුන්නේ..

    මේ රුපියල කඩා වැටීමෙන් අපේ ජීවිත වලට වෙන හානිය..අපි බැන්කුවල ඉතිරි කරලා තියන මුදල් වලට වන දේ....වගේ හානි මොනවද සහ...

    අපිට මේකට ගන්න පුලුවන් විසදුම් මොනවද..තියන මුදලක් ඩොලර් වලට හරව ගන්නවද...නැත්තම් රත්තරන් මිලදී ගන්නවද. මොනවද විසදුම්..ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරපල්ලා...

    ලෝකේ තව රටවල් වල මෙහෙම වෙලා තියනවලු නේද ඉතිහාසේ..එහෙම වෙලා මොකෝ උනේ ඒ රටවල් වලට කියලත් දන්න අය කියපල්ලා..

    1. Ow hugak durata exceed wewi
    2. mehemai.. me widihata currency eka depreciate wena eken hugakma fixed income ena (salaried employees), pensions, interest eken jvth wena ayata thama hugakma impact wenne.. wenne oya laga ada Rs.100 ganna puluwan deyak tianawa kiala hithanna.. eth heta weddi eke price eka Rs.120 wenawa mkada USD eka wadi interest rate eka adui.. ethakota oyata ganna bah.. oyage purchasing power eka adu wenawa..

    habei meke wasi tiana aya innawa export krana ayata. mehemai wenne e aya USD 1ta product ekak export kranawa kiala hithannako USD 1 =Rs100i ethakota e aya Rs.100i ratata enne.. habei meka adu weddi product eka USD 1 weddi ratata Rs.120k enawa.

    3. anik ratawala loku amount fluctuate wenawa.. currency tianawa Hard Currency Soft currency kiala.. Hard currency wenne USD Yen Euro GBP wage ewage fluctuation adui ape Rs. ehema gaddi..

    4. Normally economy ekak predict karanna puluwan gold price diha balala.. economy eka hodai nm gold prices adui.. economy eka hari nethinm gold prices wadi.. USD save karanna RFC NRFC accounts operate karanna oni.. ehema accounts open karanna denne nah normally bank ekak kata unath.. requirements balala assess krala denne..

    5. Ohoma wela tianawa Zimbabwe Germany Russia ehema.. Zimbabwe nm USD maru una currency eka vdhata.. Germany Russia production wadi karala exports wadi karala me thanata genawa countries e ayage after WWII
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේදී මුල් වරට ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ රුපියල් 165 ඉක්මවා බාල්දු විය.

    මහ බැංකුවේ වාර්තා අනුව අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 161.81ක් වූ අතර විකුණුම් මිල වූයේ රුපියල් 165.14කි.

    කෙසේ වෙතත් පුද්ගලික බැංකුවල විකිණුම් මිල මීට වඩා වැඩි අගයක් ගනී.


    **** ආර්තික ඔස්තාර්, නලුවෙක් නොව මොලයක් , අන්තිමට දාර පොන්නයෙක් ,ඕන්න අද පොන්න රනිලගෙ කෙරුවාව 165 උනා ,:angry::angry: දැන් ඉතින් සීහලුන්ට වෙනස තදේටම උදාවෙනව, 200 උන ගමන් වෙනස උපරිමයි ..
    :yes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    රටේ ණය ප්‍රමානෙ බිලියන ගනන් වලින් ඉහල යන එක තමයි වෙන්නෙ...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඩොලර් වලින් fd දාන්න දෙන්නේ මම හිතන්නේ පිටරට ජොබ් කරන වගේ පිටරට ඉදන් සල්ලි එන එවුන්ට නේද...සම්පත් බැන්කුවේ ඕනි එකෙක්ට දාන්න දෙනවද...

    you can if you have RFC account. but interest will 2.5% wage for year. :sorry:
     

    Bobcat123

    Junior member
  • Jan 11, 2016
    22
    3
    8


    කලක් තුළ ලබාගත් ඉහළම ණය ප‍්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන ති
    රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.

    රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප‍්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප‍්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටි
    බීමයි.

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මු කියන කතාව හරි ඔය චන්ද ගුන්ඩුව නිසා රටේ අර්ටිකයට ගොඩදාගන්න බැරි තරම් පාඩුවක් උනා ..නිකමට හිතපන් දැන් රජයේ සේවකයෝ 1.1 M වගේ ලංකාවේ ඉන්නවා මුන්ගේ පඩි 10000 වැඩීකරා දැන් රජයට මාසේට ඔය වැඩි කරපු පඩිය ගෙවන්න විතරක් අලුතෙන් 10,000,000,000 යනවා රජයේ ආයතන වලින් 85% ලාභ උපයන්නේ නැතී සේවාමත පදනම් උන ආයතන..ඉතින් දෙවියනේ ලාභ උපයන්නේ නැතී ආයතන වලට ඔය පඩිය දෙන්නේ කොහොමද හිතපන් දෙන්නේ රජයේ භාණ්ඩාගාරයෙන් එකට සල්ලි කොහෙන්ද පිටරටින් ගන්න නය ..

    රෙද්ද.... මහබැංකු වංචාවත්, රජයේ ආර්ථික වැඩපිලිවෙල ගැන පැහැදීමක් නැතිකමයි හින්ද ආයෝජකයෝ හැලිල යාම හා අවුරුදු 3 ට ඩො මි 8000 ක ණය ගැනීම හින්ද තමයි ඩොලර් එක මේ විදියට උඩ යන්නේ..... තව හේතු ගොඩයි.... මේව ප්‍රධාන ටික.