මම මහින්ද වාදීයේක් නෙමේ නමුත් ඒ මොහොතේ මහින්දට කියනන් තිබ්බ මම 15000 වැඩි කරනවා කියල නමුත් මහින්ද එහෙම කියූවේ නැ මොකද ඒ වෙනකොට බුවා දන්නවා මිනිහ දීනුවොත් ඔය වැඩේ මාලාට කරන්න බැ කෙරුවොත් කෙලවෙනවා කියල ..මිනිහ ඒ අවදානම ටිකක් අරන් 2,500 වැඩීකරා ..අපේ උන් බඩ දෙකට දානකල් ගොඩ යාමක් නැබන් සින්ගපුරුව හදනකොට ලී කුවන් යු ..රටේ උන් කන බත් පත පවාසීමා කරා දවසට එක වෙලයි ෆැමිලි එකෙ ගානට එකවෙලකට විතරයි සලාකේ දුන්නේ ඒ රටේ මිනිස්සු ඒ කාලේ ලී කුවන් යුට බැන්න මඩ ගැහුවා නමුත් බහුතරයක් කට්ට කාගන නොදුටු මතු පරපුරක් වෙනුවෙන් රටක් හදන්න ජීවීත කැප කරා..ලී කුවන් යු ගේ අභාවය සිද්දවෙන කොට මම හිටියේ සින්ගපුරුවේ මම හොදට දැක්ක දෙයක් තමා වයසක මිනිස්සුන්ට ඒ මරණය දැනුනේ නැ නමුත් තරුණ පරපුර ඔහුගේ මරණය නිසා දෑඩී කම්පාවකට පත්වෙලා හිටියා..අපෙත් කවද හරි එක පරපුරක් කැපවෙන්න ඕනේ සොදුරු අනාගතයක් දකින්න නම් (දේශපාලන ඇහෙන බලන්න එපා මේ ප්‍රකාශය මොකද ඒ වගේ නායකයෙක් පෙනතේක්මානයකවත් නැ)

1. 10 000න් රාජ්ය සේවක පඩි වැඩි කිරිම
2. තෙල් මිල අසීමාන්තිකව චන්දෙ බලාගෙන පහල දැමීම,
3. මහ බැකුවෙන් බිලියන 30 රනිල හොරාකාපු එක
4. NRFC/RFC සහ ටිකිරි ගිනුම් වලටත් බදු ගහපු එක
5.ෆික්ස් ඩිපොසිට් වලට බදු ගහපු එක
6. පොහොර සහනාධාරය අයින් කරපු එක
7.දේශීය ලුණු වලට බදු ගහපු එක...
ඔය වගේ කප්පරක් මරිමෝඩ වැඩ මේ පාන්ඩුව කරා ඔවගෙ අවසාන ප්‍රතිපලය තමයි 164ට ගිහින් තියෙන්නෙ ඔක 200 ට ගිය ගමන් සීහලුන්ට සාගතේ, හාල් මිටයි ලුණු කැටෙයි පිට රටින් ගේද්දි ආයෙ මොනාද අපේ උන් කැද බීලත් ඉවරයි...


එක තම ඇත්ත 

