ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

Sep 2, 2018
234
25
0
රෙද්ද.... මහබැංකු වංචාවත්, රජයේ ආර්ථික වැඩපිලිවෙල ගැන පැහැදීමක් නැතිකමයි හින්ද ආයෝජකයෝ හැලිල යාම හා අවුරුදු 3 ට ඩො මි 8000 ක ණය ගැනීම හින්ද තමයි ඩොලර් එක මේ විදියට උඩ යන්නේ..... තව හේතු ගොඩයි.... මේව ප්‍රධාන ටික.

නිකන් ඉදන් පඩි ගන්න එවුනුත් වග කියන්න ඕන ඕවට , උන් වැඩ කරන්නේ නැතුව ආයතන පාඩුවට ගිහිල්ල උන්ට පඩි දෙන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ... උන් හරි නම් කරන්න ඕන ආයතන ලාබ ලබන ටත්වයට ගෙනල්ල , රජයට මුදල් උපයල දෙන එක ... ඒ අස්සේ පඩි වැඩි කරන්නත් කියනවා ලජ්ජා නැතුව...

කොහොම උනත් රට බංකොලොත් වෙලා සිම්බාවේ , වෙනිසුයුලව වගේ උනාම ඔය නිකන් ඉදන් පඩි ගන්න ඔක්කොටම කෙල වෙලා යනවා ... රට ඉදන් වැඩ කරන එවුන් ... රට සල්ලි හොයන එවුන් ගොඩ යනවා , එහෙම තමයි හරි නම් වෙන්නත් ඕන!

ඒ මිනිස්සුන්ට කිසිම සැලකිල්ලක් නෑ රජයෙන් ... අඩුම ණයක් ගන්න වත්!

කොහොමත් මේ රටට ආයෝජකයෝ අවේ නැ ඉස්සර ඉදන්ම ... චීන්නු අවේ සිල්ක් රෝඩ් ප්රෝජෙක්ට් එකට ... මේ රටට ඉස්සරහදි උපරිමයෙන් කෙල වෙනවා බන්.. අර පොරක් කිව්වා වගේම මේක දියුණු වෙන රටක් නෙමෙයි , අවුරුද්දෙන් අවුර්ද්දට වල පල්ලට යන රටක් මේක...

YcKECzirCXez8ZXbgxKoSPvqwVMH7yYLJ47qFzpFDA0.jpg

දේශපාලනේට කඩේ යනවා බල්ලෝ වගේ , දේශපාලකයෝ හැබැයි උන්ගේ දරුවෝ ගැනු තියන් ඉන්නේ රට ... ඒ රටවල් වල පුරවැසි කමත් අරන් .. ඇයි ඒ ? උන් එහෙම කරන්නේ උන් මේ රට හුරලා ලෙව කාල දුප්පත්ම කරලා දාල , උනුත් ඒ රටවල් වලට ගිහින් පදිංචි වෙන්න ... වැඩක් නෑ කතා කරලා ඕව ..
 
  • Like
Reactions: Dothraki

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කලක් තුළ ලබාගත් ඉහළම ණය ප‍්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන ති
    රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.

    රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප‍්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප‍්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටි
    බීමයි.

    :yes::yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නිකන් ඉදන් පඩි ගන්න එවුනුත් වග කියන්න ඕන ඕවට , උන් වැඩ කරන්නේ නැතුව ආයතන පාඩුවට ගිහිල්ල උන්ට පඩි දෙන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ... උන් හරි නම් කරන්න ඕන ආයතන ලාබ ලබන ටත්වයට ගෙනල්ල , රජයට මුදල් උපයල දෙන එක ... ඒ අස්සේ පඩි වැඩි කරන්නත් කියනවා ලජ්ජා නැතුව...

    කොහොම උනත් රට බංකොලොත් වෙලා සිම්බාවේ , වෙනිසුයුලව වගේ උනාම ඔය නිකන් ඉදන් පඩි ගන්න ඔක්කොටම කෙල වෙලා යනවා ... රට ඉදන් වැඩ කරන එවුන් ... රට සල්ලි හොයන එවුන් ගොඩ යනවා , එහෙම තමයි හරි නම් වෙන්නත් ඕන!

    ඒ මිනිස්සුන්ට කිසිම සැලකිල්ලක් නෑ රජයෙන් ... අඩුම ණයක් ගන්න වත්!

    කොහොමත් මේ රටට ආයෝජකයෝ අවේ නැ ඉස්සර ඉදන්ම ... චීන්නු අවේ සිල්ක් රෝඩ් ප්රෝජෙක්ට් එකට ... මේ රටට ඉස්සරහදි උපරිමයෙන් කෙල වෙනවා බන්.. අර පොරක් කිව්වා වගේම මේක දියුණු වෙන රටක් නෙමෙයි , අවුරුද්දෙන් අවුර්ද්දට වල පල්ලට යන රටක් මේක...

    YcKECzirCXez8ZXbgxKoSPvqwVMH7yYLJ47qFzpFDA0.jpg

    දේශපාලනේට කඩේ යනවා බල්ලෝ වගේ , දේශපාලකයෝ හැබැයි උන්ගේ දරුවෝ ගැනු තියන් ඉන්නේ රට ... ඒ රටවල් වල පුරවැසි කමත් අරන් .. ඇයි ඒ ? උන් එහෙම කරන්නේ උන් මේ රට හුරලා ලෙව කාල දුප්පත්ම කරලා දාල , උනුත් ඒ රටවල් වලට ගිහින් පදිංචි වෙන්න ... වැඩක් නෑ කතා කරලා ඕව ..

    මන් හිතන්නෙ උඹ ඇත්තක් කිව්වාමද මන්දා
     
    Sep 2, 2018
    234
    25
    0
    මන් හිතන්නෙ උඹ ඇත්තක් කිව්වාමද මන්දා

    ඇත්ත තමයි බන් කියන්නේ නම් හැම වෙලාවේම ... සමහර ඒවා ඉතින් රිදුනට ඒවත් ඇත්ත තමයි ..
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔය ඉඩම් අරන් ඉන්වෙස්මන්ට් කරන එක හිතන තරම් ලේසි නැ පුතෝ.. කරන්ඩ ඉන්න උන්ට කියන්නේ මම අත්දැකීමෙන්..ඉස්සරහට ඉඩම් මිලදී ගැනීමේ හැකියාව අඩුවෙනවා රටේ මිනිස්සුන්ගේ..ඉඩම්නම් මිල යනවා බලන් ඉද්දී..නමුත් ඒ ගනන් දීලා ගන්න එවුන් නැති වෙනවා..ඉඩම් ගන්නවනම් පොඩි පර්චස් ගනන් අරන් දාපන් ටවුන් කිට්ටුව..ඒත් ඉක්මනට විකුනන්න එහෙම බැ...කාලයක් යනවා..

    :yes::yes:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මෙහෙමයි මචන් දැන් ඔය කියන විදිහට ඩොලර් FD කරනෙක බලමු ඔය වැඩේ කරන්න අපිට NRFC ගිණුමක් ඕනේ ටිකක් හොයල බලපන් ඕක කරනන් පුලුහන් ද කරන්න මොනවද ඕනේ කියල එතකොට තෙරේවී ඕක කරන්න බැ කියල ලංකාවේ ඉදන් >>

    ඕකට තනි තනිව කරනන් පුලුහන් දේවල් අඩුයි බන් නමුත් තියනවා එකට උබේ කැපවීම සහ මහන්සිය තියෙන්න ඕනේ.අපි හිතමු උබේ පඩිය 50000 උබ මාසේ වියදම් ටික ගානට මැනේජ් කරපන් ලියාගන එතකොට උබට සල්ලි මදි වගේ තේරුනොත් උබ මදි ගාන හොයන්න ක්‍රමයක් හිතපන් (මචන් ලංකාව පජාත රටක් වෙන්නේ සල්ලී හොයන්න විතරයි සල්ලි වියදම් කරන්න මේක සුරපුරයක්)

    උබ මදි සල්ලි හොයන්න ඕනේ කොහොමද

    1.වහනයක් තියනවනම් ජොබ් එක ඉවරවෙලා උබර් දුවපන්
    2.වහනයක් නැත්නම් kfc /mac වගේ එකක පාර්ට් ටයිම් ඇදපන්
    3.උබට තියන ස්කිල් එක හොයාගන නෙට් එකේ ෆයිවර් වගේ සයිට් වල ජොබ් කරපන්
    4.ඔය මොකුත් නැත්නම් ඉන්නේ ගමේ නම් ගෙදරට කන්න ඕනේ දේවල් ගෙදර වවපන්

    කරන්නම් වාලේ දේවල් කරන්න යන්න එපා ලිසින් බැංකු ලෝන් ගන්න එපා හැමතිස්සෙම අත්යවශ්ය අවමය පාවීච්චි කරපන්.ඔය රෝයල් වෙඩින් /හයිබ්රිඩ් කාර් මුලා වලින් වැළකිලා තමුන්ගේ තරම දැනගන ජිවත් වියන් එතකොට පොඩ්ඩක් විතර සවයිවල් වෙන්න පුලුහන් මේ රට ඇතුලේ

    උඹ හරි මචං
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Import adu kaloth rupiyala araksha kara ganna puluwan wei.

    Mehema rupiyala wedi wena eka hebei rate exports walata hodai. Tea,Rubber,Garments,...etc walata wedi milak lebei. Private export related company wala weda karana ayage, IT/BPO jobs wala salary wedi wei.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඩොලර් එකේ අගය 200ට ගිය ගමන් තේරෙන සිoහලෙන් කියුවොත් ,සීහලුන්ට පැතූ වෙනස තදේටම උදාවෙනව..:yes:

    මේකෙම තියෙනව ඩොලර් එක ස්තාවර නැති කතා අපේ වරදින් නෙමේ, ඇමරිකාවෙ වරදින් රුපියල පාවෙන්නෙ වගේ වහල් කතා..ඇත්ත ඒක නෙමෙයි මහ බැoකු වoචාවෙන් පස්සෙ රට දාල ගිය විදේශ ආයෝජකයො නිසයි මෙහෙම කෙලවෙලා තියෙන්නෙ, තාම කෙලවෙලා ඉවර නැ ..

    හොදම විසදුම තමයි විදේශ මුදල් ඒකකයකින් මුදල් තැම්පතු පවත්වාගෙන යන එක..ඇත්තම කියනව නම් මම එහෙම ඉතුරුම් ගිනුමක් පවත්වාගෙන යනව ..ඒකෙත් තව පැත්තක් තියෙනව ලාබයි කියල ගනන් හැදුවට ඒකෙත් තියෙන්නෙ සාපේකහ ලාබයක් විතරයි..අවසාන විනිශ්චයේදි ලාබයි,ඒක නිසා පිටරටක ස්තාවර මුදල් ඒකකයකින් ඉතුරුම් තැම්පතුවක් තියෙනවනම් සීහලුන්ට බකොලොත් නොවී බේරෙන්ඩ ඇහැකි වෙයි..:yes::yes:

    ubawa fcid ekata allala denawa winimaya wancha kala kiyala:lol:
     
    Sep 2, 2018
    234
    25
    0
    Import adu kaloth rupiyala araksha kara ganna puluwan wei.

    Mehema rupiyala wedi wena eka hebei rate exports walata hodai. Tea,Rubber,Garments,...etc walata wedi milak lebei. Private export related company wala weda karana ayage, IT/BPO jobs wala salary wedi wei.

    :yes::yes::yes:
    රජයේ ජොබ් කරන එවුන් සදා වලේ .. හොද වැඩේ අයිස් ගහන එවුන්ට
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Fd diposit karanna,epa ykune...thawa rupiyala baldu wenawa..thopi bora diye malu banawane...puluwan nm wahane gedara thiya bus eke palayaw..wadima dolar ganak ratin eliyata yanne thel gennanna.
    Me wahana selll karayo tika pannala dala ..okoma wadi wahana harawala yawanna ona..sha wahana genwima සපුරා thahanm karanna ona.

    2001 th kela gaththe

    Wahana nisa .
    Labana awurudee groth eka 2% t....issarahata current eka kapunoth arthike - wennna puluwan ...boho arbudayak issarahata thinawa.
    Oya thia wahana yakada walata wikunnanna wena kalaya wadi athaka na
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Meka globle issue ekk .trap oya karana waden..ayith goliya arthika awa pathayak enawa...danma kana bona dewal redi kara ganna ...issarahata kana bona dewal wala mila loku ganakin wadi wenna puluwan
    Desambar mula dolar eka 200 wenawa..thel wadi karana ona,ptral,..salaka,karala denna ona,yam ganak dawasakata txi ayata..oya,posh ayata wadi ganata thel dunnama,.trfic aduyi parisara dushanaya aduyi..