රෙද්ද.... මහබැංකු වංචාවත්, රජයේ ආර්ථික වැඩපිලිවෙල ගැන පැහැදීමක් නැතිකමයි හින්ද ආයෝජකයෝ හැලිල යාම හා අවුරුදු 3 ට ඩො මි 8000 ක ණය ගැනීම හින්ද තමයි ඩොලර් එක මේ විදියට උඩ යන්නේ..... තව හේතු ගොඩයි.... මේව ප්රධාන ටික.
නිකන් ඉදන් පඩි ගන්න එවුනුත් වග කියන්න ඕන ඕවට , උන් වැඩ කරන්නේ නැතුව ආයතන පාඩුවට ගිහිල්ල උන්ට පඩි දෙන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ... උන් හරි නම් කරන්න ඕන ආයතන ලාබ ලබන ටත්වයට ගෙනල්ල , රජයට මුදල් උපයල දෙන එක ... ඒ අස්සේ පඩි වැඩි කරන්නත් කියනවා ලජ්ජා නැතුව...
කොහොම උනත් රට බංකොලොත් වෙලා සිම්බාවේ , වෙනිසුයුලව වගේ උනාම ඔය නිකන් ඉදන් පඩි ගන්න ඔක්කොටම කෙල වෙලා යනවා ... රට ඉදන් වැඩ කරන එවුන් ... රට සල්ලි හොයන එවුන් ගොඩ යනවා , එහෙම තමයි හරි නම් වෙන්නත් ඕන!
ඒ මිනිස්සුන්ට කිසිම සැලකිල්ලක් නෑ රජයෙන් ... අඩුම ණයක් ගන්න වත්!
කොහොමත් මේ රටට ආයෝජකයෝ අවේ නැ ඉස්සර ඉදන්ම ... චීන්නු අවේ සිල්ක් රෝඩ් ප්රෝජෙක්ට් එකට ... මේ රටට ඉස්සරහදි උපරිමයෙන් කෙල වෙනවා බන්.. අර පොරක් කිව්වා වගේම මේක දියුණු වෙන රටක් නෙමෙයි , අවුරුද්දෙන් අවුර්ද්දට වල පල්ලට යන රටක් මේක...
දේශපාලනේට කඩේ යනවා බල්ලෝ වගේ , දේශපාලකයෝ හැබැයි උන්ගේ දරුවෝ ගැනු තියන් ඉන්නේ රට ... ඒ රටවල් වල පුරවැසි කමත් අරන් .. ඇයි ඒ ? උන් එහෙම කරන්නේ උන් මේ රට හුරලා ලෙව කාල දුප්පත්ම කරලා දාල , උනුත් ඒ රටවල් වලට ගිහින් පදිංචි වෙන්න ... වැඩක් නෑ කතා කරලා ඕව ..


