ඩොලරය 320 දක්වා ඉහලට. 350 දක්වා යන ලකුණු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    සම්පත් එකේ 320යි..

    FRAL5do.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙන්ශන්කරල ෆෝම් කරපු ගමන් ලැජ්ජාවට තෙර්ඩ් එකක් දෙකක් දානව,🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    350 ta withara yai wage :(
    බය වෙන්ඩ එපා අපි ලපේව ජනාධිපති හරි කරල, පිට රට උන්ගෙන් ඩොලර් 500 ගානෙ ගෙන්නගෙන ඩොලර් ප්‍රශ්නෙ විසදන්ඩ කියල ලපේට රට බාර දෙනව, ලපකොටා ශනික ඩොලරය 100ට ගේනව..🙂🙂🙂
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    fatta drop ekak ynawa, hethuwa hoyaganna be bn. eth blackmarket nam 400+ denawa USD walata.

    p2p adu una eka hithaganna be,. aluthin Ezcash, genie ehema add karapu hindada danne ne
    Binance P2P is reducing because foreign workers/residents or Freelancers are transferring USD to Binance from Wise or other options and cashing out in Sri Lanka with higher price, basically too much sellers.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බය වෙන්ඩ එපා අපි ලපේව ජනාධිපති හරි කරල, පිට රට උන්ගෙන් ඩොලර් 500 ගානෙ ගෙන්නගෙන ඩොලර් ප්‍රශ්නෙ විසදන්ඩ කියල ලපේට රට බාර දෙනව, ලපකොටා ශනික ඩොලරය 100ට ගේනව..🙂🙂🙂
    ආපහු ඊලඟ චන්දෙදි බයියො ටික එකතුවෙලා කපුටව ගෙනල්ල ශනික ඩොලරය 400ට ගේනවනෙ නේද :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    Binance P2P is reducing because foreign workers/residents or Freelancers are transferring USD to Binance from Wise or other options and cashing out in Sri Lanka with higher price, basically too much sellers.
    wenna puluwan, kalin payoneer eken danna be kiyala minissu hithan hitiye, me lagadine minissu hariyata payoneer eken binance danna puluwan seen eka dena gaththe.