ඩොලරය 320 දක්වා ඉහලට. 350 දක්වා යන ලකුණු..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    ඔක ඉතින් දැන් කොහොම ගියත් හම්බ කරන උන් කොච්චර ආදායමක් ලැබුවත් වැඩක් තියනවද. ඊයේ ඉදන් ගෑස් එකක් හොයනවා කොහෙවත් නෑ. :no: :no:

     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113

    ඔක ඉතින් දැන් කොහොම ගියත් හම්බ කරන උන් කොච්චර ආදායමක් ලැබුවත් වැඩක් තියනවද. ඊයේ ඉදන් ගෑස් එකක් හොයනවා කොහෙවත් නෑ. :no: :no:

    eka hari meke jeewath wenakota wadak naha. badu ekata dekak ganan gihin.

    wise hari payoneer hari link karala thiyana local bank wala branch maru kalata withdraw aul yanawada?
    bank eka ekama wela branch eka witharak maru unata aulak wenne nadda?
    ------ Post added on Apr 7, 2022 at 2:51 PM
     
    • Like
    Reactions: kasun090354t