ඩොලර්ය රු 230 ක් දක්වා මහ බැන්කුව ඉහල දැමේ. 🔴 BREAKING

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    @erozan ඕයි මොනවද මේ ගම්මන්පිලය බැසිල ට දෙරණේ දැන් කියන්නේ ?? :lol:
    OL ෆේල් වෙලා ඉතාලි පනින උන්ට තරම් වත් IQ level එකක් නෑලු. ගෘහ සේවයට මැදපෙරදිග යන ගෑනු තරම් වත් භාෂාවක් ඉගෙන ගන්න බෑ ලු. :lol::lol: යකෝ මේ උබලගේ මුදල් ඇමතිට කියන්නේ. 🤭
     
    • Haha
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,595
    113
    ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
    මතක් කරල කෙහෙලියගෙ ලයිට් බිල ඉල්ලගනින්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,372
    113
    එකමත් එක රටක
    ehema wen na puluwan

    or

    Central Bank eka ayeth 230 limit order ekak banks/dealers lata dawi

    Amarui wenawa 230 order ekak dan na liquid dollar reserve harima adui nisa
    N4L1UBa.jpg
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
    අය්ය කිව්ව මට පොහොර නිකන් දෙන්න කියල...
    මින් ඉස්සු නිකන්ම ත්මයි බන් ඉල්ලන්නෙ බලහන්කෝ
     
    • Haha
    Reactions: Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,814
    113
    Homagama
    බේගල් එපා බං 🤔
    View attachment 162873
    ඉවසන්න පුතා. අනික ගුගල් එකෙන් රේට් බලනවා කියන්නේ කවදාවත් usd බයි කරලා නැ කියන එක. එක දවසක් හරි කරන්සි බයි කරපු එකෙක් දන්නවා ගුගල් බහුබුතෙ ගැන
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
    හ්ම්ම්,
    සංස්ථා ටික ප්‍රයිවට් කරලා, පිං පඩි ගන්න උන් ටික පැන්නුවනම් ගොඩ.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    230 ට වඩා වැඩි නොවනු ඇතැයි අපේක්ශා කරනවා කියලනෙ කියන්නෙ... ඒ කියන්නෙ float නෙහ්? අපිත් අපේක්ශා කරනවා float කරපුවමත් dollar එක රුපියල් 200ටත් අඩුවෙන් තියෙන්න කියලා... ඒත් වෙන්නෙ නෑනෙ...
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඉවසන්න පුතා. අනික ගුගල් එකෙන් රේට් බලනවා කියන්නේ කවදාවත් usd බයි කරලා නැ කියන එක. එක දවසක් හරි කරන්සි බයි කරපු එකෙක් දන්නවා ගුගල් බහුබුතෙ

    මහා රෑට බැංකු ඇරලා කියල හිතුවද උඹ. ඔව්වා අප්ඩේට් වෙන්නේ බැංකු වෙලාවට විතරයි.
    ළිං මැඩිය ගිහින් බලා පන් transfer කරලා දැන්, උඹට රැ උනාට ලෝක බොලේ අනිත් පැත්ත දවල් 🤣

    මහා රෑට බැංකු ඇරලා කියල හිතුවද උඹ. ඔව්වා අප්ඩේට් වෙන්නේ බැංකු වෙලාවට විතරයි.
    ගෝන උඹට රෑ උනාට ලෝක බොලේ අනිත් පෙ ත‍් ත‍ දවල්
    ------ Post added on Mar 8, 2022 at 2:20 AM
     
    • Haha
    Reactions: Lovtus

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Balamu me 21 Adsense salli watenakota kiya gane eida kiyala
    Mechchara kal 197 gane awe redda. Payoneer support nathi nisa loku ganakata wikunagannath ba. Danwath 230 gane awoth loku deyak
     
    • Haha
    Reactions: CloudX64