@erozan ඕයි මොනවද මේ ගම්මන්පිලය බැසිල ට දෙරණේ දැන් කියන්නේ ??
OL ෆේල් වෙලා ඉතාලි පනින උන්ට තරම් වත් IQ level එකක් නෑලු. ගෘහ සේවයට මැදපෙරදිග යන ගෑනු තරම් වත් භාෂාවක් ඉගෙන ගන්න බෑ ලු.යකෝ මේ උබලගේ මුදල් ඇමතිට කියන්නේ.
![]()
@erozan ඕයි මොනවද මේ ගම්මන්පිලය බැසිල ට දෙරණේ දැන් කියන්නේ ??
OL ෆේල් වෙලා ඉතාලි පනින උන්ට තරම් වත් IQ level එකක් නෑලු. ගෘහ සේවයට මැදපෙරදිග යන ගෑනු තරම් වත් භාෂාවක් ඉගෙන ගන්න බෑ ලු.යකෝ මේ උබලගේ මුදල් ඇමතිට කියන්නේ.
![]()
මතක් කරල කෙහෙලියගෙ ලයිට් බිල ඉල්ලගනින්.ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
Float karala neme ne bn? meka nikamma limit eka up karala wage, thama 30 LKR wage gap ekak tyenawa.ඒක තමා කරලා තියෙන්නේ.
kiyagena palayan balann rocket wenne monawada kiyala aragena daannaහෙට එක්ස්පෝට් Shares රොකට් වගේ ඉහල යයි ??![]()
buying kohomada black market wala?Undiyal 260 පැනලා යන්නේ.
එකනම් දන්නේ නෑ බං. Selling නම් 260 වගේ.buying kohomada black market wala?
eka thamai buying wadi namne ratan inna un salli ewanne.........එකනම් දන්නේ නෑ බං. Selling නම් 260 වගේ.
ehema wen na puluwan
or
Central Bank eka ayeth 230 limit order ekak banks/dealers lata dawi
Amarui wenawa 230 order ekak dan na liquid dollar reserve harima adui nisa
අය්ය කිව්ව මට පොහොර නිකන් දෙන්න කියල...ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
ඉවසන්න පුතා. අනික ගුගල් එකෙන් රේට් බලනවා කියන්නේ කවදාවත් usd බයි කරලා නැ කියන එක. එක දවසක් හරි කරන්සි බයි කරපු එකෙක් දන්නවා ගුගල් බහුබුතෙ ගැන
මහා රෑට බැංකු ඇරලා කියල හිතුවද උඹ. ඔව්වා අප්ඩේට් වෙන්නේ බැංකු වෙලාවට විතරයි.
හ්ම්ම්,ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
ඉවසන්න පුතා. අනික ගුගල් එකෙන් රේට් බලනවා කියන්නේ කවදාවත් usd බයි කරලා නැ කියන එක. එක දවසක් හරි කරන්සි බයි කරපු එකෙක් දන්නවා ගුගල් බහුබුතෙ
ළිං මැඩිය ගිහින් බලා පන් transfer කරලා දැන්, උඹට රැ උනාට ලෝක බොලේ අනිත් පැත්ත දවල්මහා රෑට බැංකු ඇරලා කියල හිතුවද උඹ. ඔව්වා අප්ඩේට් වෙන්නේ බැංකු වෙලාවට විතරයි.
ගෝන උඹට රෑ උනාට ලෝක බොලේ අනිත් පෙ ත‍් ත දවල්මහා රෑට බැංකු ඇරලා කියල හිතුවද උඹ. ඔව්වා අප්ඩේට් වෙන්නේ බැංකු වෙලාවට විතරයි.