ඩොලර්ය රු 230 ක් දක්වා මහ බැන්කුව ඉහල දැමේ. 🔴 BREAKING

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
    $ 1 =170LKR උනොත් මොක්ද වෙන්නේ කියලා දැනං හිටියට 240 උනාම මොනාද වෙන්නේ කියලා පනික්කියා දන්නේ නෑනේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    මහින්දගෙ කාලෙ කිසිම ප්‍රශ්නයක් නැ...ඒ කාලෙ ඩොලර් එක 130 දැන් කීයද 150+...මේකෙන් වෙන්නෙ ඩොලර් එක 180+ වෙන එක විතරයි...ඩොලර් එක 170 පැන්නුවොත් වෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ....ඕන්න ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා පැතූ වෙනස උදාවෙන්ඩ යන්නෙ...
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,730
    167,376
    113
    එකමත් එක රටක
    ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
    එතකොට අර පොතක් පිරෙන්න චන්දෙ කාලේ ලියපු සෞභාග්‍ය උදාවෙයි නේද පොන්ස් ??
     
    • Love
    Reactions: Kolama

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,386
    113
    ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
    උබෙ අම්මගෙ හුත්ත නම් හැමදාම ෆ්‍රී නේද රාජපකාලට
     
    • Like
    Reactions: dinushanilan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
    🔴 US$ 230 : Exchange rate will be allowed to the markets with immediate effect : CBSL

    dollar-currency.jpg

    Statement from Central Bank
    Policy package to support greater macroeconomic stability:Allowing flexibility in the exchange rate

    Considering the severity of the external shocks and recent developments in the domestic front, the Monetary Board of the Central Bank of Sri Lanka announced a comprehensive policy package on 04 March 2022 with the view to counter such economic headwinds. The Central Bank also indicated that it will continue to closely monitor the emerging macroeconomic and financial market developments, both globally and domestically, and will stand ready to take further measures as appropriate,with the aim of achieving stability in the fronts of inflation, the external sector, the financial sector, and real economic activity.
    In that context, greater flexibility in the exchange rate will be allowed to the markets with immediate effect. The Central Bank is also of the view that forex transactions would take place at levels which are not more than Rs. 230 per US dollar.
    The Central Bank will continue to closely monitor the developments in the domestic foreign exchange market and make appropriate policy adjustments accordingly.
    https://www.cbsl.gov.lk/en/cbsl-policy-package
    IMG-20220307-215127.jpg
    Bank selling rate එක 230 අපේ ඩොලර් වලට ලැබෙන් නෑ රුපියල් 220ක් වගේ දෙයි. 250-260ට බ්ලැක් මාකට් තියෙද්දි පිස්සුවටද අතින් පාඩු කරන් ඩොලර් මාරු කරන්නෙ. ඉස්සර තෙල් ගෑස් ලයිට් බිල් ඔක්කොම වැඩි වෙනවා. ඒවා ගෙවන්න තියෙන රුපියල් ටික රජයෙ හරක්ට සැප විදින්න දෙන්නෙ මොන මගුලටද.
     
    • Like
    Reactions: Kolama

    lilman

    Well-known member
  • May 10, 2009
    41,058
    54,736
    113
    Colombo
    ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..

    500 ම කරමුද එක සැරේම ගුපියො හැඳිගෑවිලාම යන්න ??
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
    ඔව් පෙට්‍රල් රුපියල් 500ක් වගේ කරලා ගෑස් 5000 කරලා සමෘද්ධි ඔක්කොම කපලා දැම්මනම් තවත් හොදයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,124
    113
    34
    Kalutara
    ඔව් පෙට්‍රල් රුපියල් 500ක් වගේ කරලා ගෑස් 5000 කරලා සමෘද්ධි ඔක්කොම කපලා දැම්මනම් තවත් හොදයි.
    සමුර්ධිය නම් ලොවෙත් කපන්න ඕන. තනිකරම බොරු වැඩක් සමුර්ධිය කියන්නේ. අපේ පැත්තේ පවුලේ තුන් දෙනෙක් රජයේ ජොබ් කරනවා ස්මුර්ධියත් ගන්න පවුල් ඉන්නවා.

    250 wage lu 'real'
    Bank selling rate එක 230 අපේ ඩොලර් වලට ලැබෙන් නෑ රුපියල් 220ක් වගේ දෙයි. 250-260ට බ්ලැක් මාකට් තියෙද්දි පිස්සුවටද අතින් පාඩු කරන් ඩොලර් මාරු කරන්නෙ. ඉස්සර තෙල් ගෑස් ලයිට් බිල් ඔක්කොම වැඩි වෙනවා. ඒවා ගෙවන්න තියෙන රුපියල් ටික රජයෙ හරක්ට සැප විදින්න දෙන්නෙ මොන මගුලටද.
    ඔය කියන්නේ අතාරිනවා කියලනේ. නැතුව 230ට ගෙනල්ලා නවත්තනවා කියල නෙමෙයිනේ. 230දී නවතියි කියල අපේක්ෂා කලාට එතන නවතින එකක් නෑ. ලොවෙත් 250ට යාවි..
    ------ Post added on Mar 7, 2022 at 10:20 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සමුර්ධිය නම් ලොවෙත් කපන්න ඕන. තනිකරම බොරු වැඩක් සමුර්ධිය කියන්නේ. අපේ පැත්තේ පවුලේ තුන් දෙනෙක් රජයේ ජොබ් කරනවා ස්මුර්ධියත් ගන්න පවුල් ඉන්නවා.
    ඒක මචන් තියන් ඉන්නෙ ඡන්ද ටික ආරක්ශා කරගන්නනෙ. රජයෙ මෝඩ කැම්පේන් මීටින් වලට ආවෙ නැත්නම් සමෘධිය කපනව කිව්වම හරක් රැල වැල නොකැඩී යනවා. උන්ට පිනට හම්බවෙන නිසා ලොකුවට සල්ලි හොයන්නෙත් නෑ සමෘධිය නැතිවෙයි කියලා.