ඩොලර්ය රු 230 ක් දක්වා මහ බැන්කුව ඉහල දැමේ. 🔴 BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING
    Cabinet has decide to increase the 10 rupee incentive to 38 rupees for foreign remittances sending through the official banking channel to the country till April

    🔴 රටින් සල්ලි එවන කට්ටියට ඩොලර් එකට රු 262ක් දෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    ප@යට කන පැලෙන්න 1ක් ගන්න බැරිඋනානේ සංඛයට..බැසිලාව ජෙප්පෝ එකතුවෙලා පාර්ලිමේන්තු ගෙනැල්ලාවගේ කතා කරන්නේ :angry: :angry: :angry:
    Still ongoing drama...
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,391
    113
    meken wena de kiyala depanko..... accounts, commerce, economics ,, danne ne.. berima dewal tika oya
    මෙහෙමයි, ලන්කාවෙ ගිය අවුරුද්දේ පෙබරවාරි මාර්තු වගේ මාස වල රුපියල හරි ඉක්මනට බාල්දු වෙවී ආවා. එහෙම වෙද්දි පිටරට ඉඳන් ලන්කාවට සල්ලි එවන ගොඩක් උන් සල්ලි එවන එක අඩු කලා. මොකද අද තියන ගාන නෙවේයි හෙට ඩොලර් එකට ගෙවන්නේ. උදාහරණයක් හැටියට ඔසී ඩොලර් එක අද 145ක් නම් හෙට වෙද්දි 149ක් වෙනවා. මේ නිසා ගොඩක් උන් සල්ලි හෝල්ඩ් කරන් හිටියා ගාන වැඩිම උන දවසට දානව කියලා. ඒත් කොහොම හරි ටික ටික හරි ඩොලර් ආව ලන්කාවෙ බැන්කු එකවුන්ට් වලට. මෙහෙම වෙද්දී ආණ්ඩුවෙ මෝඩයො කරපු දේ තමයි සාමන්ය විදියට ලන්කාවෙ ආර්ථික ශක්තිය මත පදනම් වෙලා තීරණය උන රුපියලේ වටිනකම පාගගෙන ඉන්න ගත්තා.

    පස්සෙ පස්සේ හෙට වැඩි වෙයි, අනිද්දා වැඩි වෙයි කියල හිත හිත ඉඳපු මිනිස්සු ටික ලන්කාවෙ බැන්කු වලට ඩොලර් එවන එක නතර කලා. ටුවරිසම් නුත් මේ වේද්දි නතර වෙලා ලොක්ඩවුන් නිසා රටේ නිෂ්පාදනයත් අඩු වෙලා රටේ ආදායමත් එන්න එන්නම අඩු වෙන්න ගත්තා. ඒ අතරේ මුන් රුපියල් තව අච්චු ගහන්නත් ගත්තා. ඒකෙන් උනේ රුපියලේ වටිනකම අඩු වුන එක. නමුත් ආණ්ඩුවෙන් බොරු වටිනාකමක් දීගෙන රුපියල පාවෙන එක නතර කරන්න රුපියලේ නියම අගය වෙනස් නොකර තිබ්බා. ඕනම රටක මූල්ය ඒකකයෙ වටිනකම තීරණය වෙන්නෙ ඒ රටේ තියන ආර්ථිකයේ නිෂ්පාදන අනුව. නිෂ්පාදන ඔක්කොමත් අඩුවෙලා රුපියල කෙලවෙලා තියෙද්දි මිනිස්සු ඩොලර් එවන එකත් අඩු කලාට ඩොලර් එකට තියන ඉල්ලුම අඩු උනේ නෑ. පිටරටකින් බඩුවක් ගන්නව නම් ඩොලර් ඕන. රුපියල් වලට බඩු දෙන්නේ නෑ. මොකද ලන්කාව වගේම රුපියල ගනන් ගන්නෙ නැති නිසා. ඩොලර් ගන්න නම් ලන්කාවෙ බැන්කු එකවුන්ට් වලට පිට රට ඉඳන් ඩොලර් එන ක්‍රමයක් තියෙන්න ඕන. මේ ඉල්ලුම වැඩි වුන එකත් එක්ක කොහොම හරි ඩොලර් වලින් බිස්නස් කරන මිනිස්සු හොර ක්‍රමේට ඩොලර් ගන්න ගත්තා. ඒකට තමයි ඔය උන්ඩියල් හවාල වගේ නම් දාල තියෙන්නෙ. මෙතනදි වෙන්නෙ මට ඩොලර් 5000ක් ඕන නම් මම රට ඉන්න මගෙ යාලුවගෙ ලන්කාවෙ රුපියල් එකවුන්ට් එකට රුපියල් වලින් ගෙවලා, එහෙ මම දන්න කෙනෙක්ගෙ හරි මගෙ හරි එකවුන්ට් එකට ඩොලර් දම්ම ගන්නවා. ඉතින් මේ කේස් එකත් එක්ක ලන්කාවට ඩොලර් එන එක නතර උනා. යන්තම් ලන්කාවෙ ඩොලර් එකවුන්ට් වල සල්ලි දාල තිබ්බ උන්ටත් ලන්කාවෙ බැන්කු වලින් ඩොලර් ගන්න තහනම් කරල රුපියල්ම ගන්න වෙන විෆ්හියට සීමා කලාම උනුත් කලේ පිටරට තියන බැන්කුවක උන්ගෙ ඩොලර් දාන්න ගත්තු එක. මේ ඔක්කොටම හේතුව ලන්කාවෙ රුපියල අවප්‍රමාඅනය වෙන එක බලෙන් නතර කරපු එක. බ්ලැක් මාකට් එකේ ඩොලර් එකට 250ක් ගෙවද්දි ලන්කාවෙ ආණ්ඩුවෙන් ගෙවන්නෙ 230යි. ඉතින් ඔලුවෙ අමාරුවක් නැති එකෙක් හරි විදියට ඩොලර් එවන්නෙ නෑ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756

    thankx brother.. dan theruna.......
     
    • Like
    Reactions: Kolama and Thiefx

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    me kiyala tiyenne okkoma lassanata
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    🔴BREAKING
    Cabinet has decide to increase the 10 rupee incentive to 38 rupees for foreign remittances sending through the official banking channel to the country till April

    🔴 රටින් සල්ලි එවන කට්ටියට ඩොලර් එකට රු 262ක් දෙනවා.

    සිරාද මචන්? :eek:
     
    • Like
    Reactions: Hasitha22