ඩොලර්ය රු 230 ක් දක්වා මහ බැන්කුව ඉහල දැමේ. 🔴 BREAKING

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    Good news for Sri Lankan in Abroad
    විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක්
    வெளிநாட்டில் உள்ள இலங்கையர்களுக்கு நல்ல செய்தி

    දැනට ගෙවනු ලබන අතිරේක රු. බලපත්‍රලාභී බැංකු සහ වෙනත් විධිමත් මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා රුපියල්වලට හරවා යවන ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 10.00 සිට රුපියල් 38 ක් දක්වා ඉහල දමන බව ශ්‍රී ලංකා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව, අභ්‍යන්තර සේවකයින්ගේ ප්‍රේෂණ සඳහා වන අතිරේක දිරිගැන්වීම් රු. 38.00 කි.
    Additional Rs. Remittances of workers remittances to Sri Lankan Rupees through licensed banks and other formal channels will be increased from 10.00 rupees to 38 rupees per US dollar, the Government Information Department said.

    Accordingly, additional incentives for remittances of domestic employees will be increased to Rs. 38.00.

    கூடுதல் ரூ. உரிமம் பெற்ற வங்கிகள் மற்றும் ஏனைய உத்தியோகபூர்வ முறைகள் ஊடாக இலங்கை ரூபாவிற்கு அனுப்பப்படும் பணம் ஒரு அமெரிக்க டொலருக்கு 10.00 ரூபாவிலிருந்து 38 ரூபாவாக அதிகரிக்கும் என அரசாங்க தகவல் திணைக்களம் தெரிவித்துள்ளது.

    அதன்படி, பணம் அனுப்ப கூடுதல் ஊக்கத்தொகை ரூ. 38.00.

    came by Whatsapp.
    issara 200 thiyeddi 210 dunna wage dan 230 thiyeddi 268 dewida? natthan kalin 200 tama sapenkshawa 238 da? not clear
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    Ela ela. EUR walatath denawada danna. Naththan EUR > USD > LKR karanna one
    ⁣ඕනිම කරන්සියකට දුන්නා.. එවන ගානට අදාලව ඩොලර් ගානට ඇඩිශනලි දෙන්නේ. $ 100 වැඩිනම් එවන්න ගිය ගාස්තුව⁣ට හිලව්වට තව රු.1000ක් වැඩිපුර දුන්නා
     
    • Like
    Reactions: Djice

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Does this work with wise? 🤔
    should work with wise also

    But some banks in Sri Lanka require you to give them evidence that you are working abroad. Happened to me with NTB. then only they gave me the additional incentive. So better contact the Sri Lankan bank & verify
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    should work with wise also

    But some banks in Sri Lanka require you to give them evidence that you are working abroad. Happened to me with NTB. then only they gave me the additional incentive. So better contact the Sri Lankan bank & verify
    Sending money to my parents. Not sure if they even know how to get these things done. lol.
    Any idea about sampath?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    Sending money to my parents. Not sure if they even know how to get these things done. lol.
    Any idea about sampath?
    මමත් සම්පත් තමා ගෙන්න ගන්නේ wise. විශේෂ තහවුරු කිරිම් කරලා නැ ජොබ් ගැන බැංකුවට කියලා. දාපු සැනින් ඇඩිශනල් 10 ආවා. අනික fee එකේ හිලව්වත් ආවා. උබ විශ්ව තියනවානම් චෙක් කරලා බලපං
     
    • Like
    Reactions: Djice

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    CB eke inna ekek nadda meke ada dawasata witharak dollars receive eka kohomada kiyala monitor karana effective da? Nadda kiyala startup ekema balanna ona...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    issara 200 thiyeddi 210 dunna wage dan 230 thiyeddi 268 dewida? natthan kalin 200 tama sapenkshawa 238 da? not clear
    මටත් තාම හිතාගන්න බෑ බන් ඒක. මාත් තාම විස්තර හොයනගමන් ඉන්නේ... හැබැයි මට මෙහෙම මැසේජ් එකක් ආවා...

    1646737118529.jpeg

    මේ කියන විදියට නම් මට රු 73ක් හම්බවෙන්න ඕනේ ඩිරාම් 1කට...
     
    • Wow
    Reactions: Hasitha22