ඩොලර් එකකට කීයක් කැපෙනවද ?
මචන්ලා online payment කරනකොට ඩොලර් එකට Rs කීයක් කැපෙනවද? paypal වලින් ගෙවනකොටයි debit card වලින් ගෙවනකොටයි එකම ගානක්ද කැපෙන්නෙ ?
මම අද Ebay එකේ debit card එකෙන් pay කරනකොට ඩොලර් එකකට Rs 138.44 කැපුනා.
සාමානයයෙන් dollar rate එක Rs 133 වගේ නේද ?