ඩොලර් එක බහිනවා හිටු කියලා

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    රනිල් හාමු වැඩ්ඩා!

    චන්දෙ කල්දාලා නෑ ...මොකද කල් දාන්න චන්දයක් නෑ!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ප්‍රයිවට් බැන්කු 3කට $ මිලියන 400ක් ලැබෙන කතාවක් තියෙන්නේ. .
    මහබැන්කු $ සන්චිතත් $ බිලියන 2ට උඩින් තියෙන්නේ. .
     
    • Haha
    Reactions: N A K A M U R A

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,171
    836
    113
    Darkweb
    www.darkweb.dk
    1677862640622.png

    1677862650142.png

    A Loss Of Rs. 2700+
    😢😢😢😢😢😢😢
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    බඩු මිලත් බහින්න පටන් අරන්. ඊයේ පෙරේද MFD එව්වා බලපන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    ප්‍රයිවට් බැන්කු 3කට $ මිලියන 400ක් ලැබෙන කතාවක් තියෙන්නේ. .
    මහබැන්කු $ සන්චිතත් $ බිලියන 2ට උඩින් තියෙන්නේ. .
    Bankoloth gewanna baha kiyapuwa gewanna unama? Medicine genna unama?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,214
    1
    16,081
    113
    asterix-julius-caesar-logo-7F5C70558E-seeklogo.com.png

    හුරේ දාද්දි හිමින් දානවලා................ අස්සයා කුලප්පු වෙනවා.........
     
    • Haha
    Reactions: Kolama

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    Bankoloth gewanna baha kiyapuwa gewanna unama? Medicine genna unama?

    සරල කතාව ඉල්ලුමට සැපයුම. .
    වාහන මාකට් එක දැක්කද උඩ ගිය විදිය. . ද්න් අඩුවේගෙන එන්නේ. . 2020 මට්ටමට හිමීට එනවා. . ලක්ශ 65 වාහනේ ලක්ශ 160ට ගත්ත පොල් බූරුවොත් හිටියා ඒ අරන් තර්ක කරා ඩොලර් එක දැන් ඩබල් ගෙන්නන්න දුන්නත් මේ වාහන මේ මිලම වෙනවා කියලා. . අඩු තරමේ උන් දන්නේ නැ වාහනේ මිල ඇතුලේ රුපියල් විදියට රජයට ගත්ත බද්දක් (බොහො වාහන වල 50% වැඩී) තිබුනා කියලා. .

    ඩොලර් එකටත් කියන්න තියෙන්නෙ ඔච්චර තමයි. . ඩොලර් හම්බකරපු මිනිස්සු කොච්චර කැමති වුනත් ඩොලර් එක 380 තියන්න ඕක කරන්න පුලුවන් වැඩක් නෙවේ. . කන්දේ උඩම මට්ටම 380. . දැන් අනිත් පැත්තට හැරිලා තියෙන්නේ. . සල්ලි එද්දි තවත් අඩුවෙනවා. .

    සරල කතාව මේක ඩොලර් වලට කන්වර්ට් කරලා අනයනය කරලා ගන්න මිනිස්සු ලග රුපියල් තියෙන්න ඕනා. . මාකට් එක හැකිලිලා. . බිස්නස් කරන මිනිස්සු දන්නවා මෙ කතාව. .
    උදාහරනයකට කියනවනම් කලින් ටී.වී එකක් තිබ්බා කියලා හිතන්න 30000ට දැන් ඕක 60000ක් වුනා කියලා හිතන්න. . ඩොලර් එක අඩුවෙලා ඌක 50000 වුනත්, 40000 වුනත් ගන්න මිනිස්සු නැ. . 30000 වුනත් ගන්න මිනිස්සු නැ. . හෙතුව කලින් 30000ක් වියදම් කරන්න පුලුවන් වුන මිනිහට දැන් 30000ක් වියදම් කරන්න හැකියාව නෑ. .
    භාණ්ඩ විකුනන හැම බිස්නස් එකකටම වුනේ ඕක. .
     
    • Like
    Reactions: Keshan94