කොහොමද එහෙම දාන්නෙ
![]()
onna rahasa.
![]()


පාලන මිලක් නැහැ මචන්..
රජයෙන් කලේ දැන් රටේ වෙන Export වලට balance වෙන්න Import අඩු කරපු එක.. දැන් 100 ක් Export වෙනකොට 110 ක් වගේ තමයි Import වෙන්නෙ.. එතකොට නිකන්ම balance වෙනව.. Import limit කරපු එකෙන් තමයි එහෙම උනේ උනේ..
මේක long term නම් 200 ට අඩුවෙන් තියාගන්න අමාරු වෙයි මචන්..
දැන් තමයි ගොඩක් එව්න්ට ලංකාවේ අගය දැනෙන්නේ.
ඉපදිච්ච රටට ගරහපු එව්න්ට දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ.


දැන් පුලුවන්නම් මුහුදට පැනල පීනන් එන සීන් එකක් තියෙන්නෙ, 
ලොකු ශෝ දාල මහා රට රාජ්ජ බල බින්න බැහැපු උන් බලු උනා කොරෝනාවෙන්..
පේනවනෙ ඕස්ටේලියාව රෙදි නැ බල්ලො බළල්ලු ගානට වැට්ටුවනෙ..දැන් පුලුවන්නම් මුහුදට පැනල පීනන් එන සීන් එකක් තියෙන්නෙ,
ලොකු ශෝ දාල මහා රට රාජ්ජ බල බින්න බැහැපු උන් බලු උනා කොරෝනාවෙන්..
පේනවනෙ ඕස්ටේලියාව රෙදි නැ බල්ලො බළ්ලු ගනාට වැට්ටුවනෙ..



අනිවාර්යෙන් බං. දැන් පුලුවන්නම් මුහුදට පැනල පීනන් එන සීන් එකක් තියෙන්නෙ,
ලොකු ශෝ දාල මහා රට රාජ්ජ බල බින්න බැහැපු උන් බලු උනා කොරෝනාවෙන්..
පේනවනෙ ඕස්ටේලියාව රෙදි නැ බල්ලො බළ්ලු ගනාට වැට්ටුවනෙ..
tho wage moda harakek... ඊයේ ඉදන් ඩොලර් weak වෙනවා.නැතුව ලංකාවේ ලබ්බකට නෙමෙයි

දැන් පැහැදිලි විස්තරේ..
Import Export අතර ratio එක දිගටම මෙහෙම අඩු කරන් ගියොත්
(Import අඩු කරල export වැඩි කරල)
ඩොලර් රේට් එක අඩු වෙයිද?
පුලුවන් නම් මේකටත් reply එකක් දාන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1934851
Palana milak danna puluwan bung. Exchange rates 4 types.
Fixed
Freely floating
Managed floating
Pegged
Meke page 2 balanna https://www.slideshare.net/seyam2/government-influence-on-exchange-rates-70916296
Man hithana vidiyata ape damme "Managed floating"
Me news eka vidiyata - http://nethnews.lk/article/76107
1 USD (Buying)- 189.89
1 USD (Selling)- 200.22
Meke buying rate eka and selling rate eka athara wenasa 11 Rupee. Echchra gap ekak enne government eka rate eka control karana nisa.
Meken wenne investment enne na lankawata. Mokada invester kenek USD wadipura gewanna one Rupee ganna. (real value ekata wada)
Hariyata nikan wadi ganak dela adu value ekak thiyena product ekak gannawa wage. Ranila 2015 awama apahu floating kare ekai.
මේක දිගටම කරන්න අමාරුයි මචන්.. ලංකාවෙ අදින ජොකත් රටින් import කරන එකනෙ කරන්නෙ.. ඒක නිසා Import restrictions අයින් කරපු ගමන් ආපහු ඩොලර් එක යනව මචන්..
Crude oil price එක අඩු උන එකත් ලංකාවට ලොකු වාසියක් උනා මචන්..
එතකොට වාසිය මොකක්ද
dollar එකේ අගය අඩු කරන්න නම් අපි කරන්න ඕනෙ
ඉන්පෝට් අඩු කරල එක්ස්පෝට් වැඩි කරන එක විතරද
නැතිනම් තව විදි තියනව ද
dollar එකේ අගය අඩු කරන්න නම් අපි කරන්න ඕනෙ
ඉන්පෝට් අඩු කරල එක්ස්පෝට් වැඩි කරන එක විතරද
නැතිනම් තව විදි තියනව ද
දැන් මගේ ඩොලර් තියනව කියල හිතන්න. ඒව රුපියල් කරන කොට ඇප්ලයි වෙන්නෙ Buying Rate එක. මම ඊබේ එකෙන් හරි කොහෙන් හරි Online Order එකක් දානකොට අපේ රුපියල් ඩොලර් කන්වර්ට් වෙනව නේහ්. එතකොට අප්ලයි වෙන්නෙ සෙලිං රේට් එක.එතකොට වාසිය මොකක්ද



![]()
onna rahasa.
![]()
මේක සාර්ථක ක්‍රමය වුණාට ප්‍රැක්ටිකල් නෑ ලංකාවෙ අපිට ඕන ඒව හදාගන්න තාක්කල්. Infrastructure එක හදන්නෙ නැතුව මේ දේ දිගටම කරගෙන යන්න හැදුවොත් මේකත් ඉතිං අන්තිම අසාර්ථක උත්තරයක් තමයි නේද බං?සාර්ථක ක්‍රමය ඒක තමයි මචන්.. Import අඩු කරල Export අඩු කරොත් අපිට ඒක Long term කරගෙන යන්න පුලුවන්..


mata mae adu wecha ekek LKR 2 million withara lost una hopefully Company RFC account holder’s gov benefits godak dunoth hodai
