ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මංගාව ‍ඩොලර් 10000 ක් තියනවා කියා පල්ලා කරන්න හොදම වැඩේ මේ යන විදයට
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ow machan mata US walin payment ekak enawanam LKR gaana balaganda.

    USA Payment එක එන්නෙ කොහොමද මචං, වයර් ට්‍රාන්ස්ෆර්ද? නැත්නම් Payoneer වගේ එකකින්ද? වයර් ට්‍රාන්ස්ෆර් නම් බෑන්ක් එක මොකක්ද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මංගාව ‍ඩොලර් 10000 ක් තියනවා කියා පල්ලා කරන්න හොදම වැඩේ මේ යන විදයට
    මගේ අදහස නම් තියාගෙන ඉන්න මාස 3ක් වගේ. ඔය යන විදියට පීක් එකටම ඇවිත් ආයිත් එක පාරටම බහින්න ගන්නව. ඕනවට වැඩිය තණ්හාව තියාගන්නෙ නැතුව හොඳ ගානකට ආවම විත්ඩ්‍රෝ කරපං:P:lol::lol:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY

    USA Payment එක එන්නෙ කොහොමද මචං, වයර් ට්‍රාන්ස්ෆර්ද? නැත්නම් Payoneer වගේ එකකින්ද? වයර් ට්‍රාන්ස්ෆර් නම් බෑන්ක් එක මොකක්ද?

    Commercial ekata awe machan. 187.37 gane watila thibbe.
    Direct transfer
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Commercial ekata awe machan. 187.37 gane watila thibbe.
    Direct transfer
    හරි නේහ් මචං. ඒ Buying Rates තමයි.

    https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates

    Selling Rate එක 196යි ගානක්:shocked::shocked::shocked:
    තව දෙයක් මචං, ඔය ඩොලර් ගෙන්නව ගන්න වැඩ වලට BOC අකවුන්ට් එකක් පාවිච්චි කරපං. මම දන්න විදියට රේට්ස් වැඩිම උන්ගෙ. රේට්ස් අවුල්ම බෑන්ක් එකක් තමයි කමර්ෂල් එක. තව පීපල්ස් එකෙත් තරමක් හොඳයි.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    මගේ අදහස නම් තියාගෙන ඉන්න මාස 3ක් වගේ. ඔය යන විදියට පීක් එකටම ඇවිත් ආයිත් එක පාරටම බහින්න ගන්නව. ඕනවට වැඩිය තණ්හාව තියාගන්නෙ නැතුව හොඳ ගානකට ආවම විත්ඩ්‍රෝ කරපං:P:lol::lol:

    kohomath tiyan inna kaale wadi wena wadi wenna USD eka naginawa misak moko rupiyala strong wei ya bng :P
    200 hit una dawas wala withdraw kala nam 195 kata wage lagadi karanna onee nam
    nathan itin ubata salli onee welaawak wenakan ma tiyan hitapan
    USD eka kohomath strong wenawa
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    හරි නේහ් මචං. ඒ Buying Rates තමයි.

    https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates

    Selling Rate එක 196යි ගානක්:shocked::shocked::shocked:
    තව දෙයක් මචං, ඔය ඩොලර් ගෙන්නව ගන්න වැඩ වලට BOC අකවුන්ට් එකක් පාවිච්චි කරපං. මම දන්න විදියට රේට්ස් වැඩිම උන්ගෙ. රේට්ස් අවුල්ම බෑන්ක් එකක් තමයි කමර්ෂල් එක. තව පීපල්ස් එකෙත් තරමක් හොඳයි.

    :yes::yes::yes:
    kohomath eh wage thamai bng
    buying rate eka middle rate ekata wada 3k 4k adui
    selling rate eka middle rate ekata wada 3k 4k wadi
    selling buying gap eka 8k 9k wage tiyenawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    kohomath tiyan inna kaale wadi wena wadi wenna USD eka naginawa misak moko rupiyala strong wei ya bng :P
    200 hit una dawas wala withdraw kala nam 195 kata wage lagadi karanna onee nam
    nathan itin ubata salli onee welaawak wenakan ma tiyan hitapan
    USD eka kohomath strong wenawa
    ඔව් බං:yes::yes::yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    හරි නේහ් මචං. ඒ Buying Rates තමයි.

    https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates

    Selling Rate එක 196යි ගානක්:shocked::shocked::shocked:
    තව දෙයක් මචං, ඔය ඩොලර් ගෙන්නව ගන්න වැඩ වලට BOC අකවුන්ට් එකක් පාවිච්චි කරපං. මම දන්න විදියට රේට්ස් වැඩිම උන්ගෙ. රේට්ස් අවුල්ම බෑන්ක් එකක් තමයි කමර්ෂල් එක. තව පීපල්ස් එකෙත් තරමක් හොඳයි.

    100% ma ehema kiyanna ba bng
    selling rates nam tikak wadi commercial
    habai TT walata ehema buying rate eka hodai BOC ekka comparatively

    TT buying rate BOC- 186.5
    TT buying rate com - 188.8
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    100% ma ehema kiyanna ba bng
    selling rates nam tikak wadi commercial
    habai TT walata ehema buying rate eka hodai BOC ekka comparatively

    TT buying rate BOC- 186.5
    TT buying rate com - 188.8
    TT ගැන නම් අයිඩියා එකක් නෑ මචං. හැබැයි BOC එකේ රේට්ස් වල පොඩි ට්‍රික් එකක් තියෙනව. ඒකට පාවිච්චි කරන්න ඕන අල්ලගන්න. දැන් අද උන්ගෙ රේට්ස් හොඳටම අඩුයි. ඒත් සමහර දවස් වලට මචං සෑහෙන ලොකු පරතරයකින් වැඩි වෙනව. ඒකට හේතුව නම් දන්නෙ නෑ. හොඳම උදාහරණය මේකෙම ත්‍රෙඩ් එකක ගිය සතියෙ වගේ කමර්ෂල් එකෙන් 187 වගේ රේට්ස් දෙද්දි එවෙලෙ BOC එකෙන් 191යි ගානක් දුන්න. සෑහෙන්න ලොකු පරතරයක්. ඒ වෙලාවෙ පීපල්ස් එකෙන් 190යි ගානක් දුන්න. අන්න ඒ වගේ සිද්දියක් තියෙනව බං;););)

    උඹ හිතන්නෙ අර රජයෙන් දෙන 1% අමතර පොළියට USD FD දාන එක ලාබයි කියලද? මාස 6කට හෝ අවුරුද්දකට:confused::confused::confused:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Reason for the LKR appreciation

    ECONOMYNEXT – Sri Lanka-based LOLC group said, a holding company in Singapore had had received 422 million dollars from the sale of the first tranche of its Cambodian unit PRASAC to KB financial group of Korea.

    LOLC group struck a deal to sell 70 percent of PRASAC, the largest micro-finance company in Cambodia to Kookmin Bank for 603 million dollars.

    The 422 million dollars for the first tranche had been remitted to LOLC International Pvt Ltd, a holding company based in Singapore.

    A part of the money will be brought to Sri Lanka, LOLC Deputy Chairman Ishara Nanayakkara said.

    “We are pleased that this landmark transaction will also facilitate a significant inflow of foreign currency to the country,” Nanayakkara said in a statement.

    “We are proud that we were able to secure the required approvals to conclude this transaction swiftly, despite the current challenges across the globe.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    TT ගැන නම් අයිඩියා එකක් නෑ මචං. හැබැයි BOC එකේ රේට්ස් වල පොඩි ට්‍රික් එකක් තියෙනව. ඒකට පාවිච්චි කරන්න ඕන අල්ලගන්න. දැන් අද උන්ගෙ රේට්ස් හොඳටම අඩුයි. ඒත් සමහර දවස් වලට මචං සෑහෙන ලොකු පරතරයකින් වැඩි වෙනව. ඒකට හේතුව නම් දන්නෙ නෑ. හොඳම උදාහරණය මේකෙම ත්‍රෙඩ් එකක ගිය සතියෙ වගේ කමර්ෂල් එකෙන් 187 වගේ රේට්ස් දෙද්දි එවෙලෙ BOC එකෙන් 191යි ගානක් දුන්න. සෑහෙන්න ලොකු පරතරයක්. ඒ වෙලාවෙ පීපල්ස් එකෙන් 190යි ගානක් දුන්න. අන්න ඒ වගේ සිද්දියක් තියෙනව බං;););)

    උඹ හිතන්නෙ අර රජයෙන් දෙන 1% අමතර පොළියට USD FD දාන එක ලාබයි කියලද? මාස 6කට හෝ අවුරුද්දකට:confused::confused::confused:

    hammata siri
    ehenam BOC try karanna onee
    kohomath private banks kohomath unge profits gana ne hithanne
    regarding USD FD's
    dan lankawata USD nathuwa inne bng, CBSL ekata control karannath ba, ekai uda pahala yanne hama welema wage, USD okkoma inverstors la ratin adala tiyenne
    Governement ekata USD onee wela inne

    ubata salli dan mama loku uwamanwak nathan daapan bng
    mokada thawa awurradakin ubata kohomath 200+ gaanakata ganna puluwan
    plus intrest ekath wadiyen labenawa ne
    habai uba stock market eka invest kalath me dawas wala hodai
    mokada banks wala ehema share prices godak adu wela tiyenne
    ewa itin kohomath issarahata udata yay
    risk ekath analyse karala itin balapan :cool:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    හරි නේහ් මචං. ඒ Buying Rates තමයි.

    https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates

    Selling Rate එක 196යි ගානක්:shocked::shocked::shocked:
    තව දෙයක් මචං, ඔය ඩොලර් ගෙන්නව ගන්න වැඩ වලට BOC අකවුන්ට් එකක් පාවිච්චි කරපං. මම දන්න විදියට රේට්ස් වැඩිම උන්ගෙ. රේට්ස් අවුල්ම බෑන්ක් එකක් තමයි කමර්ෂල් එක. තව පීපල්ස් එකෙත් තරමක් හොඳයි.

    Ow neda.
    Ela ayya thanks for info. BOC try karala balanda one
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    එක්කෝ සංචිත එළියට දානයවා නැත්නම් සල්ලි අච්චු ගහනවා. හෙට අනිද්දා එයි උණුම උණු පන්දාහේ කොල. පොහොට්ටු කාරයින්ට සල්ලි අච්චු ගහලා හොදට පුරුදුයි. ඉවරයි ආර්ථිකය. උද්ධමනය වැඩිවෙයි හිටු කියලා.