Ow machan mata US walin payment ekak enawanam LKR gaana balaganda.
මගේ අදහස නම් තියාගෙන ඉන්න මාස 3ක් වගේ. ඔය යන විදියට පීක් එකටම ඇවිත් ආයිත් එක පාරටම බහින්න ගන්නව. ඕනවට වැඩිය තණ්හාව තියාගන්නෙ නැතුව හොඳ ගානකට ආවම විත්ඩ්‍රෝ කරපංමංගාව ඩොලර් 10000 ක් තියනවා කියා පල්ලා කරන්න හොදම වැඩේ මේ යන විදයට

USA Payment එක එන්නෙ කොහොමද මචං, වයර් ට්‍රාන්ස්ෆර්ද? නැත්නම් Payoneer වගේ එකකින්ද? වයර් ට්‍රාන්ස්ෆර් නම් බෑන්ක් එක මොකක්ද?
හරි නේහ් මචං. ඒ Buying Rates තමයි.Commercial ekata awe machan. 187.37 gane watila thibbe.
Direct transfer

මගේ අදහස නම් තියාගෙන ඉන්න මාස 3ක් වගේ. ඔය යන විදියට පීක් එකටම ඇවිත් ආයිත් එක පාරටම බහින්න ගන්නව. ඕනවට වැඩිය තණ්හාව තියාගන්නෙ නැතුව හොඳ ගානකට ආවම විත්ඩ්‍රෝ කරපං![]()

හරි නේහ් මචං. ඒ Buying Rates තමයි.
https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates
Selling Rate එක 196යි ගානක්
තව දෙයක් මචං, ඔය ඩොලර් ගෙන්නව ගන්න වැඩ වලට BOC අකවුන්ට් එකක් පාවිච්චි කරපං. මම දන්න විදියට රේට්ස් වැඩිම උන්ගෙ. රේට්ස් අවුල්ම බෑන්ක් එකක් තමයි කමර්ෂල් එක. තව පීපල්ස් එකෙත් තරමක් හොඳයි.

ඔව් බංkohomath tiyan inna kaale wadi wena wadi wenna USD eka naginawa misak moko rupiyala strong wei ya bng
200 hit una dawas wala withdraw kala nam 195 kata wage lagadi karanna onee nam
nathan itin ubata salli onee welaawak wenakan ma tiyan hitapan
USD eka kohomath strong wenawa

හරි නේහ් මචං. ඒ Buying Rates තමයි.
https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates
Selling Rate එක 196යි ගානක්
තව දෙයක් මචං, ඔය ඩොලර් ගෙන්නව ගන්න වැඩ වලට BOC අකවුන්ට් එකක් පාවිච්චි කරපං. මම දන්න විදියට රේට්ස් වැඩිම උන්ගෙ. රේට්ස් අවුල්ම බෑන්ක් එකක් තමයි කමර්ෂල් එක. තව පීපල්ස් එකෙත් තරමක් හොඳයි.
TT ගැන නම් අයිඩියා එකක් නෑ මචං. හැබැයි BOC එකේ රේට්ස් වල පොඩි ට්‍රික් එකක් තියෙනව. ඒකට පාවිච්චි කරන්න ඕන අල්ලගන්න. දැන් අද උන්ගෙ රේට්ස් හොඳටම අඩුයි. ඒත් සමහර දවස් වලට මචං සෑහෙන ලොකු පරතරයකින් වැඩි වෙනව. ඒකට හේතුව නම් දන්නෙ නෑ. හොඳම උදාහරණය මේකෙම ත්‍රෙඩ් එකක ගිය සතියෙ වගේ කමර්ෂල් එකෙන් 187 වගේ රේට්ස් දෙද්දි එවෙලෙ BOC එකෙන් 191යි ගානක් දුන්න. සෑහෙන්න ලොකු පරතරයක්. ඒ වෙලාවෙ පීපල්ස් එකෙන් 190යි ගානක් දුන්න. අන්න ඒ වගේ සිද්දියක් තියෙනව බං100% ma ehema kiyanna ba bng
selling rates nam tikak wadi commercial
habai TT walata ehema buying rate eka hodai BOC ekka comparatively
TT buying rate BOC- 186.5
TT buying rate com - 188.8

උඹ හිතන්නෙ අර රජයෙන් දෙන 1% අමතර පොළියට USD FD දාන එක ලාබයි කියලද? මාස 6කට හෝ අවුරුද්දකට![]()

Ehema ubalata labai nam goverment ekata pissu wenna ona 

TT ගැන නම් අයිඩියා එකක් නෑ මචං. හැබැයි BOC එකේ රේට්ස් වල පොඩි ට්‍රික් එකක් තියෙනව. ඒකට පාවිච්චි කරන්න ඕන අල්ලගන්න. දැන් අද උන්ගෙ රේට්ස් හොඳටම අඩුයි. ඒත් සමහර දවස් වලට මචං සෑහෙන ලොකු පරතරයකින් වැඩි වෙනව. ඒකට හේතුව නම් දන්නෙ නෑ. හොඳම උදාහරණය මේකෙම ත්‍රෙඩ් එකක ගිය සතියෙ වගේ කමර්ෂල් එකෙන් 187 වගේ රේට්ස් දෙද්දි එවෙලෙ BOC එකෙන් 191යි ගානක් දුන්න. සෑහෙන්න ලොකු පරතරයක්. ඒ වෙලාවෙ පීපල්ස් එකෙන් 190යි ගානක් දුන්න. අන්න ඒ වගේ සිද්දියක් තියෙනව බං
උඹ හිතන්නෙ අර රජයෙන් දෙන 1% අමතර පොළියට USD FD දාන එක ලාබයි කියලද? මාස 6කට හෝ අවුරුද්දකට![]()

හරි නේහ් මචං. ඒ Buying Rates තමයි.
https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates
Selling Rate එක 196යි ගානක්
තව දෙයක් මචං, ඔය ඩොලර් ගෙන්නව ගන්න වැඩ වලට BOC අකවුන්ට් එකක් පාවිච්චි කරපං. මම දන්න විදියට රේට්ස් වැඩිම උන්ගෙ. රේට්ස් අවුල්ම බෑන්ක් එකක් තමයි කමර්ෂල් එක. තව පීපල්ස් එකෙත් තරමක් හොඳයි.
අපේ රජයේ පවතින ආර්තික ප්රතිපත්ත්රින්වල හොදකම වියසනකදි උනත් වැඩ පෙන්නව උපරිමේට ...ගු ඇන් පි කාරයො අඩනව ඇති පව් යකෝ![]()

අපේ රජයේ පවතින ආර්තික ප්රතිපත්ත්රින්වල හොදකම වියසනකදි උනත් වැඩ පෙන්නව උපරිමේට ...ගු ඇන් පි කාරයො අඩනව ඇති පව් යකෝ![]()

192.61අපේ රජයේ පවතින ආර්තික ප්රතිපත්ත්රින්වල හොදකම වියසනකදි උනත් වැඩ පෙන්නව උපරිමේට ...ගු ඇන් පි කාරයො අඩනව ඇති පව් යකෝ![]()