ඩොලර් එක වැඩී.රටට අමාරුයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඩොලර් එක වැඩී.රටට අමාරුයි

ටවුමට බැහලා බැලුවම එහෙම අමාරුවක් පේන්නේ නෑ.මම ද නුගේගොඩ මහරගම බොරලස්ගමුව පිලියන්දල මොර‍ටුව රවුමක් ගිහින් බැලුවා.මිනිස්සු කිසි ප්‍රශ්නයක් නැතිව කඩවල් වලින් බඩු ගන්නවා.හොටෙල් වලින් කනවා බොනවා. තමන්ගේ වෑඩ කරගෙන කිසි කරදරය්ක් නැතිව යනවා.වෙනදා වගේම පාරේ වාහන පිරිලා.කඩවල මිනිස්සු පිරිලා.බස් වල මිනිස්සු යනවා. කිසිම දෙයක් ගනන් වැඩී කියලා නෑ.දැන් විමලේ ගම්මන්පිල මරා මහලොකුවට අඩාගෙන දොඩාගෙන ප්‍රෙස් කොන්පරස් තිබ්බට මුන් පාරට බැහලා කඩේකින් වඩේ එකක් කාලා තේ එකක්වත් බොන පාටක් පේන්නනෑ. හොරකම් කරපු මහජන මුදල් වලින් සොමියේ ඉදලා පක මීඩියා කරයො එක්ක පඩ ෂෝ.උන ඉන්න ලොකේ සහ පවතින ලෝකේ හුගක් වෙනස්.
 
  • Like
Reactions: samsri

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්නනයක් නැත්තන් කිසිම ප්‍රශ්නයක් නැ ඔන්න ඔහො ඩොලර් එක 200ටම ගියාවෙ..:yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ප්‍රශ්නනයක් නැත්තන් කිසිම ප්‍රශ්නයක් නැ ඔන්න ඔහො ඩොලර් එක 200ටම ගියාවෙ..:yes::yes:

    ඒක නෙමෙයි මචං උබ දැන් ටිකක් සාමකාමි වෙලා:yes::yes: නියමයි ! ඔහොම හිටපන්කෝ බං !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැදමුලන වදගෑනි බම්ප් :yes::yes:

    අහ් ඌරු පරවේණි වහලත් ඇවිල්ල, දැන් තෝ පොන්නය එක්ක ඌරු දඩයමේ ගියාද???
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අහ් ඌරු පරවේණි වහලත් ඇවිල්ල, දැන් තෝ පොන්නය එක්ක ඌරු දඩයමේ ගියාද???

    ඔව් මේ දවස්වල යනව . මැදමුලන පැත්තෙනම් ඌරො නැහැල්ලු නේද . එහෙ කුනු ඔක්කොම තෝ කනවලුනෙ . උන්ට කන්න ඉතුරු වෙන්නෙ නෑ :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් මේ දවස්වල යනව . මැදමුලන පැත්තෙනම් ඌරො නැහැල්ලු නේද . එහෙ කුනු ඔක්කොම තෝ කනවලුනෙ . උන්ට කන්න ඉතුරු වෙන්නෙ නෑ :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඒක මම දන්නෙ නැ උබනෙ පොන්නය එක්ක වල් ඌරු දඩයමේ යන්නෙ, පරවේණි වහල උබනෙ දැනගන්ඩ ඔනෙ ඌරො ඉන්න තැන්
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Rupiyale agayen vitharak economy eka maninna ba ban.ehenan UK economy eka US economy ekata wada loku wenna epai.

    Gattha naya gewaddi rupiyale value eka adu wenawa thama. Arthika osthar la bannata karanna one mokakda kiyala kiyan nane
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක මම දන්නෙ නැ උබනෙ පොන්නය එක්ක වල් ඌරු දඩයමේ යන්නෙ, පරවේණි වහල උබනෙ දැනගන්ඩ ඔනෙ ඌරො ඉන්න තැන්

    ඒකනෙ ඒ පැත්තෙ ආව .උබයි සංගිලියි ඔක්කොම කනව කිව්වො .ඌරන්ට ඉතුරු වෙන්නෙ නෑ කිව්ව . පුලුවන් නම් අපේ පැත්තෙ කුනු ටිකත් කාපන් වීරසංගිලි අඩගහගෙන ඇවිත් . :P:P:P:rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Rupiyale agayen vitharak economy eka maninna ba ban.ehenan UK economy eka US economy ekata wada loku wenna epai.

    Gattha naya gewaddi rupiyale value eka adu wenawa thama. Arthika osthar la bannata karanna one mokakda kiyala kiyan nane

    value eken economy eka kiyanna ba thamai.

    eth adu kalekadi currency eka godak down unoth economy ekath down wenawa kiyala kiyanna puluwan