ඩොලර් එක වැඩී.රටට අමාරුයි
ටවුමට බැහලා බැලුවම එහෙම අමාරුවක් පේන්නේ නෑ.මම ද නුගේගොඩ මහරගම බොරලස්ගමුව පිලියන්දල මොරටුව රවුමක් ගිහින් බැලුවා.මිනිස්සු කිසි ප්‍රශ්නයක් නැතිව කඩවල් වලින් බඩු ගන්නවා.හොටෙල් වලින් කනවා බොනවා. තමන්ගේ වෑඩ කරගෙන කිසි කරදරය්ක් නැතිව යනවා.වෙනදා වගේම පාරේ වාහන පිරිලා.කඩවල මිනිස්සු පිරිලා.බස් වල මිනිස්සු යනවා. කිසිම දෙයක් ගනන් වැඩී කියලා නෑ.දැන් විමලේ ගම්මන්පිල මරා මහලොකුවට අඩාගෙන දොඩාගෙන ප්‍රෙස් කොන්පරස් තිබ්බට මුන් පාරට බැහලා කඩේකින් වඩේ එකක් කාලා තේ එකක්වත් බොන පාටක් පේන්නනෑ. හොරකම් කරපු මහජන මුදල් වලින් සොමියේ ඉදලා පක මීඩියා කරයො එක්ක පඩ ෂෝ.උන ඉන්න ලොකේ සහ පවතින ලෝකේ හුගක් වෙනස්.