With tourists coming, with IMF loan coming, langadi rata giya un ඒවන සල්ලි වැඩි වෙනකොට ඩොලර් එක තව හිටු කියලා බහිනවා. It can go down to 300. Ranil thama ranil .
Last edited:
Aparade tiyagattu eka.. Dan alabeta hari wikunnanda.. natnan maru karannada
Masa 6k 7k ivasapan bn. 2X profit.
Ethakota imf awith idiyne.. thawa rupiyala appreciate weine
පට්ට. ඕක 300ට ගෙනාවොත් මම ලංකාවේ ක්‍රෙඩිට් කාර්ඩ් එක යූස් කරන්න පටන් ගන්නවා. චාජර්ස් ඔක්කොම ගෙව්වට පස්සෙත් ලාබයි.
IMF thawa masa 2kin wage labevi. Ita passe thamai sellam patan ganne.Ethakota imf awith idiyne.. thawa rupiyala appreciate weine
මම ලංකාවේ නෙවෙයි බන් ඉන්නේ. මම කියන්නේ 300ට ආවොත් මෙහෙ ලංකාවේ කාර්ඩ් එකෙන් වියදම් කරත් (ඩොලර් 100+ වියදම්) ලාබයි කියල. ලංකාවේ තියෙන සල්ලි වලින් බිල ගෙවනවා.Explain it please? for imports?
IMF thawa masa 2kin wage labevi. Ita passe thamai sellam patan ganne.
Imports restrictions remove karanna wenawa. $$ demand eka patta vidiayata wadi wenawa.
------ Post added on Mar 7, 2023 at 12:42 PM
Is it a condition to remove import restrictions once we get the first installment of the IMF loan? or just an opinion?Explain it please? for imports?
IMF thawa masa 2kin wage labevi. Ita passe thamai sellam patan ganne.
Imports restrictions remove karanna wenawa. $$ demand eka patta vidiayata wadi wenawa.
------ Post added on Mar 7, 2023 at 12:42 PM
It is a must.Is it a condition to remove import restrictions once we get the first installment of the IMF loan? or just an opinion?
මම ලංකාවේ නෙවෙයි බන් ඉන්නේ. මම කියන්නේ 300ට ආවොත් මෙහෙ ලංකාවේ කාර්ඩ් එකෙන් වියදම් කරත් (ඩොලර් 100+ වියදම්) ලාබයි කියල. ලංකාවේ තියෙන සල්ලි වලින් බිල ගෙවනවා.
බැංකුව ගිය සතියේ කිව්වා ක්‍රෙඩිට් කාර්ඩ් රෙස්ට්‍රික්ෂන් අයින් කරා කියල. 300ට ආවොත් මම කරල බලල කියන්නම්. පේන විදියට නම් 310 වගේ පහලට ආපු ගමන් ලාබයි.
320i exchange rate
ඩොලර් එක අඩු වෙන එකේ සහන තාවකාලිකව හරි ලැබුනොත් ඒකෙන් ජොලි කරන්න එපා. ඊලග රැල්ලට ලෑස්ති වෙන්න. සල්ලි ටිකක් ඉතුරු කරන්න. පොඩි පොඩි ආදායම් හදාගන්න.
ටිකක් ඉවසලා ඉඳල බලන්න.ආර්ථික ඔස්ථාලගේ අඳෝනාව. රනිල් තමා ඕනා