ඩොලර් එක හිටු කියලා බහි 332

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Screenshot-2023-03-07-07-51-02-01-680d03679600f7af0b4c700c6b270fe7.jpg

    With tourists coming, with IMF loan coming, langadi rata giya un ඒවන සල්ලි වැඩි වෙනකොට ඩොලර් එක තව හිටු කියලා බහිනවා. It can go down to 300. Ranil thama ranil .
     
    Last edited:
    • Love
    Reactions: hecker_thama

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පට්ට. ඕක 300ට ගෙනාවොත් මම ලංකාවේ ක්‍රෙඩිට් කාර්ඩ් එක යූස් කරන්න පටන් ගන්නවා. චාජර්ස් ඔක්කොම ගෙව්වට පස්සෙත් ලාබයි.

    Ethakota imf awith idiyne.. thawa rupiyala appreciate weine

    ආවට පස්සෙ අපි ටික ටික ණය ගෙවන්න ඕනේ. බහුපාර්ෂික ණය කොහොමත් ගෙවනව නේ. රටේ තියෙන අපනායන කර්මාන්ත වලට ඕනේ බඩු ගේන්න ඕනේ. වෙන දෙයක් තියා ආපහු බෙහෙත් ගේන්න පටන් ගන්න ඕනේ.

    ඩොලර් එක අඩු වෙන එකේ සහන තාවකාලිකව හරි ලැබුනොත් ඒකෙන් ජොලි කරන්න එපා. ඊලග රැල්ලට ලෑස්ති වෙන්න. සල්ලි ටිකක් ඉතුරු කරන්න. පොඩි පොඩි ආදායම් හදාගන්න.

    ------ Post added on Mar 7, 2023 at 12:40 PM
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    පට්ට. ඕක 300ට ගෙනාවොත් මම ලංකාවේ ක්‍රෙඩිට් කාර්ඩ් එක යූස් කරන්න පටන් ගන්නවා. චාජර්ස් ඔක්කොම ගෙව්වට පස්සෙත් ලාබයි.

    Explain it please? for imports?

    Ethakota imf awith idiyne.. thawa rupiyala appreciate weine
    IMF thawa masa 2kin wage labevi. Ita passe thamai sellam patan ganne.
    Imports restrictions remove karanna wenawa. $$ demand eka patta vidiayata wadi wenawa.
    ------ Post added on Mar 7, 2023 at 12:42 PM
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Explain it please? for imports?

    IMF thawa masa 2kin wage labevi. Ita passe thamai sellam patan ganne.
    Imports restrictions remove karanna wenawa. $$ demand eka patta vidiayata wadi wenawa.
    ------ Post added on Mar 7, 2023 at 12:42 PM
    මම ලංකාවේ නෙවෙයි බන් ඉන්නේ. මම කියන්නේ 300ට ආවොත් මෙහෙ ලංකාවේ කාර්ඩ් එකෙන් වියදම් කරත් (ඩොලර් 100+ වියදම්) ලාබයි කියල. ලංකාවේ තියෙන සල්ලි වලින් බිල ගෙවනවා.

    බැංකුව ගිය සතියේ කිව්වා ක්‍රෙඩිට් කාර්ඩ් රෙස්ට්‍රික්ෂන් අයින් කරා කියල. 300ට ආවොත් මම කරල බලල කියන්නම්. පේන විදියට නම් 310 වගේ පහලට ආපු ගමන් ලාබයි.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    Explain it please? for imports?

    IMF thawa masa 2kin wage labevi. Ita passe thamai sellam patan ganne.
    Imports restrictions remove karanna wenawa. $$ demand eka patta vidiayata wadi wenawa.
    ------ Post added on Mar 7, 2023 at 12:42 PM
    Is it a condition to remove import restrictions once we get the first installment of the IMF loan? or just an opinion?
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Is it a condition to remove import restrictions once we get the first installment of the IMF loan? or just an opinion?
    It is a must.

    මම ලංකාවේ නෙවෙයි බන් ඉන්නේ. මම කියන්නේ 300ට ආවොත් මෙහෙ ලංකාවේ කාර්ඩ් එකෙන් වියදම් කරත් (ඩොලර් 100+ වියදම්) ලාබයි කියල. ලංකාවේ තියෙන සල්ලි වලින් බිල ගෙවනවා.

    බැංකුව ගිය සතියේ කිව්වා ක්‍රෙඩිට් කාර්ඩ් රෙස්ට්‍රික්ෂන් අයින් කරා කියල. 300ට ආවොත් මම කරල බලල කියන්නම්. පේන විදියට නම් 310 වගේ පහලට ආපු ගමන් ලාබයි.

    Ah, good point.
    Ow dan restrictions godak remove kara. Dan godak CC walata 500,000 per week puluwan.
    ------ Post added on Mar 7, 2023 at 12:52 PM

    320i exchange rate

    HNB 315 i just now.
    ------ Post added on Mar 7, 2023 at 12:52 PM
     
    • Like
    Reactions: Tyrion Lannister

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් එක අඩු වෙන එකේ සහන තාවකාලිකව හරි ලැබුනොත් ඒකෙන් ජොලි කරන්න එපා. ඊලග රැල්ලට ලෑස්ති වෙන්න. සල්ලි ටිකක් ඉතුරු කරන්න. පොඩි පොඩි ආදායම් හදාගන්න.

    මේක පට්ටම ඇඩ්වයිස් එකක් බං.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ

    ඩොලර් වලට ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ මු කියන විදියට ඩොලර් වලට ඉල්ලුම තියෙනවා නම් FB Groups වල USD එක 320 ට විකුනන්න දාන්නේ නැහැ🤣