ඩොලර් එක 204i...

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ඇයි පුටේ ආච්චි දාල ගියේ. පෙනි පෙනී කිවිවට 50ක ගැප් එකක් තියෙනවනේ😶

    kohe tiyena 50da ban, ada 243i da koheda mehe mewwa eka. wesak poson eka weddi 250 wadi wage.
    tika kalayak aachchi ekka idala wena hoda ratakata pena ban.
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මට බනින්න එපා හැබැයි රුපි වලින්ම කප්නවා නම් හොදයි නැත්නම් %3ගානක ස්ත්මෝ ඩියුටියක් වදිනවා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    206! :eek:

    Capture.PNG
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,102
    113
    Ape USD walin salli hoyana bossa lata labai. Ape padiya wedi wenneth na rupiyala bala wena ganata.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ape USD walin salli hoyana bossa lata labai. Ape padiya wedi wenneth na rupiyala bala wena ganata.

    ඩොලර්ස් රුපියල්වලට කන්වර්ට් කරලා ඒත් එක්කම වගේ ඒ සල්ලි ටික වියදම් කරනවා නම් එච්චර අවුලක් නැහැ මචන්. ඒත් රුපියල වැටෙන වැටිල්ලට සල්ලි බැංකුවෙ තියන් ඉන්න එකත් මෝඩ වැඩක්.

    Dawasata $10 online hewath athi dan lankawe jivath wenna

    කන්න බොන්න නම් ඇති වෙයි බං.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,057
    67,368
    113
    ඩොලර්ස් රුපියල්වලට කන්වර්ට් කරලා ඒත් එක්කම වගේ ඒ සල්ලි ටික වියදම් කරනවා නම් එච්චර අවුලක් නැහැ මචන්. ඒත් රුපියල වැටෙන වැටිල්ලට සල්ලි බැංකුවෙ තියන් ඉන්න එකත් මෝඩ වැඩක්.



    කන්න බොන්න නම් ඇති වෙයි බං.
    Ne bn itin maseta $300 ne.60000 ne.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lankawe mudal ekakaya africa wage samanai, nigerian naira, burundi francs, burundi wala dan 10000 kola tiyenawa, kiala wedak nehe.