ඇයි පුටේ ආච්චි දාල ගියේ. පෙනි පෙනී කිවිවට 50ක ගැප් එකක් තියෙනවනේ![]()
kohe tiyena 50da ban, ada 243i da koheda mehe mewwa eka. wesak poson eka weddi 250 wadi wage.
tika kalayak aachchi ekka idala wena hoda ratakata pena ban.
ගූගල් දෙයියෝ නං කියන්නේ €235 £274 කියලා
ගියේ හොඳ රටකනං එච්චරයි![]()
300 wage weida ban
මාස 6ක් හිටපන්
එහෙනම් ඩොලර් අකවුන්ට් එකක් ඕපන් කරන එක හොදයි නේද? 
Ape USD walin salli hoyana bossa lata labai. Ape padiya wedi wenneth na rupiyala bala wena ganata.
Dawasata $10 online hewath athi dan lankawe jivath wenna
Ne bn itin maseta $300 ne.60000 ne.ඩොලර්ස් රුපියල්වලට කන්වර්ට් කරලා ඒත් එක්කම වගේ ඒ සල්ලි ටික වියදම් කරනවා නම් එච්චර අවුලක් නැහැ මචන්. ඒත් රුපියල වැටෙන වැටිල්ලට සල්ලි බැංකුවෙ තියන් ඉන්න එකත් මෝඩ වැඩක්.
කන්න බොන්න නම් ඇති වෙයි බං.
Yep. 20hr rate ekata dawasata peya 2 adagatta nam shape.Dawasata $10 online hewath athi dan lankawe jivath wenna
Wadith ekkaDawasata $10 online hewath athi dan lankawe jivath wenna