ඩොලර් එක 285ද? 🤔

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Ado Sampath Bank 296LKR - 01USD
    online transaction da? commission ekak thiyanawa ne 3%??

    It’s USDT. Any idea about real physical cash in money exchanges ?

    ------ Post added on Mar 20, 2022 at 7:17 PM
    around 312-315 Friday Colombo money exchangers
    call before visit
    ------ Post added on Mar 20, 2022 at 9:35 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,542
    113
    Colombo
    ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් වලට අමතර % එකක් කැපෙන නිසා ඒක අඩු කරන්න ඕන නේද, මට මතක විදියට ක්‍රෙඩිට් කාඩ් වලට 12% සහ ඩෙබිට් කාඩ් වලට 6%යි, සමහර බැංකු වල මේක ස්ටේට්මන්ට් එකේ වෙනම පෙන්නනවා සමහර ඒවයෙ කෙලින්ම ගානට ඇඩ් කරලා තියනවා.
    කෙලින්ම ගානට ඇඩ් කරලා තියනවා නං,
    ඩොලර් එකට 296ක් කැපිලා තියනවා නං ඇත්ත රේට් එක = 296(100/112) = 264 නේද වෙන්නෙ
    ඩෙබිට් කාඩ් එකකින් නං 296 කැපුනෙ, රේට් එක = 296(100/106) = 279යි.
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් වලට අමතර % එකක් කැපෙන නිසා ඒක අඩු කරන්න ඕන නේද, මට මතක විදියට ක්‍රෙඩිට් කාඩ් වලට 12% සහ ඩෙබිට් කාඩ් වලට 6%යි, සමහර බැංකු වල මේක ස්ටේට්මන්ට් එකේ වෙනම පෙන්නනවා සමහර ඒවයෙ කෙලින්ම ගානට ඇඩ් කරලා තියනවා.
    කෙලින්ම ගානට ඇඩ් කරලා තියනවා නං,
    ඩොලර් එකට 296ක් කැපිලා තියනවා නං ඇත්ත රේට් එක = 296(100/112) = 264 නේද වෙන්නෙ
    ඩෙබිට් කාඩ් එකකින් නං 296 කැපුනෙ, රේට් එක = 296(100/106) = 279යි.
    Debit Card machan 296/=
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබ ඔය දන්නේ නැති එක එක සයිට් වල සල්ලිදාල එහාගෙදර නම්කියා අමාරුවෙන් හොයපු රුපියල් ටික නැති කරගනින් කෝ ඊට පස්සෙ බලාගන්න පුලුවන් උබට
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Dollar selling rate

    BOC 275
    Sampath 280
    HND 280
    NDB 285

    + commission/transaction cost
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම ගිය සතියේ ඩොලර් 950ක් ගත්තා 275 ගානේ. ඊට වඩා දෙන්නේ නෑ බෑන්ක් වලින්. සර්විස් චාර්ජ් 3.5%. එතනම 280+ සර්විස් චාර්ජ් වැදුන ගමන්. එලියේ 285 පැනලා ඇති. ඕක 310ට විතර ගිහින් ටිකක් අඩු වෙලා ස්ටේබල් වෙයි.