It’s USDT. Any idea about real physical cash in money exchanges ?Binance eke 300+
Me rate eke kowda bn $ dene?
usd enne naa yaku oken. badu witrai man hitanne loan ekak nemeineIndian 1bn nisa podi kalekata wedi wena eka aduweyi neda.
nayak neIndian 1bn nisa podi kalekata wedi wena eka aduweyi neda.


online transaction da? commission ekak thiyanawa ne 3%??Ado Sampath Bank 296LKR - 01USD
around 312-315 Friday Colombo money exchangersIt’s USDT. Any idea about real physical cash in money exchanges ?
------ Post added on Mar 20, 2022 at 7:17 PM
Ela. Nobody tell rates via Call. Ekaionline transaction da? commission ekak thiyanawa ne 3%??
around 312-315 Friday Colombo money exchangers
call before visit
------ Post added on Mar 20, 2022 at 9:35 PM
Debit Card machan 296/=ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් වලට අමතර % එකක් කැපෙන නිසා ඒක අඩු කරන්න ඕන නේද, මට මතක විදියට ක්‍රෙඩිට් කාඩ් වලට 12% සහ ඩෙබිට් කාඩ් වලට 6%යි, සමහර බැංකු වල මේක ස්ටේට්මන්ට් එකේ වෙනම පෙන්නනවා සමහර ඒවයෙ කෙලින්ම ගානට ඇඩ් කරලා තියනවා.
කෙලින්ම ගානට ඇඩ් කරලා තියනවා නං,
ඩොලර් එකට 296ක් කැපිලා තියනවා නං ඇත්ත රේට් එක = 296(100/112) = 264 නේද වෙන්නෙ
ඩෙබිට් කාඩ් එකකින් නං 296 කැපුනෙ, රේට් එක = 296(100/106) = 279යි.
selling rate apita denne na buy rate apita denneDollar selling rate
BOC 275
Sampath 280
HND 280
NDB 285
+ commission/transaction cost
Matara kawda karanne???
WeligamaMatara kawda karanne???