ඩොලර් එක 285ද? 🤔

dilann

Well-known member
  • Jul 6, 2018
    67,156
    166,260
    113
    එකමත් එක රටක
    මම ගිය සතියේ ඩොලර් 950ක් ගත්තා 275 ගානේ. ඊට වඩා දෙන්නේ නෑ බෑන්ක් වලින්. සර්විස් චාර්ජ් 3.5%. එතනම 280+ සර්විස් චාර්ජ් වැදුන ගමන්. එලියේ 285 පැනලා ඇති. ඕක 310ට විතර ගිහින් ටිකක් අඩු වෙලා ස්ටේබල් වෙයි.
    ස්ටේබල් වෙන්න හේතුව?
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ස්ටේබල් වෙන්න හේතුව?

    ෆොරින් රෙමිටන්ස් (එවන්නෙ නැතුව ඉදපු සල්ලි ටිකක් එනව මේ ටිකේ)
    ණය ගැනීම්
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
    බොහෝදුරට එම්.සී.සී
     
    • Wow
    Reactions: Heshan Daminda