ඩොලර් එක 310ට ගියා සිංහලු!

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    dan USDT ganna hondai da ban? USDT 400 ta gihin dan aye 360ta bahala..
    ප්‍රසන්න කාරයට ෂොට් එක හම්බුනාට පස්සෙ රේට්ස් අඩු උනා නේද.
     
    • Like
    Reactions: Kolama

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    ප්‍රසන්න කාරයට ෂොට් එක හම්බුනාට පස්සෙ රේට්ස් අඩු උනා නේද.
    ane manda enna enna gap eka adu wenawa...
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ane manda enna enna gap eka adu wenawa...
    එහෙම වෙන්නෙ equilibrium එකකට එනකොට. කලුකඩ හරහා යන්නෙ නෑනේ මිනිස්සු legally හොද rate එකක් තමන්ගෙ බැංකුවෙන්ම දෙනවනම්.
    Prasanna වහපු එක. Informal transfers වලට warning දුන්න එකත් බලපෑමක් ඇති.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mata waasi hehehe

    for sure GIF
     
    • Haha
    Reactions: HmNRazor

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දේසපාලුවො රට පනින්න ඩොලර් ගන්නවා ඇති.

    ඇවන්ඩ්ගාඩ් ලොක්කා රට යයි​


    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .

    ඔහු අද 05 අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

    ඊයේ (04) උදෑසන නිශ්ශංක සේනාධිපති මහතාගේ පුතා , ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ළමුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි .

    එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක දත්ත පද්ධතිය මෙන්ම ආරක්ෂක කැමරා පද්ධතිය ද හසුරුවා ගත නොහැකි ආකාරයට අවුල් සහගත තත්වයෙන් පැවති බව ද වාර්තා වේ .

    https://elakiri.com/threads/ඇවන්ඩ්ගාඩ්-ලොක්කා-රට-යයි.2040641/