
ප්රසන්න කාරයට ෂොට් එක හම්බුනාට පස්සෙ රේට්ස් අඩු උනා නේද.dan USDT ganna hondai da ban? USDT 400 ta gihin dan aye 360ta bahala..
ane manda enna enna gap eka adu wenawa...ප්රසන්න කාරයට ෂොට් එක හම්බුනාට පස්සෙ රේට්ස් අඩු උනා නේද.
එහෙම වෙන්නෙ equilibrium එකකට එනකොට. කලුකඩ හරහා යන්නෙ නෑනේ මිනිස්සු legally හොද rate එකක් තමන්ගෙ බැංකුවෙන්ම දෙනවනම්.ane manda enna enna gap eka adu wenawa...
දේසපාලුවො රට පනින්න ඩොලර් ගන්නවා ඇති.