500ක් වත් වුනේ නැත්තං අව්රුද්දට කිරිබත් දෙන්නේ නෑ.
ආ.... කිරිබත් කිව්වම දෙයක් තියෙනවා කියන්න.
පලවෙනිද කිරිබත් හදන්න පොල්කිරි ටින් ටිකක් ගෙනල්ල තිබුන අලුත් බ්‍රෑන්ඩ් එකක. "සයිලන්ඩ් අන්" කොකනට් මිල්ක් කියල.
සීතලට උඩ පොල් කිරි මිදිල තිබුන නිසා මම හැන්දෙන් පොඩි සිදුරක් හදල යට තියෙන වතුර ටික අයින් කළා.
වතුර ටික අයින් වුනාට පස්සේ වැඩිම වුනොත් මාරි බිස්කට් දෙකක ඝනකම (ටින් එකෙන් 5%ක විතර) මිදුන පොල් කිරි රවුමක් ඉතුරු වුනා. ඉතුරු ඔක්කොම වතුර.
දැක්ක ගමන් දැනගත්තා ප්‍රඩක්ට් ඔෆ් සිරිලංකා තමයි කියලා
මුන් තක්කඩි කමට ටින් එක ඇතුලට සුදු පාට පේන්ට් එකක් ගාල වතුරත් කිරි පාටට පේන්න.
වැරදීමක් වෙන්නත් බෑ අනික් ටින් එකත් එහමයි.
තව ටින් වගයක් තියෙනවා ඇරලා ෆොටෝ දාන්නං.
එකෙක් මට පොල්කුඩු කවලා දැන් අඬ අඬ ඉන්නවා මෙයාවත් ඉක්කනටම අඬවනවා


මේව කරොත් මිට්ටොන්ට ඉක්කනටම ඩොලර් එක දාහකට වගේ ගන්න පුලුවන්
