ඩොලර් කොහෙද

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1625340905525.png
    1625340913254.png
    1625340920670.png
    1625340891449.png
     
    • Love
    Reactions: Identity

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    $ Billion ganan walin karana import nisa ewa danenneth naha.
    ඔව් අන්න ඒකයි වෙන්නෙ. ලංකාවෙ ඇතුලට එනවට වැඩිය එළියට යනව.

    හැබැයි මෙතැන YouTube කරන අයගෙන් ලොකු දායකත්වයක් වෙනව ඇති කියල මම හිතන්නෙ නෑ. මොකද ගොඩක් අය ටාගට් කරන්නෙ ලංකාවෙ Views. එතකොට ලංකාවෙ Advertisers ල දාන ඒවම තමයි පේන්නෙ. එතකොට සල්ලි ඇතුලට ඒමක් වෙන්නෙ නෑ. අනිත් එක Freelance ගත්තොත් රටේ ජනගහනයත් එක්ක බැලුවම හරිම පොඩි ගානක් ඇත්තෙ. ඉස්සර දවසක Upwork එකේ Top Rated Freelancersල Filter කරාම ශ්‍රී ලංකාව දාල 100 ගානක් පෙන්නුවෙ. ඒ අප්වර්ක් එකේ විතරයි නේහ්. වෙන ඒව බැලුවත් තත්වෙ මේකම තමයි. ඉන්දියාවෙ හා ලංකාවෙ ප්‍රතිශත විදියට බැලුවත් මෙහේ ලොකු අඩුවක් ඇති.

    ඒ කොහොම වුණත් මේ අය නැත්නම් මෙහේ ආර්ථිකයට දැනෙන තරමෙ ඉම්පැක්ට් එකක් වේවි.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔව් අන්න ඒකයි වෙන්නෙ. ලංකාවෙ ඇතුලට එනවට වැඩිය එළියට යනව.

    හැබැයි මෙතැන YouTube කරන අයගෙන් ලොකු දායකත්වයක් වෙනව ඇති කියල මම හිතන්නෙ නෑ. මොකද ගොඩක් අය ටාගට් කරන්නෙ ලංකාවෙ Views. එතකොට ලංකාවෙ Advertisers ල දාන ඒවම තමයි පේන්නෙ. එතකොට සල්ලි ඇතුලට ඒමක් වෙන්නෙ නෑ. අනිත් එක Freelance ගත්තොත් රටේ ජනගහනයත් එක්ක බැලුවම හරිම පොඩි ගානක් ඇත්තෙ. ඉස්සර දවසක Upwork එකේ Top Rated Freelancersල Filter කරාම ශ්‍රී ලංකාව දාල 100 ගානක් පෙන්නුවෙ. ඒ අප්වර්ක් එකේ විතරයි නේහ්. වෙන ඒව බැලුවත් තත්වෙ මේකම තමයි. ඉන්දියාවෙ හා ලංකාවෙ ප්‍රතිශත විදියට බැලුවත් මෙහේ ලොකු අඩුවක් ඇති.

    ඒ කොහොම වුණත් මේ අය නැත්නම් මෙහේ ආර්ථිකයට දැනෙන තරමෙ ඉම්පැක්ට් එකක් වේවි.
    lankawe advertisers lage ad ma penawa nam youtube ekata ape $ tika yanne.
    egollo ape salli walinma 45% thiyan apita ma ithuru 55% denne.
    ekiyanne pitarata ad watenne naththan ekath lankawe $ eliyata yamak pamanai.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    lankawe advertisers lage ad ma penawa nam youtube ekata ape $ tika yanne.
    egollo ape salli walinma 45% thiyan apita ma ithuru 55% denne.
    ekiyanne pitarata ad watenne naththan ekath lankawe $ eliyata yamak pamanai.
    yeagh

    Pitarata ewnge add apita pennnne mona ehekatada :D ape unta owa ganna salli thiyenawa A
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මෙච්චර මේ එන්ටපනුවෝ
    youtube කාරයෝ ඉන්නේ මිලියන ගණන් views තියන

    එහෙම වෙලත් ඩොලර් හිඟ මොකද බං

    උන් ඒවා කොහේ හන්ගලද

    නැත්තම් ඔය කිව්වට උනුත් අමාරුවෙන් ද ජීවත් වෙන්නේ

    Youtube Sri lankan Audience target karana ewnta lagadima kela wenawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් සතෙන් සතේ එකතුකරලා එකතුකරලා අන්තිමට ඔක්කොම ටික ආයෙත් පිටරටටම පුදලා වාහනයක් ගන්නවනෙ ඉහින් ඉතුරුවක් කොයින්ද :P
     
    • Haha
    Reactions: Solo Rider