ඔව් අන්න ඒකයි වෙන්නෙ. ලංකාවෙ ඇතුලට එනවට වැඩිය එළියට යනව.$ Billion ganan walin karana import nisa ewa danenneth naha.
lankawe advertisers lage ad ma penawa nam youtube ekata ape $ tika yanne.ඔව් අන්න ඒකයි වෙන්නෙ. ලංකාවෙ ඇතුලට එනවට වැඩිය එළියට යනව.
හැබැයි මෙතැන YouTube කරන අයගෙන් ලොකු දායකත්වයක් වෙනව ඇති කියල මම හිතන්නෙ නෑ. මොකද ගොඩක් අය ටාගට් කරන්නෙ ලංකාවෙ Views. එතකොට ලංකාවෙ Advertisers ල දාන ඒවම තමයි පේන්නෙ. එතකොට සල්ලි ඇතුලට ඒමක් වෙන්නෙ නෑ. අනිත් එක Freelance ගත්තොත් රටේ ජනගහනයත් එක්ක බැලුවම හරිම පොඩි ගානක් ඇත්තෙ. ඉස්සර දවසක Upwork එකේ Top Rated Freelancersල Filter කරාම ශ්‍රී ලංකාව දාල 100 ගානක් පෙන්නුවෙ. ඒ අප්වර්ක් එකේ විතරයි නේහ්. වෙන ඒව බැලුවත් තත්වෙ මේකම තමයි. ඉන්දියාවෙ හා ලංකාවෙ ප්‍රතිශත විදියට බැලුවත් මෙහේ ලොකු අඩුවක් ඇති.
ඒ කොහොම වුණත් මේ අය නැත්නම් මෙහේ ආර්ථිකයට දැනෙන තරමෙ ඉම්පැක්ට් එකක් වේවි.
yeaghlankawe advertisers lage ad ma penawa nam youtube ekata ape $ tika yanne.
egollo ape salli walinma 45% thiyan apita ma ithuru 55% denne.
ekiyanne pitarata ad watenne naththan ekath lankawe $ eliyata yamak pamanai.
ape unta owa ganna salli thiyenawa Aමෙච්චර මේ එන්ටපනුවෝ
youtube කාරයෝ ඉන්නේ මිලියන ගණන් views තියන
එහෙම වෙලත් ඩොලර් හිඟ මොකද බං
උන් ඒවා කොහේ හන්ගලද
නැත්තම් ඔය කිව්වට උනුත් අමාරුවෙන් ද ජීවත් වෙන්නේ
lankawe advertisers lage ad ma penawa nam youtube ekata ape $ tika yanne.
egollo ape salli walinma 45% thiyan apita ma ithuru 55% denne.
ekiyanne pitarata ad watenne naththan ekath lankawe $ eliyata yamak pamanai.

