ඩොලර් ගේන්න

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    චිත්‍ර අදින එකෙක්ට පිටරට ක්ලයන්ස්ලා ගෙන් අදින චිත්‍ර වලට සල්ලි දාන්න නිත්‍යානුකූල ලේසි ක්‍රමය මොකක් ද? (ලංකාවේනම් අපේ බැංකුවේ නමයි අපේ ගිණුම් අංකෙයි දුන්නාම සල්ලි දාන්න කියන්න පුළුවන්නේ !) පිට රට අයට අපිට ලේසියෙන්ම ගෙවන්න පුළුවන් සහ අපිට ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමය මොකක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    Why not use the same method? If you are dealing directly draw some rules of engagement on how the delivery will happen after the payement.

    nathan oya freelance platform walinam umbata protection and ease of dealing nikanma enawane (but you need to pay a price)
     
    • Like
    Reactions: Heisenbaerg

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    Why not use the same method? If you are dealing directly draw some rules of engagement on how the delivery will happen after the payement.

    nathan oya freelance platform walinam umbata protection and ease of dealing nikanma enawane (but you need to pay a price)
    සහෝ same method කිවුවේ අපේ බෑන්ක් ඩිටේල්ස් දුන්නාම පිටරටක කෙනෙක්ට උනත් අපේ බැංකුවට ඩිරෙක්ට් සල්ලි දාන්න පුළුවන්ද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සහෝ same method කිවුවේ අපේ බෑන්ක් ඩිටේල්ස් දුන්නාම පිටරටක කෙනෙක්ට උනත් අපේ බැංකුවට ඩිරෙක්ට් සල්ලි දාන්න පුළුවන්ද?
    yes
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    සහෝ same method කිවුවේ අපේ බෑන්ක් ඩිටේල්ස් දුන්නාම පිටරටක කෙනෙක්ට උනත් අපේ බැංකුවට ඩිරෙක්ට් සල්ලි දාන්න පුළුවන්ද?
    Yeah, but handling fee ekak, loku time ekak (few days wage) yanna puluwan. Mage salary eka enne ehema tama. but itin daana dawasa ehe mehe wenawa.
    Umbata aula wenne komada depaththe unwa protect kranne kiyala. e kiyanne umba deliver kalama arun pay karai kiyala guarantee karanne komada, un pay kalama umba deliver karai kiyala gurantee karanne komada?
     
    • Like
    Reactions: Heisenbaerg

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    සහෝ same method කිවුවේ අපේ බෑන්ක් ඩිටේල්ස් දුන්නාම පිටරටක කෙනෙක්ට උනත් අපේ බැංකුවට ඩිරෙක්ට් සල්ලි දාන්න පුළුවන්ද?
    lankwe bank acc ekata danna puluwan. nathnm ubata $ widiyata thiyaganna onanam Payoneer wage ekak hadaganna.
     
    • Like
    Reactions: Heisenbaerg