චිත්‍ර අදින එකෙක්ට පිටරට ක්ලයන්ස්ලා ගෙන් අදින චිත්‍ර වලට සල්ලි දාන්න නිත්‍යානුකූල ලේසි ක්‍රමය මොකක් ද? (ලංකාවේනම් අපේ බැංකුවේ නමයි අපේ ගිණුම් අංකෙයි දුන්නාම සල්ලි දාන්න කියන්න පුළුවන්නේ !) පිට රට අයට අපිට ලේසියෙන්ම ගෙවන්න පුළුවන් සහ අපිට ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමය මොකක්ද?