ඩොලර් ටිකටත් කෙලියා ආන්ඩුව!

liquid

Active member
  • Nov 11, 2010
    336
    133
    43
    mey gazette eke tyana widihata, october 28th indan 180 days walata kalin indan apu foreign remittances walata meka apply wenawa ne.

    tyana dollars ratata genna kyla minissunta kynwa. dollar rate eka aduwata hira karan innawa. itapasse genapu dollars 100% LKR karanna kyla gazette gahanwa. kutti pitin ung swiss account wala dollar goda gahagena athy..
     
    • Like
    Reactions: KrishanL89

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ඊට පස්සේ ලංකාවට dollr ගේන එඋන්ට tax එකක්. 25% වගේ.....මාරම රටක්.දුකයි
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    දැක්කේ නෑ ෆොන්නයව කාලෙකින්.
    කිව්ව විදියට උගේ අම්මට කෙලවුනාද දන්නේ නෑ.🤣🤣
    Ado ehema kiyanna epa.
    Podi kollek.
    Thama kellek athin allalawath nathi ekek.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,066
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ado ehema kiyanna epa.
    Podi kollek.
    Thama kellek athin allalawath nathi ekek.
    ලොකු පොඩි අදාල නෑ බං.හොර බොරු කරොත් නිකරුනේ අපහාස කරොත් අකුලෝලා යනවා.

    අද ඉස්කෝලේ සල්ලි වගයක් වැටිල තිබිලත් මගේ පොඩි එකා ප්‍රින්සිපල්ට බාරදීල. පොපි ඇපීල් එකේ සල්ලි😊
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මීට පස්සේ account එකට එන foreign currency මාසයක් ඈතුලත රුපියල් වලට මාරු කරන්න ඕන. කබ්‍රරාල් ගේ අලුත්ම ගෑසට් එක. නෑත්තන් account එක freeze කරනවා.

    Sampath-bank.png


    ගෑසට් එකත් තියෙනවා, කියවලා බලපල්ලා. බෑසිල් හාමුගේ තවත් වීරක්‍රියාවක්! ජයවේවා!

    මගෙත් ෆ්‍රීස් කරා බන් සල්ලි ටික සම්පත් එකෙන්. ඩොකුයුමන්ට් ඉල්ලනවා හෙන කේස්. රිලීස් කරගන්න ලේසි නෑ. ගෙන්නන නම් එපා උබලා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මේකෙන් පිටරට ඉදලා සම්පත් බැංකු එකවුන්ට් එකට රෙමිටන්ස් එනකොටත් කේස් ද?

    පිටරට අයගේ ක්ලාස් ෆී මට මාස්පතා එනවා. ඒවාටත් කෙල වෙයිද?
     
    • Wow
    Reactions: Hasitha22

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    Umbalata hithenne nathda why gavernmant do not have enough dollars
    Ara Nirupama Rajapaksa millions aragena pannanam anith Aya GANA kawara kathada
     
    • Like
    Reactions: flag au: