ඩොලර් නැති නිසා ලෙබනනය අඳුරේ – විදුලි ජනනය අත්හිටුවයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අපි රුපියල් දීලා කොහෙන් හරි ඩොලර් ගන්නව වගේ ආණ්ඩුවටත් ගන්න බැරි කමක් නෑනෙ කියල හිතනවා ඇති. ඩොලර් එකක ගාන වැඩි නං වැඩිපුර සල්ලි අච්චු ගහලා ගෙවන්න පුළුවන් කියලා හිතන් ඉන්න මෝඩ හැත්ත කොච්චර ඇද්ද.. 🤔🤣🤣🤣🤣
    මීට අවුරුදු ගානකට කලින් කැම්පස් එකේ අපේ බැච් එකේ හිටිය බයි ඩයල් මතක් උනා. අපේ බැච් එකේ සිමා කරපු ඉකොනොමික්ස් දන්න පොරවල් හිටියා. උන් ඉකොනොමික්ස් වලින් බයියන්ට ආණ්ඩුවේ වැරදි පෙන්වද්දි උන් කියන්නෙ "ඔව්වලින් කතා කරන්න එපා බන් අපි ඔව්වා දන්නෙ නෑනෙ. දන්න දේවල් වලින් වරෙල්ලා" :lol: :lol: :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    මීට අවුරුදු ගානකට කලින් කැම්පස් එකේ අපේ බැච් එකේ හිටිය බයි ඩයල් මතක් උනා. අපේ බැච් එකේ සිමා කරපු ඉකොනොමික්ස් දන්න පොරවල් හිටියා. උන් ඉකොනොමික්ස් වලින් බයියන්ට ආණ්ඩුවේ වැරදි පෙන්වද්දි උන් කියන්නෙ "ඔව්වලින් කතා කරන්න එපා බන් අපි ඔව්වා දන්නෙ නෑනෙ. දන්න දේවල් වලින් වරෙල්ලා" :lol: :lol: :lol:
    ඔවු ඔවු හුගක් එවුන් මේකෙත් ඉන්නේ පාලම් බෝක්කු වැක්සින් වලින් ආර්තිකේ කතාකරන උන් :lol: :lol::lol:. අනික කිසිම තේරුමක් නැතිව ප්‍ර්ස්තාරෙක ඉලක්කම් වලින් මේකේ උන් අන්දන එකේකුත් ඉන්නවා. GDP ප්‍ර්ස්තාර බයියෝ :lol::lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    අපි රුපියල් දීලා කොහෙන් හරි ඩොලර් ගන්නව වගේ ආණ්ඩුවටත් ගන්න බැරි කමක් නෑනෙ කියල හිතනවා ඇති. ඩොලර් එකක ගාන වැඩි නං වැඩිපුර සල්ලි අච්චු ගහලා ගෙවන්න පුළුවන් කියලා හිතන් ඉන්න මෝඩ හැත්ත කොච්චර ඇද්ද.. 🤔🤣🤣🤣🤣
    සල්ලි අච්චු ගහල ඇමෙරිකාවෙ බෝතල් පත්තර කාරයෙකුට දීල ඩොලර් ගන්න අපේ ආන්ඩුව ප්ලෑන් කරගෙන ඉන්නෙ.නේද @erozan @N A K A M U R A @nicjosh83 අයියෙ ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    69ලක්සයක් බයි හරක්ට කවද හරි රටේ ඉපදෙන එවුන් සාප කරයි පවුලක් රජ කරවලා රටට කරපු විනාශයට.
    උඹලගෙ කාලෙ ඉන්දියාවෙන්ද කොහෙද පාවෙන බලාගාරක් ගෙන්න ගියා නේද? එකෙන් ගත්ත නම් කොහොමද සනීපෙ?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹලගෙ කාලෙ ඉන්දියාවෙන්ද කොහෙද පාවෙන බලාගාරක් ගෙන්න ගියා නේද? එකෙන් ගත්ත නම් කොහොමද සනීපෙ?
    one rachana liana bayyas came.. 👍🏻 anymore
     
    • Haha
    Reactions: viribus and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    මීට අවුරුදු ගානකට කලින් කැම්පස් එකේ අපේ බැච් එකේ හිටිය බයි ඩයල් මතක් උනා. අපේ බැච් එකේ සිමා කරපු ඉකොනොමික්ස් දන්න පොරවල් හිටියා. උන් ඉකොනොමික්ස් වලින් බයියන්ට ආණ්ඩුවේ වැරදි පෙන්වද්දි උන් කියන්නෙ "ඔව්වලින් කතා කරන්න එපා බන් අපි ඔව්වා දන්නෙ නෑනෙ. දන්න දේවල් වලින් වරෙල්ලා" :lol: :lol: :lol:

    දන්න දේවල් නං ඉතිං කුණුහරුප, අනුරයගෙ ලපේ, ගූ ඇන් පී කාරයො සමලිංගික එක, පුංචි අම්ම, ඕව වෙන්නැති නේද. 😆😆😆
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,502
    47,636
    113
    මොළ 7ක මනුස්සයෙක් ඉද්දි මොකටද බය වෙන්නෙ..

    Screenshot_2021-07-09-20-27-36_copy_648x518.jpg
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ලන්කාව විතරක් නෙමෙයි මේ වෙලාවෙ ලෝකෙ ගොඩක් රටවල් යන්නෙ රිම් එකෙන් විශේශයෙන් ම තුන්වෙනි ලෝකෙ රටවල්
     
    • Like
    Reactions: lilman

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    ශ්‍රී ලංකාවේ සහ අසල්වැසි රටවල විදේශ සංචිත ප්‍රමාණය
    (මූලාශ්‍රය : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල)
    1626068718303.png

    ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය
    (මූලාශ්‍රය : ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)
    1626068752955.png

    ශ්‍රී ලංකාව සතු රත්තරන් සංචිත ප්‍රමාණය
    (මූලාශ්‍රය : World Gold Council)
    1626068783070.png

    ශ්‍රී ලංකාවේ මුදල් අච්චු ගැසීම
    (මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව)
    1626068806974.png

    :( :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ආර්ථික පෙරළියේ පෙරගමන්කරු කියලා මේ පැත්තෙ හැමතැනම පෝස්ටර්, බැනර් ගහලනෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    පත සල්ලි කාරයෙක් කිව්ව මගේ සල්ලි වලට මුන් බඩු ගේන්න දෙන්නේ නෑ...කියලා.....😂 මෝඩ වාහෙලා හිතාගෙන ඉන්නේ රුපියල් වලට, පිටරට බඩු දෙනවා කියලා
    මෙන්න මේක තමා අනිත් දේ. ගොඩක් උන් හිතන්නෙ අපු කාඩ් එකෙන් හරි, කෑශ් වලින් හරි පිටරට account එකකට සල්ලි යවපුවාම අපේ සල්ලි උන්ගෙ බෑන්ක් එකේ direct deposit වෙනව කියල. ගොඩක් උන් දන්නෙ නෑ ඒ වටිනාකමට අදාල ඩොලර්, මහ බැන්කුවෙන් ඒ අදාල බැන්කුවට ගෙවන්න ඕනෙ කියන එක.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    e wagema godak ewun danne naha dollar enne mehen export karana dewal walin
    ewayin 60% wada ganne USA Europe ratawal kiyala :D
    ඩොලර් ප්‍රින්ට් කරන්න බෑ කියන සරල තර්කෙ තේරෙන්නෙ නෑ. චීනගෙන් අපිට ඩොලර් ලැබෙන්නෙ ණයක් විදියට විතරයි කියන එක තේරෙන්නෙත් නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මීට අවුරුදු ගානකට කලින් කැම්පස් එකේ අපේ බැච් එකේ හිටිය බයි ඩයල් මතක් උනා. අපේ බැච් එකේ සිමා කරපු ඉකොනොමික්ස් දන්න පොරවල් හිටියා. උන් ඉකොනොමික්ස් වලින් බයියන්ට ආණ්ඩුවේ වැරදි පෙන්වද්දි උන් කියන්නෙ "ඔව්වලින් කතා කරන්න එපා බන් අපි ඔව්වා දන්නෙ නෑනෙ. දන්න දේවල් වලින් වරෙල්ලා" :lol: :lol: :lol:
    ඌ එක අතකට අවන්ක බයියෙක්.. මේකේ සමහර එවුන් ඉන්නවා දන්න දේවල් වලින් දමලා ගහනවා අදාල නෑති වුනත්... සමහර වෙලාවට හද්ද පච කියනවා ඈත්ත වගේ.. කොහොම වුනත් බහුතරයක් හිතන් ඉන්නේ චීනේ උදව්වෙන් අපිට නොවෑටී ඉන්න පුලුවන් කියලා.. ඒත් දෑන් පේන විදිහට චීනා එහෙම වෑටෙනකොට අත දෙන්න ඉන්න මිතුරෙක් නෙමේ.. ඒකෙන් ප්‍රයෝජන ගන්නවා වගේ. ලිබියාවට නම් හුගක්ම බලපෑවේ වරාය කුඩු වෙච්ච එක..