මීට අවුරුදු ගානකට කලින් කැම්පස් එකේ අපේ බැච් එකේ හිටිය බයි ඩයල් මතක් උනා. අපේ බැච් එකේ සිමා කරපු ඉකොනොමික්ස් දන්න පොරවල් හිටියා. උන් ඉකොනොමික්ස් වලින් බයියන්ට ආණ්ඩුවේ වැරදි පෙන්වද්දි උන් කියන්නෙ "ඔව්වලින් කතා කරන්න එපා බන් අපි ඔව්වා දන්නෙ නෑනෙ. දන්න දේවල් වලින් වරෙල්ලා"අපි රුපියල් දීලා කොහෙන් හරි ඩොලර් ගන්නව වගේ ආණ්ඩුවටත් ගන්න බැරි කමක් නෑනෙ කියල හිතනවා ඇති. ඩොලර් එකක ගාන වැඩි නං වැඩිපුර සල්ලි අච්චු ගහලා ගෙවන්න පුළුවන් කියලා හිතන් ඉන්න මෝඩ හැත්ත කොච්චර ඇද්ද..![]()

ඔවු ඔවු හුගක් එවුන් මේකෙත් ඉන්නේ පාලම් බෝක්කු වැක්සින් වලින් ආර්තිකේ කතාකරන උන්මීට අවුරුදු ගානකට කලින් කැම්පස් එකේ අපේ බැච් එකේ හිටිය බයි ඩයල් මතක් උනා. අපේ බැච් එකේ සිමා කරපු ඉකොනොමික්ස් දන්න පොරවල් හිටියා. උන් ඉකොනොමික්ස් වලින් බයියන්ට ආණ්ඩුවේ වැරදි පෙන්වද්දි උන් කියන්නෙ "ඔව්වලින් කතා කරන්න එපා බන් අපි ඔව්වා දන්නෙ නෑනෙ. දන්න දේවල් වලින් වරෙල්ලා"![]()
![]()
![]()

. අනික කිසිම තේරුමක් නැතිව ප්‍ර්ස්තාරෙක ඉලක්කම් වලින් මේකේ උන් අන්දන එකේකුත් ඉන්නවා. GDP ප්‍ර්ස්තාර බයියෝ 

සල්ලි අච්චු ගහල ඇමෙරිකාවෙ බෝතල් පත්තර කාරයෙකුට දීල ඩොලර් ගන්න අපේ ආන්ඩුව ප්ලෑන් කරගෙන ඉන්නෙ.නේද @erozan @N A K A M U R A @nicjosh83 අයියෙ ?අපි රුපියල් දීලා කොහෙන් හරි ඩොලර් ගන්නව වගේ ආණ්ඩුවටත් ගන්න බැරි කමක් නෑනෙ කියල හිතනවා ඇති. ඩොලර් එකක ගාන වැඩි නං වැඩිපුර සල්ලි අච්චු ගහලා ගෙවන්න පුළුවන් කියලා හිතන් ඉන්න මෝඩ හැත්ත කොච්චර ඇද්ද..![]()
උඹලගෙ කාලෙ ඉන්දියාවෙන්ද කොහෙද පාවෙන බලාගාරක් ගෙන්න ගියා නේද? එකෙන් ගත්ත නම් කොහොමද සනීපෙ?69ලක්සයක් බයි හරක්ට කවද හරි රටේ ඉපදෙන එවුන් සාප කරයි පවුලක් රජ කරවලා රටට කරපු විනාශයට.
one rachana liana bayyas came..උඹලගෙ කාලෙ ඉන්දියාවෙන්ද කොහෙද පාවෙන බලාගාරක් ගෙන්න ගියා නේද? එකෙන් ගත්ත නම් කොහොමද සනීපෙ?
godak unta therenne na api $ walin gewanna one kiyana eka. un hitan inne Rs. walin gewanawa kiyala. Badhu gahala kochchara Rs. ekathu kalath $ walin gewanna ba kiyala therenne na.

මීට අවුරුදු ගානකට කලින් කැම්පස් එකේ අපේ බැච් එකේ හිටිය බයි ඩයල් මතක් උනා. අපේ බැච් එකේ සිමා කරපු ඉකොනොමික්ස් දන්න පොරවල් හිටියා. උන් ඉකොනොමික්ස් වලින් බයියන්ට ආණ්ඩුවේ වැරදි පෙන්වද්දි උන් කියන්නෙ "ඔව්වලින් කතා කරන්න එපා බන් අපි ඔව්වා දන්නෙ නෑනෙ. දන්න දේවල් වලින් වරෙල්ලා"![]()
![]()
![]()

මෙන්න මේක තමා අනිත් දේ. ගොඩක් උන් හිතන්නෙ අපු කාඩ් එකෙන් හරි, කෑශ් වලින් හරි පිටරට account එකකට සල්ලි යවපුවාම අපේ සල්ලි උන්ගෙ බෑන්ක් එකේ direct deposit වෙනව කියල. ගොඩක් උන් දන්නෙ නෑ ඒ වටිනාකමට අදාල ඩොලර්, මහ බැන්කුවෙන් ඒ අදාල බැන්කුවට ගෙවන්න ඕනෙ කියන එක.පත සල්ලි කාරයෙක් කිව්ව මගේ සල්ලි වලට මුන් බඩු ගේන්න දෙන්නේ නෑ...කියලා.....මෝඩ වාහෙලා හිතාගෙන ඉන්නේ රුපියල් වලට, පිටරට බඩු දෙනවා කියලා
ado, what happened to gold reserves mchn??? thats a fuken loss ne bn, did they sold the gold reserve over usd or smthen??
ඩොලර් ප්‍රින්ට් කරන්න බෑ කියන සරල තර්කෙ තේරෙන්නෙ නෑ. චීනගෙන් අපිට ඩොලර් ලැබෙන්නෙ ණයක් විදියට විතරයි කියන එක තේරෙන්නෙත් නෑ.e wagema godak ewun danne naha dollar enne mehen export karana dewal walin
ewayin 60% wada ganne USA Europe ratawal kiyala![]()
ඌ එක අතකට අවන්ක බයියෙක්.. මේකේ සමහර එවුන් ඉන්නවා දන්න දේවල් වලින් දමලා ගහනවා අදාල නෑති වුනත්... සමහර වෙලාවට හද්ද පච කියනවා ඈත්ත වගේ.. කොහොම වුනත් බහුතරයක් හිතන් ඉන්නේ චීනේ උදව්වෙන් අපිට නොවෑටී ඉන්න පුලුවන් කියලා.. ඒත් දෑන් පේන විදිහට චීනා එහෙම වෑටෙනකොට අත දෙන්න ඉන්න මිතුරෙක් නෙමේ.. ඒකෙන් ප්‍රයෝජන ගන්නවා වගේ. ලිබියාවට නම් හුගක්ම බලපෑවේ වරාය කුඩු වෙච්ච එක..මීට අවුරුදු ගානකට කලින් කැම්පස් එකේ අපේ බැච් එකේ හිටිය බයි ඩයල් මතක් උනා. අපේ බැච් එකේ සිමා කරපු ඉකොනොමික්ස් දන්න පොරවල් හිටියා. උන් ඉකොනොමික්ස් වලින් බයියන්ට ආණ්ඩුවේ වැරදි පෙන්වද්දි උන් කියන්නෙ "ඔව්වලින් කතා කරන්න එපා බන් අපි ඔව්වා දන්නෙ නෑනෙ. දන්න දේවල් වලින් වරෙල්ලා"![]()
![]()
![]()