ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද

Emios

Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    sinhalunge e gathiya nm thynwa.. 88 89 kale ewa mma kyawala , ahala thynwa .. e athin nm ajuwai.. horakam wadi una dawasata anith aparadath ithin nawaththnna baa
    Ape game gedara kudu kara. Gedera awurudu ganak weda karapu eka thama ottu dila tibbe watina ewa tiyena places gena
     
    • Wow
    Reactions: dilann

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔය ත්තවෙට රට වැටුනම හොර හතුරෝ ගැන අයිඩියා කක් ආවේ නැද්ද මස්සිනා
    පදුරක් ගාණේ මිනිමැරුම් මංකොල්ල කාරයෝ සෙට් වෙයි
    ගෙවල් කුඩු කරයි
    මිනිස්සු මරයි

    සෝලා එකක් මේ කාලේ ගහනවා කියන එක කරන්න අමාරු වැඩක්
    අනික මන් හිතන් නැ සර්විස් දෙන්න තරම් ස්ටේබල් කම්පැනි ඉතිරි වෙයි කියලා
    කෝ බඩු, ලාෆ් කරයා ලොස්ට් ලූ නහුතෙට

    හිතපන් මේ කඩ කැලි අටවන් බිස්නස් කරන උණ් ගැන
    ඔහොම උනාම මුලින්ම හමුදාව, police ය විසුරුවනවා නේ සල්ලි නැති නිසා එ මිනිස්සුන්ට ගෙවන්න? දේශපලානඥන් ටික බලේ පාවිච්ච් කරලා ඔය අයින් වෙන අයව ආයුධත් එක්ක අරගෙන Private army හදා ගනී. ඉට පස්සෙ ඉතින් උන්ට කෑමති කැමති විඳිය ට පිස්සු කෙළි. ගැනු දූෂණය කර කර ඉඩම් කොල්ල කාකා. දැනුත් හැබැයි ඔහොම නිසා ලොකු වෙනසක් දැනෙන එකක් නැ. ඉතුරු ආයුධ තියන navy එකේ වගේ සෙට් එක, ධිවරයො Somalian කාරයෝ වගේ නැව් මංකොල්ල කන්න පටන් ගනී.
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    @erozan ගූ ඇන් පී වේසාවන් ට මොකුත් දෙන් නෑ :LOL::LOL::LOL: අපි ඇට නම ලස්සේ අපේ පස්ස වහල්ලුන්ට අපේ පුකවල් වලට ගහලා කරන්ට් එක දෙනවා මීට ගූ රෝසන් පොන්න අවලම් බල්ලා :LOL::LOL:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔහොම උනාම මුලින්ම හමුදාව, police ය විසුරුවනවා නේ සල්ලි නැති නිසා එ මිනිස්සුන්ට ගෙවන්න? දේශපලානඥන් ටික බලේ පාවිච්ච් කරලා ඔය අයින් වෙන අයව ආයුධත් එක්ක අරගෙන Private army හදා ගනී. ඉට පස්සෙ ඉතින් උන්ට කෑමති කැමති විඳිය ට පිස්සු කෙළි. ගැනු දූෂණය කර කර ඉඩම් කොල්ල කාකා. දැනුත් හැබැයි ඔහොම නිසා ලොකු වෙනසක් දැනෙන එකක් නැ. ඉතුරු ආයුධ තියන navy එකේ වගේ සෙට් එක, ධිවරයො Somalian කාරයෝ වගේ නැව් මංකොල්ල කන්න පටන් ගනී.
    ඉක්මනින්ම වෙන්න පුළුවන් දෙයක් බොක්ක

    දහ අතේ කල්පනා කරනවා කරන්න දෙයක්
    සබ්බ සකලමනාවම වික්කොත් නම් හොඳ රටකින් රෙසිඩන්ස්ෂිප් එකක් බයි කරන්න බැරිකමක් නැ

    ඒත් දැන් ඒකත් කරන්න බැරි තරම් අන්ස්ටේබල් වෙලානේ හත්තිලව්වේ
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    නෑ කොඩියා
    ඒක එහෙම වෙන්නේ නැ
    විකුණන එවාට මිනිස්සු කැරලි ගහලා අමු විකාරයක් වෙනවා
    අනික් උන් බලේ අල්ල ගන්න ගේම් ගහනවා

    සෝ ඉක්මනටම රට අරාජික වෙනවා
    රට ඇතුලේ කැරලි ගහන තැනට ගෙනාවාම පාලනය කරන්න ලේසි...මිනිසූන්ට වෙලාවක් නෑ පාලකයෝ ගැන බලන්න..කැරැල්ල දින්නා ආවොත වෙන රටකට පනිනවා..පැනගන්න බැරි වුනොත් තමා කෙල වෙන්නේ...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    රට ඇතුලේ කැරලි ගහන තැනට ගෙනාවාම පාලනය කරන්න ලේසි...මිනිසූන්ට වෙලාවක් නෑ පාලකයෝ ගැන බලන්න..කැරැල්ල දින්නා ආවොත වෙන රටකට පනිනවා..පැනගන්න බැරි වුනොත් තමා කෙල වෙන්නේ...
    උඹ කිය්නනේ පාලකයෝ ගැන
    මන් කතා කරන්නේ අපි ගැන

    අපිට ජීවත් වෙන්න වෙන්කේ කැරලි ගහන සොම්බි ටයිප් හැත්තක් එක්ක ඉස්සරහට
    උඹලා අපි හම්බ කර ගත්ත සබ්බ සකල මනාවම කුඩු පට්ටම්

    අර හොලිවුඩ් වෝ ෆිල්ම් වල තියෙනවා වගේ කුඩු උන ටවුන් වගේ සීණ් මෙහෙත් තියෙයි ඉස්සරහට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    රට ඇතුලේ කැරලි ගහන තැනට ගෙනාවාම පාලනය කරන්න ලේසි...මිනිසූන්ට වෙලාවක් නෑ පාලකයෝ ගැන බලන්න..කැරැල්ල දින්නා ආවොත වෙන රටකට පනිනවා..පැනගන්න බැරි වුනොත් තමා කෙල වෙන්නේ...
    saranagathayek welawath panaganna kramayak hadaganna barida?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රට නොවෑටුනත් රටේ ඊලග පරම්පරාව නම් විනාශ වෙලා ඉවරයි වගේ.. වෙන දේවල් දෑක්කම හිතා ගන්න බෑ මොනවයින් මොනවා වෙයිද කියලා.. පාදෙණිය බොක්කා කාබනික වලින් වවපුවා ඊලග මාස දෙක තුනේ මාකට් එකට ආවොත් නම් ගොඩ.. ආහාර මිල අඩු වෙයි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බය හිතෙනවනේ බං උඹල දාන ඒව දැක්කාම. ඇත්තටම මෙච්චරම කෙලියක් වෙයිද ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Thel thama ekama case eka. anith ewaa nam mokake hari rollak gahanna puluwan bung

    thama tender eka aragena na neda? yakoo thawa masayak wath thel na mama hithanne

    kohomath kela wimak wenna ida thiyanawa September walin wagee, ane manda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    මම බලන් ඉන්නේ ඔහොම වෙලා ඉක්මන් එකේ වැඩි ගණන් වලට වාහන ඇඩ් දාපු උන්ගේ වාහන වල ගණන් මොන වගේ වෙයිද කියලා?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම බලන් ඉන්නේ ඔහොම වෙලා ඉක්මන් එකේ වැඩි ගණන් වලට වාහන ඇඩ් දාපු උන්ගේ වාහන වල ගණන් මොන වගේ වෙයිද කියලා?
    ඈයි ලන්කාවේ ආණ්ඩුව මේ ප්‍රශ්ණේ ගෑන IMF එකත් එක්ක සාකච්චා කරන්නේ නෑත්තේ? කියන තරම් අවුලක් නෑති හින්දද? පෝර්ට් සිටි එකට ඉන්වෙස්ටර්ස්ලා ඈදුනා නම් ප්‍රශ්ණේ විසදගන්න පුලුවන් කියලා හිතලද? එහෙම නෑත්නම් මන්නාරමේ තෙල් වලින් ගොඩ දාන්න ද ඉන්නේ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මම බලන් ඉන්නේ ඔහොම වෙලා ඉක්මන් එකේ වැඩි ගණන් වලට වාහන ඇඩ් දාපු උන්ගේ වාහන වල ගණන් මොන වගේ වෙයිද කියලා?
    thel wadima sathi 2k wage nathi weiyi. mun mokake hari sure karanawa. Thel nathuwa rata duwanna hithanna wath baa