ඩොලර් මිලියන 175ක

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    රාජගිරියේ කුඩා නිවසක සමාගමකින් ඩොලර් බිලියන 2.5ක ණයක්.. හිමිකරුට මිලියන 175ක කොමිස්.. කැබිනෙට්ටුවේ අනුමතයි…

    ලංකාව සතුව මේ වන විට ඇත්තේ විදේශ සංචිත ඩොලර් මිලියන 2581 බවත් නමුත් ණය ලෙස ඩොලර් මිලියන 7247 ගෙවීමට ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.​

    මෙම ණය ගෙවනීම සදහා Concept Globle ආයතනයකින් ඩොලර් බිලියන දෙක හමාරක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.​

    එතරම් විශාල ණය මුදලක් ලබා දෙන සමාගම රාජගිරිය පැත්තේ පිහිටි කුඩා නිවසක් බවත් තමන් එය බැලීමට ගිය බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එම නිවසේ හිමිකරුවා කිසිදු සමාගමක හිමිකරුවෙකු හෝ ප්‍රධානියකු නොවන බවත් පැවසීය.​

    නමුත් කැබිනට් මණ්ඩලය විසින් නම් එම පුද්ගලයා නමට අදාළ ණය මුදලින් 7%ක් එනම් ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් අනුමත කර ඇති බවද සඳහන් කළේය.​

    මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.7​


    @nicjosh83 හොරා කනවනේද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හර්ශයගෙ සල්ලි වෙන්ඩ ඇති ඒකනෙ ඌ දන්නෙ හොදට🤭🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උදය වේසපිල අද පිලිගත්තා එහෙම ගාස්තුවක් ගෙවන්න වෙනව කියලා.​

    ඉට වඩ ගානක් ගෙවල හරි මේ වෙලාවෙ ඩොලර් අශ්යයි, උබල බකොලොත් වෙනකන් බලන් උන්නට අපි මොකක් හරි කරල ගේම ගහනව..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරිපත් වී තිබුණු යෝජනා අතුරෙන් රජයේ ස්වෛරී ඇපකරයක් මත ණය දෙන්න කැමති වී සිටියේ එකම එක සමාගමයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි පීඑස්එල් ඇමෙරිකා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. අනෙකුත් අය ත්‍රිත්ව ඒ ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා. ඒ අනුව එම සමාගමෙන් අදාල ණය මුදල ලබා ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කලරා ඔවුන්ගේ නිර්දේශය මම අමාත්‍යමන්ඩලයට ඉදිරිපත් කලා.

    මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. ඒ පිලිබඳ ප්‍රසම්පාදන කමිටුව ප්‍රශ්න කල අවස්ථාවේ ඔවුන්ට කියා තිබෙන්නේ ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහතම අඩියේ තිබෙන්නේ. තෙල් සංස්ථාවත් දිගු කලක් තිස්සේ මූල්‍ය අර්බූදයක තිබෙන ආයතනයක්. ඒ නිසා මෙම ණය මුදල් රක්ෂණය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ මුදල අඩු කරන්න බෑ කියා දැනුම් දුන්නා. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා. අපි දැන් බැංකුවලින් ණය ගත්තම කීයක් පොලී ගෙවන වද? 5.5% ක්. එහෙම බලද්දී මිලියන ගණනක ඉතිරියක් අපට වාර්ශිකව කරන්න පුළුවන් මේ ණය මුදල ලබාගත්තොත්. ඒ නිසා මේක වාසි දායක යෝජනාවක් විදිහට අමාත්‍යමණ්ඩලයට පෙනුනා.

    මෙතරම් දැවැන්ත මුදලක් මෙවැනි ආයතනයක් අපට දේවි කියා මම විශ්වාස කරන්නේ නෑ කියා මම ඇමති මණ්ඩලයටත් දැනුම් දුන්නා. නමුත් මේ යෝජනා නොසලකා හිටියා නම් අපි අඩු පොලියට ණය ලබා ගන්න තිබුණු අවස්ථාව මග හැරියා කියන චෝදනාව එල්ල වෙනවා. මේ ණය මුදල ලැබුනොත් හොදයි. නොලැබුනොත් ඉතින් කරන්න දෙයක් නෑ.

    -බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපි දැන් බැංකුවලින් ණය ගත්තම කීයක් පොලී ගෙවන වද? 5.5% ක්. එහෙම බලද්දී මිලියන ගණනක ඉතිරියක් අපට වාර්ශිකව කරන්න පුළුවන් මේ ණය මුදල ලබාගත්තොත්. ඒ නිසා මේක වාසි දායක යෝජනාවක් විදිහට අමාත්‍යමණ්ඩලයට පෙනුනා.​

    වෙසම්පිලයෝ 5.5%ට දෙන්නේ පෞද්ගලික නය. රාජ්‍ය ආයතනවලට නය දෙන්නේ 2%-2.5% අතර. උඹ වෙසම්පිල කියලා අපිව අන්දන්න එපා​

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113

    උදය පොන්නම්පිලත් කිව්වා​



    ------ Post added on Oct 11, 2021 at 10:37 PM

    බලය තියෙද්දි වැඩ බැරි වොක්ස්වොගන් ආර්තික ඔස්තාරයා... 😂 දැන් කොහොමද ...දැන් චන්ඩියා.
    ඉන්නේ විපක්ෂයේ නම් ආයේ ඌට ගහන්න ඔස්තාරයෙක් ලොවෙත් නෑ🤭 හැබැයි බලය තියෙද්දි වැඩ බෑ.
    මුගේ බෝක්කු කට නැත්නම් බල්ලොත් ඇදන් යයි.😜
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලය තියෙද්දි වැඩ බැරි වොක්ස්වොගන් ආර්තික ඔස්තාරයා... 😂 දැන් කොහොමද ...දැන් චන්ඩියා.
    ඉන්නේ විපක්ෂයේ නම් ආයේ ඌට ගහන්න ඔස්තාරයෙක් ලොවෙත් නෑ🤭 හැබැයි බලය තියෙද්දි වැඩ බෑ.
    මුගේ බෝක්කු කට නැත්නම් බල්ලොත් ඇදන් යයි.😜
    ඔකුන්ගෙ බොරුව විතරයි බන්, ණය දෙන සමගම ඇමරිකන් එකක් උන් මේ එක එකාට කොමිස් දෙන්නෙ නැ, හර්ශල ඕව නොදැන නෙමේ බොරු මවන්නෙ..
     
    • Like
    Reactions: weer 11

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බලය තියෙද්දි වැඩ බැරි වොක්ස්වොගන් ආර්තික ඔස්තාරයා... 😂 දැන් කොහොමද ...දැන් චන්ඩියා.
    ඉන්නේ විපක්ෂයේ නම් ආයේ ඌට ගහන්න ඔස්තාරයෙක් ලොවෙත් නෑ🤭 හැබැයි බලය තියෙද්දි වැඩ බෑ.
    මුගේ බෝක්කු කට නැත්නම් බල්ලොත් ඇදන් යයි.😜

    දැන් ඌට වැඩ බැරි නිසා ගම්මාන්පිල හොරකම් කරාට කමක් නෑනේ.. මරු ඈ​

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,316
    113
    Behind u :p
    hora ballo, naya ganna kotama uge kotasa wen karagena iwarai
    hora kaal hora kaala minissunt badu gahala minissunge iri mansa ura bona haththa

    munwa gal gahala pannanna one kannadi dana humthige putha
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඉට වඩ ගානක් ගෙවල හරි මේ වෙලාවෙ ඩොලර් අශ්යයි, උබල බකොලොත් වෙනකන් බලන් උන්නට අපි මොකක් හරි කරල ගේම ගහනව..

    ඊට වැඩි ගානක් ගෙවන්න කියපන් උබලගෙ අම්මලාට වැඩිපුර විකිණිලා. අපිට බෑ. බිලියන ගණන් ණය අරන් ඒ ණයෙන් ප්‍රකෝටි ගානක් ගසා කාලා පිටරට අකවුන්ට් වල දාලා රට බංකොලොත් වෙන තැනට ගෙනල්ලා බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි රට ඇදපු කලු සල්ලි ටික ආයෙ ලංකාවට අදින්න හදනවා විලි ලැජ්ජාවක් නැතුව. ඒ කරන්නෙත් රට ගොඩගන්න කියාගෙන. ලොල් රුපියල් 10 ට ඇඟම විකුනන උන් ටික ඒව සුද්ද කරන්නත් එනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    හර්ශ ට වතු යායක් තියෙන්නේ, 99 අවුරුදු බදු අරගෙන නේද? නැත්නම් පරම්පරාවෙන් නම් නෙවේ. අපට පුලුවන් ද අක්කර 100 ගාණක් සල්ලි තිබිලා වත් බදු ගන්න. සැර බාළ කරලා කතා කරන්න වෙන්නේ ඕකයි.

    ඔය ඔක්කොම යාලුවෝ මල්ලී 😁
     
    • Like
    Reactions: hirashgeff

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    හර්ශ ට වතු යායක් තියෙන්නේ, 99 අවුරුදු බදු අරගෙන නේද? නැත්නම් පරම්පරාවෙන් නම් නෙවේ. අපට පුලුවන් ද අක්කර 100 ගාණක් සල්ලි තිබිලා වත් බදු ගන්න. සැර බාළ කරලා කතා කරන්න වෙන්නේ ඕකයි.

    ඔය ඔක්කොම යාලුවෝ මල්ලී 😁

    Waradda pennapu ekage waradda hoyana ekada? Kalin anduwa waradi nisa neda meka path karagaththe