ඩොලර් රුපියල වලට මාරු කරනවනම්

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඩොලර් රුපියල වලට මාරු කරනවනම්

    ඩොලර් රුපියල වලට මාරු කරනවනම් හොදම රෙට් එකක් දෙන තෑනක් දන්නවද කොලබ ?බෑන්කු ගන්නේ නම් හෙන අඩුවටනෙ.
     
    • Like
    Reactions: crhunter

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    WTC gawa money exchangers la set ekak innawa. podi podi shops .normally eyalage rates hodai

    wellawatte - prasanna eketh balanna
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හා... හා.... උඹත් රැවුලක් බැඳගෙන මාධ්‍ය සාකච්ඡාවකට ගියා නේද...?
    ලහි ලහියෙ ඩොලර් මාරු කරන්නෙ...
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    banks wala aduwata gannawa kiyala ekak na. e dawase bank wala rate ekai anith thnwala rates i compare karala one thanakata yanna puluwan. pitin nam royal, prasanna exchange hodai
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    හා... හා.... උඹත් රැවුලක් බැඳගෙන මාධ්‍ය සාකච්ඡාවකට ගියා නේද...?
    ලහි ලහියෙ ඩොලර් මාරු කරන්නෙ...

    Ow ow Dollar kakkek. :-D
     
    Prasanna eka thama hodama rate ekak denne..

    Thanks Brothers
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,483
    113
    Yes many in the Fort area. i usually go to the York street places almost in front of the BoC, NRFC branch - Bristol Paradise Bldg. There are four or five places there - Kamal Enterprises, Royal Exchange etc. Find who gives the most.
    The best rates in Colombo are given by the guys in Sea Street. They pay about a rupee or more than any others. But going there is a curse.
     
    Last edited:

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Prasanna එකේ rate එක හොඳයි . සමහර වෙලාවට hemas building එකේ money changers ල ගෙන් ඊට වඩා පොඩි ගානක් ගන්න පුළුවන් .
     
    Thanks Guys.