ඩොලර් රේට් එක 2023 දෙසැම්බර් අනාවැකියක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Eunata tourism rata idan ewana ewagen balance krnna barida bn podi economy ekak ne
    Bari kamak naeme me ponna palakayo ewagen thama unge business walata dollar tika pannaganne.ithin dollar tika na. Un illana illana parata rajaye banku walon dollar release karanawa
     
    • Like
    Reactions: Any.key

    Maxxaa99

    Junior member
  • Feb 14, 2014
    63
    45
    18
    මේ අවුරුද්දේ ආයේ ණය ගෙවන්ඩ නෑ
    මේ සුද්දෝ වැඩිපුර ලංකාවට එන සීසන් එක
    ආනයන සීමා අයින් කරන්නේ නෑ මේ අවුරුද්ද ඇතුලත.
    අනික මේ අවුරුදු 2කේ අම්බානක පිටරට ජොබ් වලට ගියා උන් ගෙවල් වල වියදමට හරි කීය කීය හරි එවනවා
    මේ සීන් ටික නිසා ඩොලර් එක අඩු වෙන එක විතරයි වෙන්නේ මේ අවුරුද්දේ.ඊලග අවුරුද්දේ මොනවා වෙයිද දන් නෑ
    ඒ නිසා December වෙද්දි 265 - 275 වගේ ගානකට එයි ඩොලර් එක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අවුරුද්දේ ආයේ ණය ගෙවන්ඩ නෑ
    මේ සුද්දෝ වැඩිපුර ලංකාවට එන සීසන් එක
    ආනයන සීමා අයින් කරන්නේ නෑ මේ අවුරුද්ද ඇතුලත.
    අනික මේ අවුරුදු 2කේ අම්බානක පිටරට ජොබ් වලට ගියා උන් ගෙවල් වල වියදමට හරි කීය කීය හරි එවනවා
    මේ සීන් ටික නිසා ඩොලර් එක අඩු වෙන එක විතරයි වෙන්නේ මේ අවුරුද්දේ.ඊලග අවුරුද්දේ මොනවා වෙයිද දන් නෑ
    ඒ නිසා December වෙද්දි 265 - 275 වගේ ගානකට එයි ඩොලර් එක
    ඔය මම ශෙයා කරපු වීඩියෝ එක Softlogic Stock Brokers එකෙන් කරපු එකක්. ඒකෙ analysts ලට දැනුමක් අවබෝධයක් නැතුවද ඔහොම කියල තියෙන්නෙ? :-D 🤌
     
    • Like
    Reactions: wtsamantha

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔය මම ශෙයා කරපු වීඩියෝ එක Softlogic Stock Brokers එකෙන් කරපු එකක්. ඒකෙ analysts ලට දැනුමක් අවබෝධයක් නැතුවද ඔහොම කියල තියෙන්නෙ? :-D 🤌
    The video is not available ne bn..
     
    • Like
    Reactions: topkollek

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    IMG_20230518_085334.png

    Oka ithin data ekka tamai analyse karaganna wenne. Eth itin katawath hariyata deyak kiyanna amarui godak external reasons ehemat dollar rate ekata effect wena nisa.

    Oya graph ekata anuwa lanakawe last 10 years wala average monthly imports $ 1600 - 1800 million wage tibila tiyenne. Last 20 years athule wadima monthly imports wela tiyenne march 2022 wala.

    March 2023 total imports $ 1450 million wela tiyenawa. Ehema baluwama last 5 years wala average monthly imports ekka compare kalama $ 200 - $ 400 million athara aduwak tamai danata tiyenne. E danata tiyena vehicle import restrictions and samahara unnecessary imports ban and too much price increases nisa demand adu una imports nisa kiyala hithanna puluwan. Ehema baluwa 2023 wala danatath month ekakata average $ 1400 million imports wenawa. Imports lokuwatama restrict wela kiyannath ba.
    Vehicle imports nam kalin taram open karana ekak na kiyalai hithenne. Danne na ithin.

    Debt payments gattot debt restructuring eken passe debt payments Kalin widiyata nemei wenne. Debt hair cuts, maturity extensions, Debt relief period kiyana oya dewal matha tamai eeka eeta passe wenne.

    Oya dewal ekkai external world situation ekath ekkai tamai dollar rate eka wena deyak wenne. Kauda danne ithin mona weida kiyala. Balan imu.​
     
    Last edited:

    Maxxaa99

    Junior member
  • Feb 14, 2014
    63
    45
    18
    ඔය මම ශෙයා කරපු වීඩියෝ එක Softlogic Stock Brokers එකෙන් කරපු එකක්. ඒකෙ analysts ලට දැනුමක් අවබෝධයක් නැතුවද ඔහොම කියල තියෙන්නෙ? :-D 🤌
    December wala mekata reply ekak danna ;)