දැන් ටිකකට කලිං සම්පත් බැංකුවේ හෙඩ් ඔෆිස් එකට කෝල් එකක් අරං ඩොලර් අකවුන්ට් එකේ තියෙන සල්ලි රුපීස්වලට කන්වර්ට් කලොත් අද දෙන රේට් එක ඇහුවා සිංහලු. පොර කිව්වා උපරිම රු. 199ක් දෙන්න පුලුවන් කියලා.
හැබැයි දැනට දවස් දෙකකට කලින් කන්වර්ට් කරගත්තා නම් ඩොලර් එකට රු. 227ක් ගන්න තිබ්බලු.
එක අතකට අපරාදේ කියලා හිතෙනවා බං. පොරත් කියනවා හොද ඔපචුනටි එකක්ලු මිස් වුනෙ.
හැබැයි පොර කිව්වා ඩොලර් හෝල්ඩ් කරං ඉන්න පුලුවන් නම් තව කාලයක් තියන් ඉන්න කියලත්.
හැබැයි දැනට දවස් දෙකකට කලින් කන්වර්ට් කරගත්තා නම් ඩොලර් එකට රු. 227ක් ගන්න තිබ්බලු.
එක අතකට අපරාදේ කියලා හිතෙනවා බං. පොරත් කියනවා හොද ඔපචුනටි එකක්ලු මිස් වුනෙ.හැබැයි පොර කිව්වා ඩොලර් හෝල්ඩ් කරං ඉන්න පුලුවන් නම් තව කාලයක් තියන් ඉන්න කියලත්.

