ඩොලර් රේට් එක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් ටිකකට කලිං සම්පත් බැංකුවේ හෙඩ් ඔෆිස් එකට කෝල් එකක් අරං ඩොලර් අකවුන්ට් එකේ තියෙන සල්ලි රුපීස්වලට කන්වර්ට් කලොත් අද දෙන රේට් එක ඇහුවා සිංහලු. පොර කිව්වා උපරිම රු. 199ක් දෙන්න පුලුවන් කියලා.

    හැබැයි දැනට දවස් දෙකකට කලින් කන්වර්ට් කරගත්තා නම් ඩොලර් එකට රු. 227ක් ගන්න තිබ්බලු. :eek: එක අතකට අපරාදේ කියලා හිතෙනවා බං. පොරත් කියනවා හොද ඔපචුනටි එකක්ලු මිස් වුනෙ.

    හැබැයි පොර කිව්වා ඩොලර් හෝල්ඩ් කරං ඉන්න පුලුවන් නම් තව කාලයක් තියන් ඉන්න කියලත්.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    674
    909
    93

    full අන්දොස් වෙනවා බන් මේ rates change වෙන විදිය. ආර්ථික ඔස්තාර්ලට (ආර්ථික ඝාතකයෝ) හොඳයි
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    කබ්රාල් මහත්තය රිසයින් වුනාට පස්සේ ඉදන් ආයේ වැඩිවෙනවා.
     
    • Like
    Reactions: Kolama

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    කවුරු හරි රාජ පස්සක් ලොවන හොරෙක් මනී ලොන්ඩරින් පාරක් දාන්න ඇති බන්. ආයෙ බැක් ටු නෝමල් :eek:
    lol ekatath Rajapakshalawa gawapan. kuhaka jeppo kiyanne nikanda.
    economy hariyata danna ewun dannawa me mokada wenne kiyala.
     
    • Haha
    Reactions: viribus and SDCR

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් ටිකකට කලිං සම්පත් බැංකුවේ හෙඩ් ඔෆිස් එකට කෝල් එකක් අරං ඩොලර් අකවුන්ට් එකේ තියෙන සල්ලි රුපීස්වලට කන්වර්ට් කලොත් අද දෙන රේට් එක ඇහුවා සිංහලු. පොර කිව්වා උපරිම රු. 199ක් දෙන්න පුලුවන් කියලා.

    හැබැයි දැනට දවස් දෙකකට කලින් කන්වර්ට් කරගත්තා නම් ඩොලර් එකට රු. 227ක් ගන්න තිබ්බලු. :eek: එක අතකට අපරාදේ කියලා හිතෙනවා බං. පොරත් කියනවා හොද ඔපචුනටි එකක්ලු මිස් වුනෙ.

    හැබැයි පොර කිව්වා ඩොලර් හෝල්ඩ් කරං ඉන්න පුලුවන් නම් තව කාලයක් තියන් ඉන්න කියලත්.

    mokak hri seen ekakata adu krala mkkada kylnam danne na bn
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    full අන්දොස් වෙනවා බන් මේ rates change වෙන විදිය. ආර්ථික ඔස්තාර්ලට (ආර්ථික ඝාතකයෝ) හොඳයි

    ඔව් බං. රුපියල් දැන් නිකන් ජිල් බෝල ගානට වැටිලා. :(

    කබ්රාල් මහත්තය රිසයින් වුනාට පස්සේ ඉදන් ආයේ වැඩිවෙනවා.

    ඇයි උබ එහෙම කියන්නෙ?:confused:

    Seeling rates ehemath aththatama aduida

    ඊයේ කරපු පේමන්ස්වලට නම රු. 212.53ක් කැපිලා තිබුනා මචන්. අද සෙලින් රේට් එක රු. 202.99 ට තිබුනට බෑන්ක්ස්වලින් ලගදි ඉදන් රේට් එක වැඩි කරලනෙ කපන්නෙ.

    bCfrtM2.png

    මටත් හිතෙනව හොඳ අවස්ථාවක් මිස් වුණේ කියල. පුදුම රේට් එකක් නේහ් තිබ්බෙ බං.

    මටත් දුකයි බං. ඒත් මේ වෙලේ රුපියල්වලට කන්වර්ට් කරගත්තයි කියලා ගන්න දෙයකුත් නෑනේ බං. අනික රුපියල නම් තව බාල්දු වෙන පාටක්නෙ තියෙන්නෙ.

    හැබැයි ඩොලර් එක නම් ලගදි ආයේ 200 පන්නන එකක් නෑයි කියලා බෑන්ක් එකෙන් කිව්වා.

    227 ganata nam lagadi enne nathi wei. dan masa ganak 198-200 hold karan hitiyane. meyala mokak hari gemak gahuwa wadi karala. fake rate ekak tamai damme.

    ඔව් බං. ඩොලර් එක ලගදි ආයේ 200 පන්නන එකක් නෑයි කියලා බෑන්ක් එකෙනුත් කිව්වා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,746
    113
    දැන් ටිකකට කලිං සම්පත් බැංකුවේ හෙඩ් ඔෆිස් එකට කෝල් එකක් අරං ඩොලර් අකවුන්ට් එකේ තියෙන සල්ලි රුපීස්වලට කන්වර්ට් කලොත් අද දෙන රේට් එක ඇහුවා සිංහලු. පොර කිව්වා උපරිම රු. 199ක් දෙන්න පුලුවන් කියලා.

    හැබැයි දැනට දවස් දෙකකට කලින් කන්වර්ට් කරගත්තා නම් ඩොලර් එකට රු. 227ක් ගන්න තිබ්බලු. :eek: එක අතකට අපරාදේ කියලා හිතෙනවා බං. පොරත් කියනවා හොද ඔපචුනටි එකක්ලු මිස් වුනෙ.

    හැබැයි පොර කිව්වා ඩොලර් හෝල්ඩ් කරං ඉන්න පුලුවන් නම් තව කාලයක් තියන් ඉන්න කියලත්.
    Don't worry machan, they will go back to 230+. CB is trying to force the banks to follow their artificial rates. Shit is not going to hold for long.