ඩොලර් ලක්ෂ 110ක තෑග්ගකට පයින් ගසයි!
දැවැන්ත මුදලක් හිමිවීම තුලින් තමන්ගේ සරල දිවියට බලපෑමක් එල්ල විය හැකි බව පසමින් තමන් වෙත හිමිවූ අමෙරිකානු ඩොලර් ලක්ෂ 110 ක ලොතැරැයි දිණුමක් භාර ගැනීම කැනේඩියානු ජාතික යුවලක් ප්‍රතික්ෂේප කර තිබෙන පුවතක් වාර්තා වේ.
මෙරට මුදලින් රුපියල් කෝටි 110 කට ආසන්න වටිනාකමකින් යුතු එම ත්‍යාගය දේවස්ථාන, රතු කුරුස සංවිධානය සහ ගිනි නිවීමේ අංශ වෙත යොමුකරන ලෙස ඔවුන් දැනුම්දී ඇති බව සඳහන්ය.
අදාල ත්‍යාග මුදල ප්රතික්ෂෙප කල යුවල වසර 147 ක් පැරණි තම නිවසේ තවදුරටත් දිවිගෙවන බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.
source: http://lankacnews.com